09/12/2025
තොරතුරු තාක්ෂණයේ නවමු මංපෙත් සමගින් ජීවිතයද කියාදෙන ජාත්‍යන්තරව පිළිගත් NVQ ජාතික වෘත්තීය සුදුසුකමක් සහිත පාඨමාලාවක් හදාරන්නට ඔබටත් අපෙන් ඇරයුම්.... මුළාවක් නොවන මානයක් පෙනෙන සොදුරු ඉසව්වක් කරා පියනගන්නට ..... (දැනට උසස්පෙළ විභාගය අවසන් නොවූ සිසුන්ටද ලියාපදිංචි වී විභාග කටයුතු අවසන් වීමෙන් පසු සම්බන්ධ විය හැක.)