05/04/2026
දිස්ත්රික් ප්රතමයාත් ඉන්නවා අනික් අයත් ඉන්නවා 💙
වදන් වලින් නෙවෙයි, අපි වැඩ පෙන්නුවේ රෑන්ක් වලින්! 🎯🔥
අනුරාධපුරේ සැබෑ ICT විප්ලවය...
🥇 District Rank 01 සමගින් මුල් 10 දෙනා අතරට සිසුන් 3ක්!
දිස්ත්රික් ප්රථමයා ඇතුළුව මුල් 10 දෙනා අතරට 03ක්! මේවා හීන නෙවෙයි, මහ පොළොවේ ඇත්ත ප්රතිඵල. 🥇👑