Nipun Sir - නිපුන් සර්

  • Home
  • Nipun Sir - නිපුන් සර්

Nipun Sir - නිපුන් සර් I completed BSC (Hons) Computing Science in Software Engineering (KU)

20/05/2026
📚✨ සාමාන්‍ය පෙළ ගණිතය – ශ්‍රේණි 10 / 11 ✨📚🎥 Online Recording සහිතයි🏆 මුල සිට සරලව පැහැදිලි කරන සාර්ථක වැඩ පිලිවෙලක් සහිත...
19/02/2026

📚✨ සාමාන්‍ය පෙළ ගණිතය – ශ්‍රේණි 10 / 11 ✨📚

🎥 Online Recording සහිතයි
🏆 මුල සිට සරලව පැහැදිලි කරන සාර්ථක වැඩ පිලිවෙලක් සහිත වූ ලංකාවේ එකම පන්තිය

📝 විභාගයට සූදානම් වීමට
✔ සම්පූර්ණ පාඩම් ආවරණය
✔ වැදගත් ප්‍රශ්න විශ්ලේෂණය
✔ කෙටි ක්‍රම හා පසුගිය විභාග ප්‍රශ්න සාකාච්චා කිරීම
✔ Model Papers සාකච්ඡා කිරීම

👨‍🏫 නීපුන් ලක්ෂාන්
🎓 BSc (Hons) Computing Science in Software Engineering (KU)

එකපාරක් ඇවිත් බලන්න.

📲 දැන්ම කතා කරන්න / WhatsApp:
074 078 94 95

දැන්ම ඔබත් ගණිත පාසලට සම්බන්ධ වෙන්න.

🔥 ඔබත් විභාගයේ ඉහළම ලකුණු ලබාගන්න අදම join වෙන්න!

💻📘 පරිගණක පාඩමාලාව – පවත්වන දිනයන්! 📘💻🎓 Certificate එකට පමණක් ගෙවා, පාඨමාලා ගස්තු රහිතව ඉගෙන ගන්න.ඉගෙන ගන්න ආස අයටත්, බා...
13/02/2026

💻📘 පරිගණක පාඩමාලාව – පවත්වන දිනයන්! 📘💻

🎓 Certificate එකට පමණක් ගෙවා, පාඨමාලා ගස්තු රහිතව ඉගෙන ගන්න.

ඉගෙන ගන්න ආස අයටත්, බාල මහළු ගෙදරට වෙලා ඉන්න කෙනෙකුට වුනත්, රැකියාවල නිරත වන අයට ද විශේෂයෙන්, වයස් සීමාවක් නොමැතිව ඉගෙන ගන්න පුළුවන්!!!!....

එක් වරක් පැමිණ වෙනස බලන්න.

📚 පාඨමාලා අන්තර්ගතය:
🔴 IT මූලික හැදින්වීම
🔴 Windows 10 / 11
🔴 MS Word
🔴 MS Excel
🔴 MS PowerPoint

🗓 Theory – පෙබරවාරි 14
🗓 Practical – පෙබරවාරි 15
⏰ රාත්‍රී 08.30 ට

📢 සීමිත සංඛාවක් සදහා පමණකි.
ඔබත් අදම join වෙන්න 👇

📲 WhatsApp / Call: 074 078 94 95

🌟 ඔබේ දරුවාගේ IT අනාගතයට හොඳම ආරම්භයක් අදම ලබාදෙන්න!

Page එක Follow කරලා, Like කරලා, Comments කරලා, Share කරලා නැත්නම් අදම ඒකත් කරන්න.

💻🎓 පරිගණක පාඨමාලාව -නොමිලේ හැදෑරිය හැකිය💻IT ගැන මූලික දැනුමක් ලබාගන්න ඔබත් කැමතිද? Certificate එකට පමණක් ඉතා කුඩා මුදලක්...
04/02/2026

💻🎓 පරිගණක පාඨමාලාව -නොමිලේ හැදෑරිය හැකිය💻

IT ගැන මූලික දැනුමක් ලබාගන්න ඔබත් කැමතිද?

Certificate එකට පමණක් ඉතා කුඩා මුදලක් ගෙවීම් කර නොමිලේ හැදෑරිය හැකි ලංකාවෙ එකම පාඨමාලාව !

⭕ පෙබරවාරි 6 රාත්‍රී 8.30ට ආරම්භ වේ.

📘 පාඨමාලා අන්තර්ගතය:
✅ IT මූලික හැදින්වීම
✅ Windows 10 & 11
✅ MS Word
✅ MS Excel
✅ MS PowerPoint

🗓 කාලය: මාස 02
👦👧 පාසල් යන සිසුවෙකුට උනත්, රැකියාවක නිතරවන වැඩිහිටි පුද්ගලයෙකුට උනත් IT ඉගෙන ගන්න ආසාවෙන් ඉන්න ඕනිම කෙනෙකුට උනත් මුල සිට සරලව ඉගෙන ගන්න පුලුවන් ...

📲 අදම Join වෙන්න:
074 078 94 95 (WhatsApp)

🌟 අනාගතයට වැදගත් IT දැනුම අදම ලබාගන්න!

