NGIT - Nalanda Global Institute of Technology

  • Home
  • NGIT - Nalanda Global Institute of Technology

NGIT - Nalanda Global Institute of Technology Advancing Sri Lankan tech education. Built on Nalanda's legacy since 1957. Cutting-edge technology programs for future innovators. 🌐

20/10/2025

Happy Diwali! 🪔✨
Wishing everyone a joyous and sparkling Festival of Lights! May your life be filled with light, happiness, and prosperity this year.

ඇත්තටම Python තමයි ලෝකයේ අංක 1 Programming language එක කියලා ඔබ දැන සිටියාද? 🤗Data Science, Cyber Security, Artificial I...
15/07/2025

ඇත්තටම Python තමයි ලෝකයේ අංක 1 Programming language එක කියලා ඔබ දැන සිටියාද? 🤗

Data Science, Cyber Security, Artificial Intelligence, Robotics, Machine Learning වැනි අතිශයින් වටිනාකමක් ඇති ක්ෂේත්‍රයන් සඳහා Python අත්‍යවශ්‍යයි. ඒ නිසයි Python Programmersලාට ලෝකයේ මෙතරම් ඉහළ ඉල්ලුමක් තියෙන්නේ! 🔥💰

ඔබත් බිංදුවේ සිට වෘත්තිමය මට්ටම දක්වා Python ප්‍රගුණ කිරීමට කැමති නම්, අපගේ Certificate in Python Programming පාඨමාලාවත් එක්ක සෙට් වෙන්න! ✌ 💯
පළමු දවස සම්පූර්ණයෙන්ම නොමිලේ! 😊

🔴 Python ඉගෙන ගන්න ඔබ මේ පාඨමාලාව තෝරාගත යුත්තේ ඇයි? 🤔

✅ කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර මුල සිට සරලව, සිංහලෙන් ඉගෙන ගන්න පුළුවන්.
✅ උසස් තත්ත්වයේ අන්තර්ගතය: මෙම පාඨමාලාවෙන් ඔබට උසස් තත්ත්වයේ අන්තර්ගතයක් ආවරණය කරනවා පමණක් නොව, බොහෝ දෙනෙකුට අපහසු වන programming concepts ප්‍රායෝගිකව කියා දෙනවා.
✅ Python හි මූලික සංකල්ප සියල්ල ඉගෙනගත් පසු, අපි Intermediate මට්ටමේ concepts ඔයාලට උගන්වනවා.
✅ මේ course එකෙන් පස්සේ ඔයාලට තනියම graphical interfaces(GUI) තියෙන application එකක් හදාගන්න පුළුවන් වෙනවා.
✅ ක්ෂේත්‍රයේ විශාල මුදලකට අලෙවි වෙන මේ පාඨමාලාව ඔයාලට ඉතාම පොඩි මුදලකට අධ්‍යනය කරන්න පුළුවන්.
✅ Course එක ඉවර කරාට පස්සේ අපි ලබා දෙන certificate එක ඔයාලට ඔයාලගේ skills පෙන්නන්න පුළුවන් වටිනා සහතික පත්‍රයක් වෙයි. ඒ වගේම ඔයාගේ CV එකට තවත් projects කීපයක්ම එකතු කරගන්න අවස්ථාවකුත් මේ මඟින් ලැබෙනවා🔥

📅 පාඨමාලා කාලය - මාස 3යි
🔴 පළමු දින නොමිලේ සහභාගි වීමට, දැන්ම පහත link එක click කරලා WhatsApp group එකට join වෙන්න! 👇

https://chat.whatsapp.com/LEvycic8fJaGIPTDdYFLfU

Hotline ☎ +94 70 539 6030

ඔයා python වගේ programming language එකක් ඉගෙන ගන්නවා කියන්නේ industry එකේ ලොකු තැනක් ලේසියෙන්ම අත් පත් කරගන්න පුළුවන් skill එකක් ඔයා unlock කරගන්නවා කියන එක තමයි. ඒකට අත දෙන්න අපි සූදානම්! ✨

WhatsApp Group Invite

10/06/2025

ලංකාවේ අඩුම මිලට වටිනාම සහතිකපත්‍රයක් සමඟින් සුද්දෙක් වගේ ඉංග්‍රීසි කතා කරන්න, ලියන්න, කියවන්න හුරුකරවන මාස තුනේ ඔන්ලයින් පාඨමාලාව - වැඩි විස්තර සඳහා WhatsApp පණිවිඩයක් යොමු කරන්න : (+94 70 539 6030)

පාඨමාලා ගාස්තු: සම්පුර්ණ මාස තුනටම රු. 3000 පමණි.

