20/10/2025
Minu/ Burullapitiya Maha Vidyalaya - MEDIA UNIT
Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Minu/ Burullapitiya Maha Vidyalaya - MEDIA UNIT, School, Burullapitiya Maha Vidyalaya, Minuwangoda, .
20/10/2025
07/10/2025
ලෝක ගුරු දින සැමරුම💐 - 2025
06/10/2025
🪷වප් පොහොය 🪷
වස් සමයෙහි අතරමැදි පොහොයකි මෙම වප් පොහොය.🪔
🪷භික්ෂුණී ශාසනය ආරම්භය මෙදින සිදු විය.
🪷ප්‍රජාපති ගෝතමිය ඇතුළු 500 යක් දෙනා ශාසනයට ඇතුළත් වූයේද වප් පොහොය දිනය දීය.
🪷තපස්සු භල්ලුක දෙදෙනා ගිරිහඬු සෑය සැදුවේද මෙවැනි දිනකයි.
🪷ලලාට ධාතූන් වහන්සේ තැන්පත් කර සේරුවාවිල මංගල සෑය සෑදුවේද මෙවැනි දිනකයි.
06/10/2025
A teacher plants the seeds of knowledge that last a lifetime.”
💐Happy Teachers’ Day to all the inspiring educators! 🌸
නවි නයුක අභිසෙස් 2025 උත්සවය සම්පූර්ණයෙන් නැරඹීමට පහත ලින්ක් එක භාවිතා කරන්න.
Channel - https://youtube.com/.m.v?si=0_gdhTGscahfC7Gm
Vedio - https://youtu.be/REPZ4nsc-Cg?si=0hIoZiLiglS2wtmo
29/09/2025
නවි නයුක අභිසෙස් 2025
26/09/2025
VTA ආයතනයෙහි පැවති දැනුවත් කිරීමේ වැඩසටහන.
03/09/2025
සමස්ත ලංකා පාසල් සෞන්දර්ය තරගාවලියෙහි,මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපය නියෝජනය කරමින් තරගවැදී ජයග්‍රහණ ලබාගත් ජයග්‍රාහක ජයග්රාහිකාවෝ
27/08/2025
අද දින *රිය නියාමක* ලෙස නිල ලාංඡන පැළදූ සිසුන්
21/07/2025
වෘත්තීය මාර්ගෝපදේශන අධ්‍යාපනික ප්‍රදර්ශනය හා සිසු කුසලතා දැක්ම -2025
* මිනුවන්ගොඩ කලාපය *