අපි අද කරපු fun game එකක්...කිසිම එඩිට් එකක් නොකර මේ වීඩියෝව upload කරන්න හිතුවෙ සුවිශේෂ කාරණාවක් නිසයි....
බලන්න ඔයාලට ඇහෙනවත ඇති "ටවින්යා ඉක්මනට.... ඉක්මන් කරන්න මං දිනුම්... " ගාලා අනිත් බබා කියකිය එයා game එක දිනන්න යනවා..... ඒ එයා දිනන්න ආසන්නයේ ඉද්දි එයාගෙ යාලුවත් දිනන්න ඕනි කියන හැඟීම ආව එයාට....ඒකයි එයා යාලුවටත් cheer කරමින් තරඟය අවසන් කරන්නේ......🥹❤
එකිනෙකා පරාජය කරන්න අභිභවා යන්න අනිත් කෙනාව හෙලා දකින ඒ තත්වෙට පත් කරන සමාජෙක මේවගෙ හැඟීම් වලින් හෙබි අනාගත පරපුරක් බිහිවෙනවනං එයාලගෙ අනාගතේ කොච්චර ලස්සන වෙයිද කියල හිතෙනව ...... ❤❣️
පුංචි හිත් මල් වගේ......විනාසනොකර පුබුදුවන එක ඔයාල ,අපි හැමෝගෙම වගකීමක්......!❣️
Precious Buds Pre-school
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Precious Buds Pre-school, Education, .
19/05/2026
ටවින්යා බබාට..
සුභ ම සුභ උපන්දිනයක් වේවා ...! ❤
Learning is Fun! ❣️
Fun & Learn ❣️
Different journeys, one happy learning space ..❣️
A little peek into our fun-filled activity moments... 🌍
Precious kids❣️
23/04/2026
විනුකි බබාට සුභ උපන්දිනයක් වේවා ...!❤😘
14/04/2026
දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා..
බියෙන් පෙලෙන සත් බිය නැතිවෙත්වා..
සොවින් පෙලෙන සත් සොම්නස් වෙත්වා.....
නිතින් මෙ හැම සත් සුවපත් වෙත්වා..!!!🙏❤
Website
Opening Hours
| Monday | 09:00 - 00:00 |
| Tuesday | 09:00 - 00:00 |
| Wednesday | 09:00 - 00:00 |
| Thursday | 09:00 - 00:00 |
| Friday | 09:00 - 00:00 |