සියලුම දේශනවල recording ලබා දෙන අතර පාඨමාලාව අවසානයේ පිළිගත් වටිනා සහතික පත්‍රයක් හිමි වේ.

WhatsApp group එකට join වීමට පළමු comment එකේ ඇති link එක භාවිතා කරන්න.

Try AI ✨
04/06/2025

Try AI ✨

Not using AI yet❓ You’re missing out❗️

1. ChatGPT.com – answers everything
2. RecCloud.com – instant voice
3. Krea.ai – create logos
4. ElevenLabs.io – voice cloning
5. Gamma.app – document design
6. Suno.ai – make music
7. Runway.ml – video editing
8. Relume.io – web design
9. Descript.com – audio editing
10. Fliki.ai – voiceover
11. Tome.app – quick presentations
12. Perplexity.ai – research
13. PicWish.com – photo editing
14. LumaLabs.ai – 3D models
15. Pika.art – AI video

කැම්පස් යන, රැකියාවක් කරන, නැත්නම් ඉස්කෝලේ යන හැමෝටම කවුරුත් කියන කතාවක් නේද English දැනුම අනිවාර්යෙන්ම හදාගන්න කියන එක?...
01/06/2025

කැම්පස් යන, රැකියාවක් කරන, නැත්නම් ඉස්කෝලේ යන හැමෝටම කවුරුත් කියන කතාවක් නේද English දැනුම අනිවාර්යෙන්ම හදාගන්න කියන එක? එහෙනම් මෙන්න ඒකට සුපිරි chance එකක්!

✨ නොමිලේ ඉංග්‍රීසි භාෂා දේශනය 🎓
ඔබේ ඉංග්‍රීසි දැනුම අලුත් කරගන්න නාලන්දා ගෝලීය තාක්ෂණ ආයතනයෙන් (NGIT) අගනා අවස්ථාවක්! 🇬🇧

විශේෂයෙන්ම,
✅ සාමාන්‍ය පෙළ, උසස් පෙළ අවසන් කළ සිසුන් සදහා,
✅ විශ්ව විද්‍යාල සිසුන්ට,
✅ රැකියා කරන ඔබටත්,
✅ පාසල් සිසුන් වන ඔබටත්,
ගැලපෙන පරිදි අවශ්‍ය මූලික සිද්ධාන්ත ලබා ගැනුමට මෙම නොමිලේ දේශනය මගින් මඟ පෙන්වයි.

මේ දේශනයෙන් ඔබට මොනවද ලැබෙන්නේ?
* ඉංග්‍රීසි මූලික දැනුම හදාගන්න.
* නිවැරදි ව්‍යාකරණ ඉගෙන ගන්න.
* වාක්‍ය නිවැරදිව ගොඩනගන්න පුරුදු වෙන්න.
* කතා කිරීමේ සහ ලිවීමේ හැකියාව දියුණු කරගන්න.
* කියවීමේ අවබෝධය වැඩි දියුණු කරගන්න.
අවශ්‍ය path එක හදාගන්න chance එකක් ලබාගන්න පුළුවන්.

මේක ඔයාලා හැමෝටම ඇයි මෙච්චර වැදගත් වෙන්නේ?
* ඔබේ ඉංග්‍රීසි දැනුම අනිවාර්යයෙන්ම වැඩි වෙනවා!
* රැකියා අවස්ථා වලට මේ දැනුම ගොඩක් වැදගත්.
* ඉදිරි අධ්‍යාපන කටයුතුවලට හොඳ පදනමක් ලැබෙනවා.
* පාඨමාලාවට සහභාගී වන්නන් හට වටිනා සහතික පත්‍රයක්.

මේ නොමිලේ දේශනය ජුනි 7 වන දින සවස 4.00ට පවත්වනවා. ආසන සීමිතයි, ඒ නිසා ඉක්මනටම ලියාපදිංචි වෙන්න! 🗓️

වැඩි විස්තර දැනගන්න සහ නොමිලේ දේශනයට සහභාගී වෙන්න මේ ලින්ක් එකෙන් WhatsApp Group එකට සම්බන්ධ වෙන්න: 👇
https://chat.whatsapp.com/B6ATy9UZBhU6KZNTpMsP7a

මේක නියම අවස්ථාවක් ඔබේ ඉංග්‍රීසි සිහිනය සැබෑ කරගන්න! Miss කරගන්න එපා!

