05/07/2025
✨ 𝘾𝙞𝙫𝙞𝙡 𝙀𝙣𝙜𝙞𝙣𝙚𝙚𝙧𝙞𝙣𝙜 𝘾𝙤𝙪𝙧𝙨𝙚 ✨
1. අන්තර්ගත වන සියලුම පාඨමාලාවන් සහ කාල සීමාව:
🔵 HND – Construction Technology – NVQ Level 6 (Part Time – 8 months)
🔵 Construction Technology – DIPLOMA NVQ Level 5 (Part Time – 8 months)
🔵 Construction Site Supervisor – NVQ Level 4 (Part Time – 8 months)
🔵 Draughtsman Course – NVQ Level 3 (Part Time – 5 months)
🔵 REVIT – Architectural Course NVQ Level 4 - (Part Time – 5 months)
☑ ඉහත සියලු පාඨමාලාවන් එකවර කිරීම සඳහා වැයවන කාලය - මාස 24යි
2. පාඨමාලාවන් සඳහා සුදුසුකම්:
🔵 Level 4 සඳහා: Level 3 පාඨමාලාව හෝ අ.පො.ස. උසස්පෙළ විභාගය අවසන්
🔵 HND Level 5 - 6 සඳහා:
• Maths – Science – Tech අංශ ඔස්සේ අ.පො.ස. උසස්පෙළ විභාගය අවසන් කළ
• NCT හෝ ඒ හා සමාන වෘත්තීමය සුදුසුකම්
• අ.පො.ස. සාමාන්‍ය පෙළ ගණිතය විෂයට A / B සාමාර්ථයක් තිබිය යුතුය.
3. විශේෂ තොරතුරු:
☑ ඉහත පාඨමාලා 5ම මාස 24ක් පුරා එකවර ඉගැන්වීම් සිදුකෙරේ.
☑ සිංහල සහ ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් ඉගැන්වීම් සිදු කෙරේ.
☑ පාඨමාලාව අවසානයේදී NVQ සහතික ක් සහ DBI සහතික 5ක් ලබාගැනීමට හැකියාව ඇත.
☑ ඉන්පසුව, සියලුම දරුවන්ව දේශීය හෝ විදේශීය රැකියා සහ පුහුණු අවස්ථා සඳහා යොමුකෙරේ.
☑ පාඨමාලාව අතරතුර පැවැත්වෙන English + Computer + HRM වැනි කෙටි කාලීන පාඨමාලා 3 සඳහාද සම්බන්ධ වී සහතික ලබාගත හැක.
☑ කිසිදු ආගමකට හෝ ජාතියකට හෝ භාෂාවකට අයිති වූවා කියා විශේෂ සැළකිල්ලක් නොමැත.
☑ තවත් විශේෂ වැඩසටහන් 3ක්:
o නායකත්ව පුහුණු වැඩසටහනක් - "නොමිලේ" (+ සහතික පත්‍රයක්)
o ගිනි-ආරක්ෂක පුහුණු වැඩසටහනක් - "නොමිලේ" (+ සහතික පත්‍රයක්)
o සෞඛ්‍ය - ප්‍රථමාධාර කඳවුරක් - "නොමිලේ" (+ සහතික පත්‍රයක්)
4. මුදල් ගාස්තු ගෙවීම් හා ශිෂ්‍යත්ව ආධාර :
🔴 ඇතුළත්වීමේ ගාස්තුව: රු.90,000/=
🔴 මාසික ගාස්තුව: රු.17,000/= (එකවරම ගෙවන්නේ නම්: රු.490,000/=)
🔴 ලියාපදිංචි සෑම දරුවෙකුටම රු.90,000 - 100,000 දක්වා ශිෂ්‍යත්ව ආධාර
5. බැංකු ගිණුම් තොරතුරු:
HNB Giriulla
Don Bosco Metiyagane
1480 2003 1083
6. ශිෂ්‍යත්ව ආධාර
🔴 සියලුම දරුවන් සඳහා 30%ක් දක්වා ශිෂ්‍යත්ව ආධාර හිමිකරගත හැක. (මේ සඳහා ග්‍රාමසේවක සහතිකයක්, + ආගමීක නායකයෙකුගෙන් ලිපියක්, + ශිෂ්‍යයා විසින් තම අත්-අකුරෙන් ලියූ ඉල්ලීම් ලිපියක් සමඟ ගරු අධ්‍යක්ෂක පියතුමා මුණගැසී අවසර ලබාගත යුතුය.)
7. පාඨමාලාවන් පැවැත්වෙන ආකාරය සහ කාල සටහන:
☑ අවශ්‍යතාවය මත ONLINE ආකාරයට 60%ක් දක්වා Theoryද + ප්‍රායෝගික ආකාරයට 40%ක් දක්වාද පන්ති පැවැත්වීම සිදුකෙරේ.
☑ ඔබ තොරාගන්නා පාඨමාලා ගණන අනුව කාල සටහන තීරණය වේ.
8. නේවාසිකාගාර පහසුකම් ඇත.
🔴 කෑම බීම, විනෝදාස්වාද සහ යහපත් විනයානුකූල ආරක්ෂිත පරිසරයක් තුළ සියලු පහසුකම් සහිතව - මාසික අයකිරීම රු. 10,000/=
9. ලියාපදිංචි වන ආකාරය:
🔴 රු. 90,000ක ඇතුළත්වීමේ ගාස්තුව ඉහත බැංකුවට බැර කර,
👉+ එහි රිසිට් පතෙහි ඡායාරූපයක්
👉+ දරුවාගේ නම
👉+ ජාතික හැඳුනුම්පත් අංකය
👉+ සමබන්ධවන පාඨමාලාව
• WhatsApp ඔස්සේ 0779013580 වෙත යොමු කරන්න. නැතහොත්,
• නාරම්මල, DBI උසස් අධ්‍යාපන ආයතනයට පැමිණ ලබාදෙන්න.
10. තවත් වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් අමතන්න...
🔴 0704196496 - ලක්ෂිකා ගුරුමහත්මිය - (පාඨමාලා සම්බන්ධීකරණ)
🔴 0779013580 - මුදල්භාර පියතුමා (Fr.Viyan)
🔴 0729506070 - විදුහල්පති පියතුමා (Fr.Manjula)
11. පාඨමාලා සදහා බදවා ගැනීම්
⭕️ පාඨමාලා ආරම්භය සහ සම්මුඛ පරීක්ෂණ 2025 ජූලි 13 දින සිදු වේ.
⭕️ 2025 ජූලි 14 දින පාඨමාලා ආරම්භය සිදු වේ.
12. පිහිටා ඇති ස්ථානය
DBI- Don Bosco Institute of Higher Vocational Education, Metiyagane, Narammala
08/03/2025
16/02/2025
18/01/2025
29/12/2024
25/12/2024
21/12/2024
12/11/2024
03/11/2024
30/10/2024
26/10/2024