09/07/2025
🎵✨ සමස්ත ලංකා සංගීත තරගාවලිය 2025 ✨🎵
📍 නාඋල කලාපය
🎬🎤 හින්දි චිත්‍රපට ගීත (ගැහැණු සමූහ) — 🥇 ප්‍රථම ස්ථානය
🔥🎶 දැල් ගී ආශ්රිත නව නිර්මාණ (පිරිමි සමූහ) — 🥇 ප්‍රථම ස්ථානය
🎹👩🎤 හාර්මෝනියම් වාදනය (ගැහැණු ඒකල) — 🥇 ප්‍රථම ස්ථානය
🎉👏විද්‍යාලීය උණුසුම් සුභ පැතුම් ! 👏🎉