✨ NGIT - නාලන්දා ගෝලීය තාක්ෂණ ආයතනයේ ඉංග්‍රීසි භාෂා සහතික පත්‍ර පාඨමාලාව - 2025Certificate in English 🎓ඔබේ ඉංග්‍රීසි දැන...
04/05/2025

✨ NGIT - නාලන්දා ගෝලීය තාක්ෂණ ආයතනයේ ඉංග්‍රීසි භාෂා සහතික පත්‍ර පාඨමාලාව - 2025
Certificate in English 🎓

ඔබේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගන්න NGIT ඔබට අනගි අවස්ථාවක් උදාකර දෙයි! 🇬🇧

✅ උසස් පෙළ අවසන් කළ සිසුන් සඳහාත්,
✅ විශ්ව විද්‍යාල සිසුන් සඳහාත්,
✅ රැකියා කරන ඔබටත් කාලය කළමනාකරණය කරමින් හැදෑරිය හැකි පාඨමාලාවකි!

Whatsapp group: https://chat.whatsapp.com/B6ATy9UZBhU6KZNTpMsP7a

NGIT (නාලන්දා ගෝලීය තාක්ෂණ ආයතනය) ක්‍රි.ව. 1957 සිට දේශීය සිසු සිසුවියන්ගේ දැනුම වර්ධනය කරමින් ප්‍රදේශයේ අධ්‍යාපනික කටයුතු පුළුල් කළ සදලංකා නාලන්දා විද්‍යාලයේ නවමු ව්‍යාපෘතියක් ලෙස ගෝලීය තාක්ෂණ අධ්‍යාපනය ශ්‍රී ලංකාව තුල ව්‍යාප්ත කිරීමට නිර්මිත වූ ආයතනයකි.

මෙම පාඨමාලාව තුළින් ඔබට:
* ඉංග්‍රීසි භාෂාවේ මූලික කරුණු මැනවින් අවබෝධ කරගැනීමට හැකි වේ.
* නිවැරදි ව්‍යාකරණ භාවිතය පිළිබඳ දැනුම ලැබේ.
* සරල හා සංකීර්ණ වාක්‍ය නිවැරදිව ගොඩනැගීමට හැකියාව ලැබේ.
* කාලානුරූපීව ක්‍රියා පද නිවැරදිව භාවිතා කිරීමට පුහුණුව ලැබේ.
* කර්තෘ කාරක සහ කර්ම කාරක වාක්‍ය හඳුනා ගැනීමට හා භාවිතා කිරීමට හැකියාව ලැබේ.
* නාම පද, සර්වනාම, විශේෂණ, ක්‍රියා පද, ක්‍රියා විශේෂණ, නිපාත සහ සංයෝජක වැනි වචන මාලාව පිළිබඳ මනා දැනුමක් ලබා ගත හැක.
* ලිඛිත හා වාචික සන්නිවේදන කුසලතා වර්ධනය කරගත හැක.
* කියවීමේ අවබෝධය වැඩි දියුණු කරගත හැක.

පාඨමාලා අන්තර්ගතය:
* Week 1: Introduction and Foundations
* Week 2: Nouns, Pronouns and Articles
* Week 3: Adjectives, Verbs and Adverbs
* Week 4: Basic Sentence Structure and Present tense (Active voice)
* Week 5: Past Tense, agreement of the word
* Week 6: Future Tense, Models and Auxiliaries
* Week 7: Passive voice
* Week 8: Prepositions and Conjunctions
* Week 9: Clauses and Reported Speech
* Week 10: Reading Comprehension Strategies
* Week 11: Basic Writing Skills
* Week 12: Final Project Preparation

මෙම පාඨමාලාවේ වැදගත්කම:
* ඔබේ ඉංග්‍රීසි භාෂා දැනුම සහ කුසලතා වර්ධනය කර ගැනීමට මෙය කදිම අවස්ථාවකි.
* රැකියා අවස්ථා සඳහා අයදුම් කිරීමේදී මෙම සහතිකය ඔබට වැදගත් වේ.
* ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා මෙය ශක්තිමත් පදනමක් වනු ඇත.
* විධිමත් ඉගෙනුම් පරිසරයක් තුළ පළපුරුදු ගුරුවරුන්ගෙන් ඉගෙන ගැනීමේ අවස්ථාව ලැබේ.

