Siyon - Balangoda

Siyon - Balangoda

Share

"නැණ ගුණ සදන ශිල්ප දෙවොල"
Siyon - Balangoda

23/05/2026

📚🔬 English Medium Science 🔬📚

6 ශ්‍රේණියේ සිට 11 ශ්‍රේණිය දක්වා සිසුන් සඳහා **English Medium Science** පන්ති දැන් ආරම්භ වී ඇත. 🧪✨

විෂය නිවැරදිව, සරලව සහ ප්‍රායෝගිකව අවබෝධ කරමින් විශිෂ්ට ප්‍රතිඵල සඳහා මඟ පෙන්වීමක්.

📍 බලංගොඩ – සියොන් ආයතනය
📞 දැන්ම ලියාපදිංචි වන්න: 0762685286

21/05/2026

📚✨ ඔබේ දරුවාගේ අනාගතය සාර්ථකත්වයට ගෙනයන හොඳම ආරම්භය! ✨📚

6/7/8/9 ශ්‍රේණි සිසුන් සඳහා විශේෂයෙන් සකස් කළ “සියොන් සෙනසුරාදා ඉස්කෝලේ” සමඟ එක්වන්න. 💫

🕗 වේලාව: සෙනසුරාදා පෙරවරු 8.00 සිට පස්වරු 4.30 දක්වා
📍 ස්ථානය: Siyon education, KFC ඉදිරිපිට.

නවක සිසුන් බඳවා ගැනේ

ඔබේ දරුවාගේ අධ්‍යාපන ගමනට ශක්තිමත් පදනමක් ලබා දීමට අදම අප සමඟ එක්වන්න! 🌟

📞 වැඩි විස්තර සඳහා: 076 7857867 | 071 9190859

07/05/2026

මාස 6න් ඔබව ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයකු බවට පත් කරන වැඩිහිටියන් සඳහාම පමණක් වූ විශේෂිත *රාත්‍රී ඉංග්‍රීසි පංතිය* 🥇🎯

♦️office එකේ ප්‍රොමෝෂන් එකක් ගන්න.

♦️foreign job vacancy එකකට try කරන්න.

♦️ගෙදර ඉඳන් internet එකෙන් ආදායම් උපයන්න.

♦️දරුවන්ගේ දැනුම වර්ධනය කරවන්න.

♦️ඕන තැනක බය නැතුව කතා කරන්න.

ඔයාට ඉංග්‍රීසි අත්‍යාවශ්‍යයි.

⏳මේ මාස 06 තුල,

⚡ඉංග්‍රීසි ලිවීම
⚡කියවීම
⚡කතා කිරීම
⚡තේරුම් ගැනීම

යන අංශවල ප්‍රවීණයකු බවට ඔබව පත් විය හැකියි.

මෙම පාඨමාලාව සම්පූර්ණයෙන්ම ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහිතවම ක්‍රියාත්මක වේ..

🛑පොතේ ලියන දේට වඩා practical english training එක තමයි අපට ලේසියෙන්ම ඉංග්‍රීසි හදාගන්න පුළුවන් ක්‍රමය.

ඉතින් අපි තව මාස 06 කින් සුද්දෙක් වගේඉංග්‍රීසි කතා කරමු.

📆ආරම්භය *මැයි 7 බ්‍රහස්පතින්දා පස්වරු 6.00.*

📍 *Siyon education ආයතනය.*
KFC ඉදිරිපිට

👨🏻‍🎓මෙහෙයවීම ප්‍රවීන ඉංග්‍රීසි දේශක
*ගුණාංග සෝමචන්ද්‍ර*

📌සම්බන්ධ වීම සඳහා පහත ලින්ක් එක ඔස්සේ Whatsapp සමූහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/Bw3WaQ89EVYKCQRD5VW8vl?mode=gi_t

විමසීම්
0719190859
0767857867

03/04/2026
25/03/2026

මාස 6න් ඔබව ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයකු බවට පත් කරන වැඩිහිටියන් සඳහාම පමණක් වූ විශේෂිත *රාත්‍රී ඉංග්‍රීසි පංතිය* 🥇🎯

♦️office එකේ ප්‍රොමෝෂන් එකක් ගන්න.

♦️foreign job vacancy එකකට try කරන්න.

♦️ගෙදර ඉඳන් internet එකෙන් ආදායම් උපයන්න.

♦️දරුවන්ගේ දැනුම වර්ධනය කරවන්න.

♦️ඕන තැනක බය නැතුව කතා කරන්න.

ඔයාට ඉංග්‍රීසි අත්‍යාවශ්‍යයි.

⏳මේ මාස 06 තුල,

⚡ඉංග්‍රීසි ලිවීම
⚡කියවීම
⚡කතා කිරීම
⚡තේරුම් ගැනීම

යන අංශවල ප්‍රවීණයකු බවට ඔබව පත් විය හැකියි.

🛑පොතේ ලියන දේට වඩා practical english training එක තමයි අපට ලේසියෙන්ම ඉංග්‍රීසි හදාගන්න පුළුවන් ක්‍රමය.

ඉතින් අපි තව මාස 06 න් ඉංග්‍රීසි කතා කරමු.

