Tamil Academy

  • Home
  • Tamil Academy

Tamil Academy නොදන්නා දෙමළ දන්නා සිංහලෙන්...

🥰❤️
22/10/2025

🥰❤️

ඒවා හරි හුරතල් ආදරණීය ප්‍රශ්න...❤️❤️
11/10/2025

ඒවා හරි හුරතල් ආදරණීය ප්‍රශ්න...❤️❤️

09/10/2025

ගුරුවරයෙක් වෙන්න පින් කරන්න ඕනී... ඒ වගේම දරුවෙක්ගේ හදවතේ මෙහෙම ඉඩක් ගන්න පුලුවන් කියන්නේ මන් හරි වාසනාවන්තයි🥰 ආදරෙයි මගේ පැටව් ටිකට❤️

සියලුම ගුරුවරුන්ට සියක් ආයු ලැබෙන්නාවූ සුබ ගුරු දිනයක් වේවා..🌻🙏🌻
06/10/2025

සියලුම ගුරුවරුන්ට සියක් ආයු ලැබෙන්නාවූ සුබ ගුරු දිනයක් වේවා..🌻🙏🌻

5න් 6ට යන මගේ අලුත් පොඩ්ඩෝ ටික❤️
27/09/2025

5න් 6ට යන මගේ අලුත් පොඩ්ඩෝ ටික❤️

26/09/2025

5න් 6ට එන පොඩ්ඩන්ට මූලික දෙමළ කොටස් එකතු කළ දෙමළ නිබන්ධනය... මුල සිට සරලවම...🥰

24/08/2025

❤️

19/08/2025

සෑම අගහරුවාදා දිනකම මූලික දෙමළ කොටස් මුල සිට සරලව ඉගැන්වීම වසර භේදයකින් තොරව පවත්වනු ලබන පන්තියක් ආරම්භ කොට ඇත. ඒ සදහා සම්බන්ධ වීමට කැමති දරුවන් සිටීනම් 0703639632 අමතන්න.(බදවාගැනීම් සීමිතයි)

17/08/2025
🌸🌸දෙමළ භාෂාවේ ආදරණීය ආමන්ත්‍රණය 📚✍️🟡2026 සදහා 6 වසර පන්ති අගෝස්තු මාසයේ දී ආරම්භ වේ.🌸මෙතෙක් ඔබේ දරුවා දෙමළ වචනය සින්හලෙන...
12/08/2025

🌸🌸දෙමළ භාෂාවේ ආදරණීය ආමන්ත්‍රණය 📚✍️

🟡2026 සදහා 6 වසර පන්ති අගෝස්තු මාසයේ දී ආරම්භ වේ.

🌸මෙතෙක් ඔබේ දරුවා දෙමළ වචනය සින්හලෙන් ඉගෙනගත්තද 6 වසරේ සිට දෙමළ අකුරින් පෙළපොතක් භාවිත කළ යුතු නිසා ඔබේ අවදානය මෙම විශය සදහා යොමු කළ යුතුව තිබේ....

🌸වැඩිම ප්‍රශ්න පත්‍ර පෙරහුරු සමගින්, අඛණ්ඩව දරුවන්ට විශිෂ්ටතම ප්‍රතිඵල අත්කර දුන් අපේ දෙමළ පන්තිය📚📚

🥰එන්න නොදන්න භාෂාවක් ආදරයෙන් අකුරු කරමු.....

මුල සිට සරලව,විධිමත්ව ,ක්‍රමවත්ව,රසවත්ව දෙමළ භාෂාව ඉගෙන ගනිමු...

🌸 1-9 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වේ.

🟥අප පන්තියේ විශේෂත්වය...

🌸 පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම .

🌸අඛණ්ඩ අභ්‍යාස සමගින් නැවත පාඩම් මතක් කිරීම.

🌸 දෙමළ අකුරු විධිමත්ව ඉගැන්වීම .

🌸 පාසල් වාර විභාගයට පෙර පසුගිය පාසල්, කලාප, පළාත් ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කිරීම.

🌸 සෑම වාරයකම පැවැත්වෙන වාර පරීක්ෂණ.

🌸 පාඩමට අදාළ PDF සහ අභ්‍යාස

🌸 6 දරුවන්ට පාඩමට අදාළ Dictation ලබා දීම සහ රචනා හුරුව.
🌸 සියලුම දරුවන් කෙරෙහි අවධානය යොමු කිරීම...❤

Address


KATARAGAMA

Website

Alerts

Be the first to know and let us send you an email when Tamil Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share