Black Lions Chess School

  • Home
  • Black Lions Chess School

Black Lions Chess School Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Black Lions Chess School, School, .

14/02/2025

පුoචි චෙස් හපනුන්ගේ නව පන්ති ආරම්භය - 2025

ඔබගේ පුoචි චෙස් හපනුන්ගේ හපන්කම් ලoකාවට විතරක් නෙමෙයි ලෝකයටම පෙන්නන්න අවස්ථා ලැබෙන හොදම අවස්ථාව බ්ලැක් ලයන්ස් චෙස් පාසල් ජාලය සමග එක්වී ජාතික හා ජාත්‍යන්තර ජයග්‍රහණකරා රැගෙන යමින් සාර්ථක හා නිවැරදි චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවක් බවට පුoචි දුව හෝ පුතා පත්කිරීමයි. අප බැලැක් ලයන්ස් චෙස් පාසල ජාත්‍යන්තර මට්ටමේ චෙස් පාසල් , ඇකඩමි හා සoගම් සමග එක්ව දක්ෂයන් අතිදක්ෂයන් කරමින් නිවැරැදි හා විශිෂ්ටයින් කිරීම අපගේ අභිප්‍රායයි.එම
සාර්ථකවය හා අභිප්‍රාය වෙනුවෙන් අප විසින්...

👉දරුවන් සාර්ථකව චෙස් පුහුණුවීම් සදහා සම්බන්ධ කිරීම.

👉දරුවන් පුහුණු චෙස් තරග හා පුහුණු කදවුරු සදහා හැකි සෑමවිටම සම්බන්ධ කිරීම.

👉ජාත්‍යන්තර මට්ටමේ උසස් දැනුම සහිත චෙස් පොත් හා නිබන්දන සපයාදීම.

👉අපගේ අවශ්‍යතාව නොව දරුවාගේ අවශ්‍යතාව වෙනුවෙන් තනි තනිවම අවධානය යොමුකිරීම.

👉ජාතික හා ජාත්‍යන්තර තරග සදහා හැකිතාක් සම්බන්ධ කිරීම.

👉චෙස් ක්‍රීඩාව පිලිබදව වත්තීය සුදුසුකම් මෙන්ම අධ්‍යාපන සුදුසුකම් සහිතව පුහුණු උපදේශකවරුන් මෙහෙයවීම.

👉දෙමාපියන්ට දැරිය හැකි පුහුණු ගාස්තු අයකිරීම.

👉නිවාඩු හා විවේකය ලබාදෙමින් ගෙදර වැඩ හා අමතර වැඩ නැති දෙමාපියන්ට හා දරුවන්ට පීඩාකාරී නැති චෙස් පාසලක්වීම.

👉වාර්ෂික පාරිසරික හා චෙස් සවාරියක් සදහා දරුවන් හා දෙමාපියන් සම්බන්ධ කිරීම.

👉ගම්පහ දිස්ත්‍රික්කය පුරා විහිදුනු ශක්තිමත් ශාඛා ජාලායක් පැවතීම.

👉වසර 15 කට වැඩි අකණ්ඩ විශ්වාසය.

විශිෂ්ඨයින්ගේ චෙස් පරාදීසය බැලැක් ලයන්ස් සමග එක්වීමට නම ,පාසල ,උපන් දිනය සමග ඔබ බලාපොරොත්තුවන ශාඛාව 075 3319816 ට වට්ස් ඇප් කරන්න... වැඩිදුර තොරතුරු අවශ්‍යනම් 075 3319816 ට ඇමතුමක් ලබාදෙන්න.( සාමාන්‍ය ඇමතුම් ලබාගන්න .වට්ස් ඇප් ඇමතුම් ලබාගැනීමෙන් වලකින්න )

School

FAST CASTLE ASIA CHESS CHAMPIONSHIP 2024 🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🫅 ශ්‍රී ලාoකීය චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් *ෆාස්ට්...
14/12/2024

FAST CASTLE ASIA CHESS CHAMPIONSHIP 2024 🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️🏆️

🫅 ශ්‍රී ලාoකීය චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් *ෆාස්ට් කාසල් ඒෂියා චෙස් සමාජය* අකණ්ඩව මෙවරද ජයග්‍රහණ පිරි *ෆාස්ට් කාසල් ඒෂියා චෙස් ශූරතාවලිය* සoවිධානයකරයි.

🎓 *ජයග්‍රහණ බේදීයන ආකාරය ...*

🗼ප්‍රථම ස්ථානය සදහා සමරු තිලිනයක් හා සහතිකයක්....
🗼දෙවන ස්ථානය සදහා සමරු තිලිනයක් හා සහතිකයක්....
🗼තෙවන ස්ථානය සදහා සමරු තිලිනයක් හා සහතිකයක්....
🗼සිව්වන ස්ථානයේ සිට දසවැනි ස්ථානය දක්වා කුසලතා සමරු තිලිනයක් හා සහතිකයක්....

✍️ *ලියාපදිoචිවන ආකාරය...*

💁‍♂️ *දෙසැම්බර් 18 දින ප.ව 1.00 ට පෙර ඉහත බැoකු ගිණුමක් වෙත රු.2000/=ක්* තැන්පත්කර බැoකු ස්ලිප් එක සමග ගූගල් ෆෝරමය සබ්මිට්කර්න්න. වේලාවෙන් පසු ලියාපදිංචිවන්නන් සදහා රු.1000/= ක ප්‍රමාද ගාස්තු අයකෙරේ. https://forms.gle/3qv87dyx9otD2TkU6

INVESTMENT YOUR BASIC MIND
23/11/2024

INVESTMENT YOUR BASIC MIND

CHESS FOR PRE SCHOOL CHESS KIDS
12/11/2024

CHESS FOR PRE SCHOOL CHESS KIDS

CHESS - READY FOR YOU
11/11/2024

CHESS - READY FOR YOU

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Black Lions Chess School posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed school/college?

Share