NextGen Academy

NextGen Academy

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from NextGen Academy, Educational consultant, .

26/05/2026

Congratulations Nextgen icon Thenuka Sanyuth
ජය වේවා පුතේ ❤️

https://www.facebook.com/share/p/1YNS2X7eb4/?mibextid=wwXIfr

“හාවා ගියා කඩේ” වේදිකා නාට්‍යයෙන් කලා ලෝකයට පිවිසි තෙනුක සන්යුත් රාමවික්‍රමට, අහම්බෙන් ලැබුණු අවස්ථාවක් ජීවිතයේ වැදගත් හැරවුම් ලක්ෂයක් බවට පත්විය.

එම නාට්‍යයේ අධ්‍යක්ෂවරයා වූ උදයශාන්ත කුමාරසිංහ මහතාගේ සමීප හිතවතෙකු වූයේ රංගන සිංහාරගේ මහතායි. ඔහු ප්‍රසන්න ජයකොඩි මහතාගේ editorවරයා ලෙසද කටයුතු කළ අතර, “හාවා ගියා කඩේ” නාට්‍යයේ sound අංශයේ වැඩභාරයද ඉටු කළේය.

ඒ සමයේ ප්‍රසන්න ජයකොඩි මහතා ළමා චරිත සඳහා දක්ෂ දරුවන් සොයමින් සිටියදී, රංගන සිංහාරගේ මහතා “හොඳ ළමයි ටිකක් ඉන්නවා, එවන්නම්” යැයි පවසා තිබුණි. ඉන් අනතුරුව උදයශාන්ත කුමාරසිංහ මහතා තෙනුකට දුරකථන ඇමතුමක් ලබාදී audition එක සඳහා පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

එම audition එකේදී ප්‍රසන්න ජයකොඩි මහතාගේ අවධානය දිනාගැනීමට තෙනුකට හැකි වූ අතර, අවසානයේ ඔහු ‘චන්දරේගෙ වයිෆ්’ සිනමා නිර්මාණය සඳහා තෝරාගෙන තිබුණි.

25/05/2026

අලුත් පරම්පරාවේ අමුතු පංතිය
077 269 9226

25/05/2026

අලුත් පරම්පරාවේ අමුතු පංතිය
0772699226

22/05/2026

NextGen Academy එකට අදම එන්න!

📞 0772699226

21/05/2026

NextGen Academy මගින් ඉදිරිපත් කරන,

විශේෂ එක් දින සම්මන්ත්‍රණය ,
ගාල්ලට 📍

ජූනි 13 දහවල් 1.00 සිට,

මෙහයවීම :
ප්‍රවීණ දේශක,නිවේදක, හඬකැවීම් අධ්‍යක්ෂක - අනුරාධ සිගේරා

📞වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න / Whatsapp : 0772699226

ඉක්මනින් ලියාපදිංචි වෙන්න. සීමිත ලමුන් ගානක් බදවා ගනු ලැබේ.

Photos from Aashree Ekta's post 12/05/2026

💕

Photos from NextGen Academy 's post 11/05/2026

NextGen Academy මගින් සංවිධානය කරන ලද අලුත් පරම්පරාවේ අමුතු පංතියේ " අමුතු බක්මහ උළෙල "සාර්ථකව නිම කරගැනීමට සහයෝගය ලබා දුන් ඔබ සැමට ස්තූතියි. 🌞✨

Want your school to be the top-listed School/college?

Website