WP/ Minu/ Korase Ranasinghe Maha Vidyalaya

  • Home
  • WP/ Minu/ Korase Ranasinghe Maha Vidyalaya

WP/ Minu/ Korase Ranasinghe Maha Vidyalaya Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from WP/ Minu/ Korase Ranasinghe Maha Vidyalaya, School, .

07/06/2026

සිසු අභිසෙස් 2026
ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලඳවීම
බප/මිනු/කොරස රණසිංහ මහා විද්‍යාලය

#හෙටදිනවනනායකයෝ

සූර්‍ය මංගල්‍යය -2026 🌞මිනු/කොරසේ රණසිංහ මහා විද්‍යාලයඅප විද්‍යාලයේ සිසු දරු දැරියන්, කාර්‍ය මණ්ඩලය සහ දෙමාපියන්ගේ සහයෝග...
10/04/2026

සූර්‍ය මංගල්‍යය -2026 🌞
මිනු/කොරසේ රණසිංහ මහා විද්‍යාලය

අප විද්‍යාලයේ සිසු දරු දැරියන්, කාර්‍ය මණ්ඩලය සහ දෙමාපියන්ගේ සහයෝගයද ඇතිව බක් මහේ සූර්‍ය මංගල්‍යය / අවුරුදු උත්සවය 2026.04.10 වන අද දින විද්‍යාල භූමියේදී උත්සවශ්‍රීයෙන් පැවැත්විණි..

සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සතු සියලු චාර්ත්‍ර දරුවන්ගේ සහභාගීත්වයෙන් ඉතාමත් සාර්ථක අයුරින් නිම කෙරුණි..

වසර 36ක් පුරාවට දරුවන්ගේ නැණ නුවණ පාදමින් 2026.03.20 වන දිනට අධ්‍යාපන සේවයෙන් විශ්‍රාම දිවියට එලඹෙන ශ්‍යාමා ප්‍රියංගනි ග...
23/03/2026

වසර 36ක් පුරාවට දරුවන්ගේ නැණ නුවණ පාදමින් 2026.03.20 වන දිනට අධ්‍යාපන සේවයෙන් විශ්‍රාම දිවියට එලඹෙන ශ්‍යාමා ප්‍රියංගනි ගුරු මෑණියනි.. ඔබට සුබ විශ්‍රාම දිවියක් වේවා!

23/03/2026

වසර 36ක් පුරාවට දරුවන්ගේ නැණ නුවණ පාදමින් 2026.03.20 වන දිනට අධ්‍යාපන සේවයෙන් විශ්‍රාම දිවියට එලඹෙන ශ්‍යාමා ප්‍රියංගනි ගුරු මෑණියනි.. ඔබට සුබ විශ්‍රාම දිවියක් වේවා!

21/03/2026

කොරසෙ රණසිංහ මහා විද්‍යාලය
තම්මිට මහ විද්‍යාලය
වීදියවත්ත සෙනරත් ආදර්ශ විද්‍යාලය සහ
පෙතියාගොඩ බෞද්ධ කනිෂ්ඨ විද්‍යාලය
යන පාසල් වල සිසු දරු දරියන් එක්ව සිදු කෙරුණ "ගණිත කඳවුර" කොරසෙ රණසිංහ මහා විද්‍යාලයීය පරිශ්‍රයේදී මෙසේ සාර්ථක ව නිම කරන ලදී

මිනු/ කොරසෙ රණසිංහ මහා විද්‍යාලයමිනු/ තම්මිට මහා විද්‍යාලයමිනු/ සෙනරත් ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය එක්ව සවිධානය කරන ලද ගණිත ක...
19/03/2026

මිනු/ කොරසෙ රණසිංහ මහා විද්‍යාලය
මිනු/ තම්මිට මහා විද්‍යාලය
මිනු/ සෙනරත් ආදර්ශ කණිෂ්ඨ විද්‍යාලය එක්ව සවිධානය කරන ලද ගණිත කඳවුර 2026.03.19 වන දින අප විද්‍යාලය වන මිනු කොරසේ රණසිංහ මහා විද්‍යාලය භූමියේදී ඉතා සාර්ථක ව පැවැත්විණි..

16/02/2026

අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය සාර්ථක ලෙස නිමා කිරීමට විභාගයට පෙනී සිටින මිනු/ කොරසෙ රණසිංහ මහ විද්‍යාලයේ 11 ශ්‍රේණියේ සියලු දරු දැරියන්ට විද්‍යාලයීය විදුහල්පතිතුමිය, ගුරු මණ්ඩලය සහා අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ සුභාශිංසන..! ✨

Address


Website

Alerts

Be the first to know and let us send you an email when WP/ Minu/ Korase Ranasinghe Maha Vidyalaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share