UCB- Department of Event Management

UCB- Department of Event Management

Share

combination of....*Target , *Budgeting , *creation , *sheduling , *marketing , *security , *logistics , *locations , *coordination , *management

23/07/2026

ඇයි Event Management තෝරගන්න ඕනි?
​Event Management කියන්නේ "නිකන්ම Party දාන එක" විතරක් නෙමෙයි! 🛑🎉
​ගොඩක් අය හිතන්නේ මේක ලෙහෙසියෙන් Fun එකේ කරන්න පුළුවන් දෙයක් කියලා. හැබැයි ඇත්තටම Event Management කියන්නේ Creativity, Leadership, Planning, Communication, සහ Problem Solving කියන සියලුම දේවල් එකතු වුණු ඉතාම සාර්ථක Professional Career එකක්! 💼✨
​💡 ඔයා ළඟත් මේ Skills තියෙනවද?
​💡 නිර්මාණශීලීද?
​ඔයාගේ Creative Ideas ලස්සන Real Events බවට පරිවර්තනය කරන්න.
​🤝 Teamwork වලට කැමතිද?
​විශාල Events සාර්ථක වෙන්නේ හොඳ Team එකක් එක්ක එකතු වෙලා වැඩ කරන නිසයි.
​⏱️ Pressure එකේ වැඩ කරන්න පුළුවන් ද?
​Fast Decisions ගන්න සහ ක්ෂණිකව Problems Solve කරන්න ඉගෙන ගන්න.
​📅 Planning වලට දක්ශද?
​Budget, Timeline, සහ Logistics කළමනාකරණය නොසැලී Manage කරන්න.
​🌟 Career Opportunities (රැකියා අවස්ථා):
​👰 Wedding Planner
​🏢 Corporate Event Manager
​🎵 Concert & Festival Organizer
​🏨 Hotel Event Coordinator
​🏛️ Exhibition & Conference Planner
​🚀 And Many More...
​🎓 University College Batangala හි HND in Event Management පාඨමාලාව හරහා ඔබේ අනාගතය අදම සාර්ථකව ගොඩනඟා ගන්න!
​💚 Your Dream, Our Planning, Unforgettable Moments!
​💬 පාඨමාලාවට සම්බන්ධ වෙන්න හෝ වැඩිදුර විස්තර දැනගන්න Inbox Message එකක් දාන්න නැත්නම් Comment කරන්න! 💚🎉

22/07/2026

HND IN EVENT MANAGEMENT
Applications Open – UCB 2026 Intake

Turn ideas into unforgettable experiences with the Higher National Diploma in Event Management at the University College of Batangala (UCB).

Applications are now open for the 2026 Intake.

For the advertisement, entry qualifications, application form, and application guidelines, please visit:
🌐 www.ucb.ac.lk

📞 Inquiries:
036 223 5570 / 036 223 5572
077 352 2015 / 071 918 4079

21/07/2026

🤔 ඇයි ළමයි Event Management තෝරගන්න බය?

A/L අවසන් වුණාට පස්සේ Course එකක් තෝරන එක ජීවිතයේ ලොකු තීරණයක්. ඒ නිසා ප්‍රශ්න ගොඩක් හිතට එන එක සාමාන්‍යයි.

Event Management ගැනත් බොහෝ දෙනෙක්ට තියෙන්නේ මේ වගේ සැක කිහිපයක්.

💼 "Job එකක් ලැබෙයිද?"

ඔව්. Event Management කියන්නේ ලෝකය පුරාම වගේම ලංකාවෙත් ඉතාම වේගයෙන් වර්ධනය වන ක්ෂේත්‍රයක්. Corporate Events, Weddings, Concerts, Exhibitions සහ Conferences වැනි උත්සව නිරන්තරයෙන් පැවැත්වෙන නිසා, දක්ෂ Event Managersලා සඳහා සෑම විටම ඉහළ ඉල්ලුමක් පවතිනවා.

🌍 Event Managersලාට රැකියා අවස්ථා...

