Learn ICT with Keshani

Learn ICT with Keshani

Share

නොතේරෙන ICT තේරෙන්න ඉගෙන ගන්න.

20/10/2025

🎆✨ දීපාවලී උත්සවය 2025 ✨🎆

ආලෝකයේ උත්සවය — දීපාවලී,
අඳුරට එරෙහිව ආලෝකයේ ජයග්‍රහණය 🪔💫

සියලු දෙනාටම
ආදරය, ශාන්තිය, හා සතුට පිරි
දීපාවලී උත්සවයක් වේවා! 💖

🕯️ අඳුරට එරෙහිව ඔබේ ආලෝකය බබළවන්න! 🌟

16/10/2025

පුංචි පැටවුන්ගෙන් තෑගි 🥹👩‍🏫

Photos from Learn ICT with Keshani's post 09/10/2025

වෙනස්ම වැඩක්........

Photos from Learn ICT with Keshani's post 09/10/2025

මේ විසල් ලෝ තලේ ඉදිවෙන්නේ නුඹ නමින්...

උදා වන හෙට දිනය හැඩවෙන්නේ නුඹ අතින්...

හෙට දිනය ජයගන්න ලෝකතට එළිය දෙන...

නුඹයි දරු පැටවුනේ අප රටේ හෙට දිනය ජය නගන...

නොයනු මල් කැකුළනේ තනිව මග සිටිනු මැන...

පසු පසින් සිටිමු අපි නිබඳ සුරකිමින...

රැක ගන්න ළමා ලොව මල් කැකුළු වන් නිතින...

රැක ගන්න දරු කැළම මුළු ලොවට සුවඳ දෙන...

01/10/2025

🌍👩‍💻👧👦 Happy World Children’s Day! 🎉💖

Children are our future…
It is our duty to brighten their smiles and guide them towards knowledge. ✨

Wishing every child a life filled with love, safety, and education. 🌸

– With Love,
ICT Keshani Teacher

Photos from Learn ICT with Keshani's post 18/03/2025

මගේ පැටව්...🥰

22/02/2025

මගේ පොඩ්ඩෝ.....👩‍🏫💕💝

Photos from Learn ICT with Keshani's post 18/02/2025

ටීචගෙත් ලොකු ටීච බලන්න ගියා..

මුල්ගුරුතුමී ....👩‍🏫

Want your school to be the top-listed School/college?

Website

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00