මෙම පාඨමාලාව ජුනි මාසයේ ආරම්භ වේ. ආසන සීමිත බැවින් අදම ලියාපදිංචි වන්න! 🗓️
වැඩි විස්තර දැන ගැනීමට සහ පළමු දින නොමිලේ දේශනයට සහභාගී වීමට පහත link එක click කර WhatsApp group එකට join වෙන්න. 👇

https://chat.whatsapp.com/B6ATy9UZBhU6KZNTpMsP7a

AI නිසා ලෝකය සීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතිනවා!ඒ වෙනසට මුහුණ දෙන්න ඔයා සූදානම්ද❓අද වෙනකොට AI අපේ ජීවිතේ හැම පැත්තටම බලපෑම්...
01/05/2025

AI නිසා ලෝකය සීඝ්‍රයෙන් වෙනස් වෙමින් පවතිනවා!ඒ වෙනසට මුහුණ දෙන්න ඔයා සූදානම්ද❓

අද වෙනකොට AI අපේ ජීවිතේ හැම පැත්තටම බලපෑම් ඇති කරල තියෙනවා. වැඩ පහසු කිරීම විතරක් නෙවෙයි එදිනෙදා කටයුතු සඳහා හොඳම තීරණ ගන්න අපිට උදව් කරනවා, අලුත් දේවල් නිර්මාණය කරනවා, ඒ වගේම ඔයා AI ගැන දැනගෙන ඉන්නවා නම් අනාගතයේදී හොඳ රැකියා අවස්ථාත් ලබාගන්න පුළුවන්. 🤩

මේ AI tools හරියට භාවිතා කරන විදිහ දැනගත්තොත් ඔයාටත් ගේමක් නැතුව ඕනෑම ක්ෂේත්‍රයකින් ඉදිරියට යන්න පුළුවන්. නාලන්දා ගෝලීය තාක්ෂණ ආයතනයෙන් (NGIT) පවත්වන කෘතිම බුද්ධි පාඨමාලාව ඒකට හොඳම අඩිතාලමක්. වැඩි විස්තර දැනගන්න අදම NGIT අපිත් එක්ක සම්බන්ද වෙන්න!

මේ ගැන නොමිලේ පවත්වන දේශනයට එන්න කැමති නම් මේ link එක click කරලා WhatsApp Group එකට Join වෙන්න: 👇
https://chat.whatsapp.com/KCJjPEpKLPXAH1X5l9tqw6

ඔයාගේ යාලුවන්ටත් මේක share කරන්න අමතක කරන්න එපා! ✨

The culmination of hard work, late nights, and endless dedication. Congratulations on conquering your A/L exams! Your jo...
27/04/2025

The culmination of hard work, late nights, and endless dedication. Congratulations on conquering your A/L exams! Your journey has just begun. 🚀

📢 නොමිලේ AI පිළිබඳ හඳුන්වාදීමේ දේශනය! 🤖නාලන්දා ගෝලීය තාක්ෂණ ආයතනය විසින් පවත්වනු ලබන කෘත්‍රිම බුද්ධිය පිළිබඳ නොමිලේ මාර්...
25/04/2025

📢 නොමිලේ AI පිළිබඳ හඳුන්වාදීමේ දේශනය! 🤖
නාලන්දා ගෝලීය තාක්ෂණ ආයතනය විසින් පවත්වනු ලබන කෘත්‍රිම බුද්ධිය පිළිබඳ නොමිලේ මාර්ගගත වැඩසටහනට ඔබටත් එක්විය හැකියි.
තාක්ෂණයේ නවතම දෑ පිළිබඳ දැනුම ලබා ගැනීමට හොදම අවස්ථාව හොදම තැනකින්!

🗓️ දිනය: මැයි 03, 2025
⏰ වේලාව: සවස 7:00 - රාත්‍රී 9:00
💻 Zoom ඔස්සේ Online

වැඩි විස්තර සහ සහභාගී වීම සඳහා පහත link එකෙන් WhatsApp Group එකට join වෙන්න 👇
https://chat.whatsapp.com/KCJjPEpKLPXAH1X5l9tqw6

මෙම වැඩසටහනේ ප්‍රධානතම අරමුණ ඔබ කුමන ක්ෂේත්‍රයක නියැළුණත් ඔබේ එදිනෙදා කටයුතු සියල්ල ඉතා පහසුවෙන් Expert කෙනෙක් වගේ කරගන්න AI පාවිච්චි කරන විදිහ ප්‍රායෝගිකව ඉගැන්වීමයි ✨

පාසල් අධ්‍යාපනය හදාරන, හදාරා අවසන් සිසුන්,
රැකියාවක් කරන නොකරන හැමෝටම, ඕනෑම වයසක කෙනෙකුට ගැලපෙන හැමෝටම වටින Session එක! 🌟