🏢 Event Management & Planning Agencies
🏨 Hotels & Resorts (Banquet & Event Management)
🎪 Entertainment, Concert & Festival Organizing Companies
🏛️ Corporate Event Divisions in Private & Public Companies
👰 Wedding Planning & Special Event Agencies
🌍 Freelance Event Planner / Own Event Management Business

වැනි ස්ථානවල තම වෘත්තීය ජීවිතය සාර්ථකව ගොඩනඟා ගැනීමට හෝ තමන්ගේම Event Management ව්‍යාපාරයක් ආරම්භ කිරීමට අවස්ථාව තිබෙනවා.

💰 "Salary හොඳද?"

වැටුප තීරණය වෙන්නේ ඔබේ නිර්මාණශීලිත්වය (Creativity), සංවිධානාත්මක කුසලතා, අත්දැකීම් සහ සේවය කරන ආයතනය අනුවයි. ආරම්භක වැටුපකින් පටන් ගත්තත්, සාර්ථක Event එකක් හරහා ලබන ප්‍රසිද්ධිය සහ අත්දැකීම් වැඩි වන විට ආදායමත් ඉහළ යා හැකියි. තමන්ගේම Event Planning Business එකක් ආරම්භ කළහොත් ඉහළ ආදායමක් ලැබීමේ හැකියාවද පවතී.

📚 "මේක ඉගෙන ගන්න අමාරුද?"

"අමාරුයි" කියනවාට වඩා මේක Creative සහ Practical ක්ෂේත්‍රයක්. හොඳ Time Management, Communication සහ Problem Solving Skills තිබෙනවා නම්, නිවැරදි ප්‍රායෝගික පුහුණුව සමඟ ඕනෑම කෙනෙකුට මේ ක්ෂේත්‍රයේ ඉතාම සාර්ථක වෙන්න පුළුවන්.

🌍 "අනාගතයක් තියෙනවද?"

අනිවාර්යයෙන්ම. ලෝකය කොතරම් දියුණු වුණත් Corporate Seminars, Entertainment Events, Marketing Campaigns සහ පුද්ගලික උත්සව කිසිදා නතර වෙන්නේ නැහැ. ඒ නිසා Event Management කියන්නේ අනාගතයේදීත් ඉහළ වටිනාකමක් සහ ඉල්ලුමක් තියෙන ක්ෂේත්‍රයක්.

🎓 University College Batangala හි HND in Event Management පාඨමාලාව හරහා, ඔබට අවශ්‍ය න්‍යායාත්මක දැනුම, ප්‍රායෝගික පුහුණුව සහ කර්මාන්තයට ගැළපෙන කුසලතා ලබාගෙන වෘත්තීය ලෝකයට විශ්වාසයෙන් පිවිසෙන්න පුළුවන්.

📚 අපේ HND in Event Management පාඨමාලාවෙන් ඔබට ලැබෙන්නේ...

✨ Event & Hospitality Industry එකට ගැළපෙන න්‍යායාත්මක දැනුම
✨ ප්‍රායෝගික Event Planning, Budgeting සහ Ex*****on අත්දැකීම්
✨ Vendor Management, Marketing සහ PR Skills
✨ වෘත්තීය ලෝකයට විශ්වාසයෙන් පිවිසීමට අවශ්‍ය ශක්තිමත් පදනම

💚 මතක තියාගන්න...

බය කියන්නේ දැනුම නැති තැන ඇති වෙන දෙයක්.
දැනුවත්කම තමයි හොඳම තීරණ ගන්න උදව් වෙන්නේ.❤️







20/07/2026

University College Batangala❤️

20/07/2026

📢 *Applications* for the University College Batangala (UCB) – *2026 Intake* are *NOW OPEN!*

The advertisement, entry qualifications, and application form are available on the UCB website:
🌐 www.ucb.ac.lk
📌 Please note:
• Only ONE application is allowed per applicant.
• Each applicant may select up to THREE (03) courses in order of preference.
• The application fee is Rs. 1,000 per application.

*We wish all applicants the very best!*

📢 *බටංගල විශ්වවිද්‍යාල විද්‍යායතනයේ* (UCB) 2026 බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවීම දැන් ආරම්භ වී ඇත!