▫️පහත දැක්වෙන Whatsapp group එක හරහා අදම join වෙන්න
⬆️https://chat.whatsapp.com/GM0D6Xaxnd9HPv88KC5oGj

📖✨ ගණිතය හෝ ICT අමාරුයි කියලා හිතනවද? ✨📖එහෙනම් මේක ඔබටමයි!6–11 ශ්‍රේණි සිසුන් සඳහාOL Mathematics & ICTසරලව, පැහැදිලිව උග...
25/01/2026

📖✨ ගණිතය හෝ ICT අමාරුයි කියලා හිතනවද? ✨📖

එහෙනම් මේක ඔබටමයි!
6–11 ශ්‍රේණි සිසුන් සඳහා
OL Mathematics & ICT
සරලව, පැහැදිලිව උගන්වන පන්තිය💡

🧑‍🏫 නියමිත විෂය නිර්දේශය

✔ සරල ඉගැන්වීම් ක්‍රම
✔ සිසුන්ට විෂය පිළිබඳ අවබෝධය වර්ධනය

💻 Online + Physical Classes
👥 Group / Individual Classes

👨‍🏫 මෙහෙයවීම: නිපුන් ලක්ෂාන්
BSc (Hons) Computing Science in Software Engineering (KU)

📞 074 078 94 95
WhatsApp කරලා අදම Join වෙන්න ✅

🎯 අද ඉගෙන ගන්න – හෙට ජයගන්න!

පහතින් දැක්වෙන whatsapp group වලට අදම join වෙන්න....

💻🚀පහත සඳහන් වන IT පාඨමාලාවන් ඔබ හදාරා ඔබගේ අනාගතය වෙනස් කරගන්න. 💻🚀🔸IT ඉගෙන ගන්න කැමතිද? IT පිළිබඳ කිසිම දැනුමක් නැති අයට...
09/01/2026

💻🚀පහත සඳහන් වන IT පාඨමාලාවන් ඔබ හදාරා ඔබගේ අනාගතය වෙනස් කරගන්න. 💻🚀

🔸IT ඉගෙන ගන්න කැමතිද?

IT පිළිබඳ කිසිම දැනුමක් නැති අයට වුනත් , දැනුමක් තියෙන අයට වුනත් , අනාගතය වෙනුවෙන් IT ක්ෂේත්‍රයෙන් ඉදිරියට යාමට බලාපොරොත්තු වන අයට වුනත් , වයස් භේදයකින් තොරව සියලු දෙනාටම සුදුසු පාඨමාලාවක් මෙහි අන්තර්ගත වේ.🧑‍🎓🧑‍🎓

🔹🔸මෙම පාඨමාලාවන් නොමිලේ හෝ අවම පාඨමාලා ගාස්තුවක් යටතේ කිරීමේ හැකියාව පවතී

📘පාඨමාලාවන්හි අන්තර්ගතයන්:
✅IT Basic
✅Windows 10 & 11
✅Office Package (Word , Excel , PowerPoint)
✅Graphic & Multimedia (Photoshop , Premiere Pro)
✅Programming Languages (Python , C # , Java etc.)
✅Web Designing (HTML , CSS etc.)
✅Networking (Cisco Packet Tracer)

🎯6 - 11 දක්වා සිසුන්ට පාසල් විෂය නිර්දේශය ආවරණය කරනු ලැබේ.

🎓පාසල් අවසානයෙන් පසු IT ක්ෂේත්‍රයට පිවිසීමට හොඳම අවස්ථාවක් ..
🔅පහත සදහන් වන IT පාඨමාලාවන් හදාරා ඔබගේ අනාගතය වෙනස් කරගන්න.

📲වැඩි දුර විස්තර විමසා බැලීම සදහා පහත Whatsapp Group එක හරහා සම්බන්ධ වන්න:

➡️https://chat.whatsapp.com/GM0D6Xaxnd9HPv88KC5oGj

📞විමසීම් - 074 07 89 495

🌟අදම Join වෙලා IT ලෝකයට පියවරක් තබන්න🌟

📘✨ MS Word ඉගෙන ගන්න ඕනද?ඔබේ මූලික IT දැනුම වැඩි කරගන්න නොමිලේ පාඩම් අපි ඔබට ගෙන එනු ලබනවා🧑‍🏫 Step-by-step MS Word lesso...
11/12/2025

📘✨ MS Word ඉගෙන ගන්න ඕනද?
ඔබේ මූලික IT දැනුම වැඩි කරගන්න නොමිලේ පාඩම් අපි ඔබට ගෙන එනු ලබනවා

🧑‍🏫 Step-by-step MS Word lessons
📚 Beginners friendly

👉 මගේ Page එක Follow කරලා තියන් ඉන්න_
හැම lesson එකම ඉක්මනින් , සරලව ඔබ අතට_

📞 Contact: 0740789495
👨‍🎓 Nipun Lakshan – BSc (Hons) Computing Science in Software Engineering (KU)

30/11/2025

💻✨ පරිගණක තාක්ෂණයේ අලුත් දේවල් ඉගෙන ගන්න අවස්ථාව අපෙන්!
Gaming vibe එකක් එක් කරපු අපේ Sri Lankan tech girl එක කියනවා - “නිපුන් සර්ගේ page එක Follow කරලා තියාගන්න. Aluth IT updates miss karaganna epa!”

🚀 Beginners ලත්, IT interest තියෙන කවුරුත් මේ group එකට join වෙන්න පුලුවන්.
අලුත් IT tips, courses, videos, career guidance හොයනවනම් මේක ඔයාටයි!

ිපාලනය

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Nipun Sir - නිපුන් සර් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share