මහන්සි වෙන්නේ නැතුව ඔයා එදිනෙදා කරන වැඩ ටික කෘතිම බුද්ධියට භාර දීලා නිදහසේ ඉන්න පුලුවන්නම් කොහොමද 😍ඔයා මොන වයස් කාණ්ඩයක ...
30/03/2025

මහන්සි වෙන්නේ නැතුව ඔයා එදිනෙදා කරන වැඩ ටික කෘතිම බුද්ධියට භාර දීලා නිදහසේ ඉන්න පුලුවන්නම් කොහොමද 😍

ඔයා මොන වයස් කාණ්ඩයක කෙනෙක් උනත් කාර්යාලීය වැඩ කරගන්න AI භාවිතා කරන විදිහ ඉගෙන ගන්න මෙන්න course එක! 🥳
🚀 AI for Workplace Efficiency 🚀

පළමු දිනය සම්පූර්ණයෙන්ම නොමිලේ 💯

🛑 මේ course එකෙන් ඔයාට ඉගෙන ගන්න ලැබෙන දේවල්:

✨ AI ගැන මූලික දැනුම
✨ Microsoft Word, Excel, PowerPoint සහ Access ඇතුළු නිතර භාවිතා කරන software ගණනාවක් AI භාවිතා කරලා automate කරන විදිහ
✨ Prompt Engineering භාවිතයෙන් කාර්යක්ෂම ලෙස තොරතුරු ලබා ගැනීම
✨ Payrolls සෑදීම වගේ office එකේ වැඩ වලට AI භාවිතා කරන ආකාරය
✨ Presentation නිර්මාණය සඳහා AI භාවිතය
✨ Project management සඳහා AI භාවිතය
✨ පාරිභෝගිකයන් සමඟ සම්බන්ධ වීමට හා ගනුදෙනු කිරීමට AI භාවිතා කිරීම
✨ ඔයා දැනටමත් භාවිතා කරන software සහ tools, AI සමඟ ඵලදායී ලෙස භාවිතා කිරීම

ඇතුළු මූලික කරුණු ගොන්නක් මාස දෙකෙන් ප්‍රායෝගික ඉගැන්වීම් ක්‍රම සහිතවම!
ඔයාගේ ආදායම දෙගුණ තෙගුණ කරගන්න අවශ්‍ය skills මාස දෙකෙන් 😍

පළමු දිනය නොමිලේ සහභාගී වීමට, ලියාපදිංචි වීමට සහ වැඩි විස්තර දැනගැනීම සඳහා පහත link එකෙන් whatsapp group එක සමඟ සම්බන්ධ වෙන්න. 👇🏻

https://chat.whatsapp.com/KCJjPEpKLPXAH1X5l9tqw6

Course එක සම්පූර්ණ කරාට පස්සේ ඔයාට වටිනා E-Certificate එකක් ලබා ගන්නත් පුළුවන් 🔥

Hotline ☎️ +94 70 539 6030

🚀 Exciting News! 🎉We’re thrilled to announce that NGIT – Nalanda Global Institute of Technology is now on LinkedIn! 📢✨Fo...
22/03/2025

🚀 Exciting News! 🎉

We’re thrilled to announce that NGIT – Nalanda Global Institute of Technology is now on LinkedIn! 📢✨

Follow us to stay updated on cutting-edge IT education, professional training programs, and industry insights. Let’s connect, collaborate, and innovate together!

🔗 Follow us now: https://www.linkedin.com/company/ngit-lk/

දශක හතකට ආසන්න කාල පරිච්ඡේදයක සිට දැනුමෙන් දැයේ අනාගතය පිරිපුන් කළ සඳලංකා නාලන්දා මහා විද්‍යාලය තාක්ෂණික විප්ලවයකට පෙරමං...
19/03/2025

දශක හතකට ආසන්න කාල පරිච්ඡේදයක සිට දැනුමෙන් දැයේ අනාගතය පිරිපුන් කළ සඳලංකා නාලන්දා මහා විද්‍යාලය තාක්ෂණික විප්ලවයකට පෙරමං තනමින් නව පියවරක් තැබූ වගයි෴ 🚀💡

NGIT - නාලන්දා ගෝලීය තාක්ෂණික ආයතනය, දැනුම ප්‍රඤ්ඤාව සපිරිපන් දේශයක් නිර්මාණය කිරීමට ඇප කැප වී සිටිමු෴ 🌍🔗

Address

Nalanda Vidyalaya

60170

Alerts

Be the first to know and let us send you an email when NGIT - Nalanda Global Institute of Technology posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to NGIT - Nalanda Global Institute of Technology:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share