දැන්වීම, ඇතුළත් වීමේ සුදුසුකම් සහ අයදුම්පත අප වෙබ් අඩවියෙන් ලබාගත හැක.
🌐 www.ucb.ac.lk

📌 අයදුම්පත් පිරවීමේදී සැලකිලිමත් වියයුතු කරුණු:

• එක් අයදුම්කරුවෙකුට ඉදිරිපත් කළහැක්කේ එක් අයදුම්පතක් පමණි.
• අයදුම්කරුවෙකුට තම මනාප අනුපිළිවෙල අනුව පාඨමාලා 03ක් දක්වා තෝරාගත හැක.
• එක් අයදුම්පතක් සඳහා අයදුම් ගාස්තුව රු. 1,000/- කි.
ඔබ සැමට සුබ පැතුම්!

📢 பல்கலைக்கழகக் கல்லூரி படாங்கலா (UCB) – 2026 கல்வியாண்டிற்கான விண்ணப்பங்கள் தற்போது திறக்கப்பட்டுள்ளன!
அறிவிப்பு, சேர்க்கைத் தகுதிகள

19/07/2026
19/07/2026

🤔 "Event Management කියන්නේ මොකක්ද?"
​ගොඩක් දෙනෙක් හිතන්නේ Event Manager කෙනෙක් කියන්නේ Party එකක් හෝ Event එකක් වෙලාවට එතන ඉන්න කෙනෙක් විතරයි කියලා. නමුත් ඇත්තටම ඒක ඊට වඩා ගොඩක් පුළුල්, වගකීම් සහගත වෘත්තියක්.
​🎉 Event Manager කෙනෙක් කියන්නේ...
​✅ Concept එකක ඉඳන් Event එකක් සම්පූර්ණයෙන්ම Plan කරලා, Design කරන කෙනා.
✅ Budget එක සැලසුම් කරලා, වියදම් පාලනය කරමින් උපරිම ප්‍රතිඵලයක් ගන්න කෙනා.
✅ Venue, Catering, Sound & Lighting, Decorators වගේ හැම දෙයක්ම Coordination කරන කෙනා.
✅ Event එකක් අතරතුර මතුවන ඕනෑම ගැටලුවක් ක්ෂණිකව විසඳලා, Event එක සාර්ථකව අවසන් කරන ක්‍රියාශීලී වෘත්තිකයා.
​🌍 අද Event Management කියන්නේ ලංකාවේ විතරක් නෙවෙයි, මුළු ලෝකයේම වේගයෙන්ම දියුණු වන, ඉහළ ඉල්ලුමක් සහ ඉහළ ආදායමක් තියෙන ක්ෂේත්‍රයක්. Corporate Events, Weddings, Concerts, Exhibitions වගේ හැම තැනකදීම දක්ෂ Event Manager කෙනෙක් නැතුවම බැහැ.
​🎓 ඔබත් නිර්මාණශීලී, සන්නිවේදන හැකියාවන්ගෙන් පිරිපුන් වෘත්තිකයෙක් වෙන්න හිතනවා නම්, Event Management ඔබට හොඳම තේරීමක් වෙන්න පුළුවන්.
​ University College Batangala හි HND in Event Management පාඨමාලාව හරහා, ✨ න්‍යායාත්මක දැනුම, ✨ ප්‍රායෝගික පුහුණුව, ✨ කර්මාන්තයට ගැළපෙන කුසලතා, ලබාගෙන ඔබේ වෘත්තීය ගමන ශක්තිමත්ව ආරම්භ කරන්න.
​💬 Event Management ගැන තවත් දැනගන්න කැමතිද? ඔයාගේ ප්‍රශ්නය Comment එකකින් අහන්න. අපි ඔයාට උත්තර දෙන්නම්! 💚






18/07/2026

📢 2026 Event Management New Intake 🎉🎓

Turn your passion into a successful career in Event Management! ✨

🎓 Applications are now OPEN!

Whether you dream of planning corporate events, concerts, weddings, festivals, exhibitions, or international conferences, this is your opportunity to gain industry-ready skills and build a rewarding career.

👉 Apply now using the link below:
🔗 https://forms.gle/BqP4LyT7MXxtH9gR9

📍 Don't miss this opportunity!
Share this post with your friends and start your journey towards becoming a professional Event Manager. 💜✨
University College Batangala

Want your school to be the top-listed School/college in Eheliyagoda?

Click here to claim your Sponsored Listing.

Location

Website

Address

Panawala Road,Eheliyagoda,Sri Lanka
Eheliyagoda