📆ආරම්භය *මාර්තු 26 බ්‍රහස්පතින්දා පස්වරු 6.30.*

📍 *Siyon education ආයතනය.*
KFC ඉදිරිපිට

👨🏻‍🎓මෙහෙයවීම ප්‍රවීන ඉංග්‍රීසි දේශක
*ගුණාංග සෝමචන්ද්‍ර*

📌සම්බන්ධ වීම සඳහා පහත ලින්ක් එක ඔස්සේ Whatsapp සමූහයට සම්බන්ධ වන්න.
https://chat.whatsapp.com/Bw3WaQ89EVYKCQRD5VW8vl?mode=gi_t

විමසීම්
0719190859
0767857867

11/03/2026

✅2028 ICT නව පන්ති ආරම්භය

🅰️සිද්ධාන්ත ආරම්භය සහ සිසුන් ලියාපදිංචිය🅰️

❇️මාර්තු 14 සෙනසුරාදා
උදේ 10.30 සිට 12.30 දක්වා❇️

🌐සියොන් - බලන්ගොඩ🌐

🔰Online - සෙනසුරාදා
ප.ව. 7.00- 9.00🔰

#

07/03/2026

🔰 2028 Theory නව පන්ති ආරම්භය

🔴 සියොන් - බලංගොඩ

📈 පන්ති සදහා සම්බන්ධ වීමට පහත Whatsapp Group එකට Join වෙන්න.

📊 Group Link 👇

https://chat.whatsapp.com/DyX4YKQFNy34F4AESkroGt?mode=gi_t

➡️ Physics - විරාජ් ලක්ෂිත
මාර්තු 07
සෙනසුරාදා උදේ 8.00 ට

➡️ Chemistry - දුලංග අර්ජුන
මාර්තු 08
ඉරිදා උදේ 8.00 ට

➡️ Biology - ශෙනාල් රත්නායක
මාර්තු 08
ඉරිදා සවස 1.00 ට

03/03/2026

🎓 2028 G.C.E A/L –නව පන්ති ආරම්භය – මාර්තු 5 සිට

"හොදම චරිත එකම තැනක"

📊 Accounting
📈 Business Studies
📉 Economics

👉 මුල සිට සරලව
👉 Exam focused teaching
👉 විශ්වාසවන්ත මගපෙන්වීම

📍 සියොන් – බලංගොඩ
📞 විමසීම් : 076 785 7867

03/03/2026

🎓 *සියොන් Bio/Maths පංති* - අපි මේ *මාර්තු 04* පටන් ගන්නවා! 🚀

🔰 ඇත්තටම ඇයි ඔයා අපිව තෝරගන්න ඕනි? මෙන්න ඒකට ප්‍රධාන හේතු කිහිපයක්... 👇

1️⃣ අංග සම්පූර්ණ විෂය නිර්දේශය කලට වෙලාවටත් පෙර අවසන් කර උසස්පෙලට සූදානම් කරන පංති සමූහයක් වීම. 📚

2️⃣ විෂය සම්බන්ධව පුළුල් අවබෝධයක් සහිත ගුරු මඩුල්ලක් වීම හා දීර්ඝකාලීනව ඉතා ඉහල ප්‍රතිඵල ලබා දුන් පිරිසක් වීම. 👨‍🏫👩‍🏫

✨ *අපේ පංතියේ විශේෂතා:*

✅ සම්පූර්ණ විෂය නිර්දේශය විභාගයට මාස 3කට පෙර අවසන් කිරීම. ⏳

✅ සතිපතා දෙන ප්‍රශ්න පත්‍ර මගින් සතිය තුල ඉගෙන ගත් කොටස් සියල්ල ආවරණය කිරීම. 📝

✅ පාඩමක් අවසන් කිරීමෙන් ලබාදෙන ප්‍රශ්න පත්‍ර මගින් අදාල ඒකකය සම්පූර්ණ කරවීම. 🎯

✅ සියලු පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර (Past Papers) කරවීම. 📖

📊 *ඉංග්‍රීසි / සිංහල* කුමන මාධ්‍යයකින් උසස්පෙල කලත් බලංගොඩ ඇති එකම විසඳුම සහිත, ප්‍රතිඵල මත පමණක්ම ගොඩනැඟුණු පංති සමූහයට ඔයත් අදම එකතු වෙන්න! 🤝

🗓️ ඉතිරි ටික අපි *මාර්තු 04 උදේ* හම්බ වුනාම කියන්නම්.

🌟 *ඔයාලා හැමෝටම සුබ පැතුම්!*

18/02/2026

🚀 අනාගත ලෝකය ජයගන්න තාක්ෂණයෙන් සන්නද්ධ වෙමු! 🚀
​💻 ICT පන්තිය - 6, 7, 8, 9 ශ්‍රේණි සඳහා 🎓
​ඔබේ දරුවාට තොරතුරු තාක්ෂණ විෂයය එපා වෙලාද? එන්න, අපි ඉතාම සරලව සහ ප්‍රායෝගිකව මුල සිටම ඉගෙන ගමු.

​✅ අපේ පන්තියේ විශේෂතා:
🌍 විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම.

🌍 ​සෑම පාඩමකටම පසු ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

🌍 ​අපැහැදිලි කොටස් නැවත කියාදීම සහ තනි පුද්ගල අවධානය.

🌍 සියලුම පාඩම් ප්‍රායෝගික පරිගණක ක්‍රියාකාරකම් (Practical )සහිතව පරිගණක විද්‍යාගාරයක් තුළ සිදු කෙරේ.

#බලංගොඩ

Want your school to be the top-listed School/college?

Telephone

Website