Past Pupils' Association Vijitha Central College Dickwella

Past Pupils' Association Vijitha Central College Dickwella This is the official page for Past Pupils' Association Vijitha Central College Dikwella. Follow us for the latest updates and information.

25/07/2026

"විජිත ආදි සිසු පවුර "
විජිත ආදි සිසු පවුර ශක්තිමත් කිරීම සදහා ආදී සිසු ඔබ සැමගේ ශක්තිය අපට අවශ්‍යමය.
ඒ සදහා දැනට අප හා සම්බන්ධ නොවූ සියලු ආදී සිසුන් හා සිසුවියන් අප හා සම්බන්ධ කරගැනීමට ඔබගේ සහයෝගය අවශ්‍යමය.
ඔබගේ අධ්‍යන කණ්ඩායම් අතරේ මෙම පණිවිඩය රැගෙන ගොස් ඔවුන් අප හා සම්බන්ධ කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි.
තවද අපගේ විජිත මෑණියන්ගේ 85 වන ජන්ම දිනය වෙනුවෙන් සංවිධනය වෙමින් පවතින සුවිශේෂී කටයුත්ත වෙනුවෙන් ඔවුන් දායක කර ගැනීම අපගේ අපේක්ෂාවයි.
WhatsApp / Facebook / YouTube / Web යන ඕනෑම සමාජ මාධ්‍යයක් හරහා සම්බන්ධ වන ලෙස ඉල්ලා සිටිමි.
WhatsApp: https://chat.whatsapp.com/GWJqUxn1U9pKNRJlES4McY
Facebook: https://www.facebook.com/ppavijitha
YouTube: https://www.youtube.com/
Web : https://ppavijitha.lk/

තවදුරටත් තොරතුරු දැනගැනීම සදහා
චමින්ද ප්‍රසාද් - ලේකම් - 071-4924935

🎥✨ *We’re on YouTube!* ✨🎥The *Past Pupils' Association of Vijitha Central College* is proud to introduce our *Official Y...
24/07/2026

🎥✨ *We’re on YouTube!* ✨🎥

The *Past Pupils' Association of Vijitha Central College* is proud to introduce our *Official YouTube Channel!* 🏫💙

Watch and enjoy videos featuring our beloved school, students, past pupils, special events, memories, and much more! 🎬✨

👉 *Subscribe* 🔔
👍 *Like*
🔄 *Share*

Let’s grow our official YouTube family together and share the spirit of the *Vijithian community* with the world! 🌍💙

📺 *Subscribe now and stay connected!* 🚀


Share your videos with friends, family and the world

“*හඳ ගැස්ම” ක්‍රිකට් සංග්‍රාමය 2026තමන්ගේ කරගත් ඔබට කෘතවේදී උපහාරය!*විජිත මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ ඉතිහාසය අලු...
23/07/2026

“*හඳ ගැස්ම” ක්‍රිකට් සංග්‍රාමය 2026
තමන්ගේ කරගත් ඔබට කෘතවේදී උපහාරය!*

විජිත මධ්‍ය විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ ඉතිහාසය අලුත් කල සුන්දර දින 02ක් පසුගියදා ගෙවී ගියේය. ජූලි 18,19 දෙදින දිවා රාත්‍රිය විජිත මෑණියන්ගේ කෙළිබිම සහෝදරත්වයෙන් පිරී ඉතිරී ගිය අතර, ශූරතා කුසලානය වෙනුවෙන් වසර 27 ක් නියෝජනය කරමින් නේක වර්ණ ඇඳුමින් සැරසුනු ආදි සිසුන් එකිනෙකාගේ සටන්කාමි තරඟ විලාසය තුලින් මනාව පිළිබිඹු කලේ පාසල් සමය මෙන්ම අදත් විජිතයේ ලැබු පන්නරය ජිවිතයේ ඕනෑම අභියෝගයක් හමුවේ නොසැලී සිටින්නට තරම් ධෛර්ය සම්පන්න පුරවැසියන් බිහිකල බවයි.
පිටිය සිසාරා සේම ඉන් පිටත සිටියවුන්ද දැක්වු සහෝදරත්වයේ උණුසුම අසිරිමත් එකක් විය. කලකට පසු හමුවු පාසලේ කණිෂ්ඨ සහ ජේෂ්ඨ සහෘදයන්ගේ සෙනෙහෙවන්ත බව සැමට ආදර්ශයක් විය. පාසල් සමයේ එදා මෙන්ම අදත් එක බත් පතක රස බලන්නට පොරකන ආදි විජිතයන්ගේ සාමුහිකත්වය අතිශයින් මනරම් දසුනක් වූ අතර සෑම දෙනාගේම මුහුණේ රැදුනු අවාජ්‍ය සිනහව ආදි ශිෂ්‍ය සංගමයේ අපට මහත් සතුටක් ගෙන දෙන කරුණක් විය. සැබැවින්ම හඳ ගැස්ම ක්‍රිකට් සංග්‍රාමය ආදරය බෙදාදුන් කදිම තෝතැන්නක් වූවාට සැක නැත. පුරා දින දෙකක් තිස්සේ පැවති දිවා රාත්‍රියේ තරඟ 52ක අතිශයින් උද්වේගකර තරඟාවලිය සාර්ථකව අවසන් කරන්නට ලැබීම අපට අසීමිත සතුටක් මෙන්ම කලකට පසුව ඔබ සියලුම දෙනාටත් විජිත මෑණියන්ගේ භූමිය මත පාද ස්පර්ශ කරනට අවස්ථාව ලැබීමම භාග්‍යයක් නොවන්නේද?
කෙසේ නමුත් සමස්ථ කාර්යය සාර්ථකව අවසන් කිරීම සඳහා විවිධ අයුරින් සහයෝගය ලබාදුන් හා නන්දෙසින් පැමිණි සහභාගි වූ ඔබ සැමට විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමයේ කෘතවේදීත්වය පුද කරන අතර ආදි ශිෂ්‍ය සංගමයේ කාර්ය භාරය තවදුරටත් ශක්තිමත් කරනු පිණිස අභිමානවත් ආදි සිසු ඔබ සැමගේ සහයෝගය අවැසි බව කාරුණිකව -සිහිපත් කරමි.
ඔබට සැමට ජයවේවා!
අභිමානවත් විජිත මෑණියන් සැමදා දිනේවා!
ස්තුතියි.
ප්‍රසාද් දික්වැල්ල ,
ලේකම්,
ආදි ශිෂ්‍ය සංගමය...

🏆 හද ගැස්ම ශූරතාවය 2016 කණ්ඩායමට🏆 Champions – Team 2016🎖 අනුශූරතාවය 2004 කණ්ඩායමට🎖 Runners-up – Team 2004🎾 හොඳම පන්දු රක...
20/07/2026

🏆 හද ගැස්ම ශූරතාවය 2016 කණ්ඩායමට
🏆 Champions – Team 2016

🎖 අනුශූරතාවය 2004 කණ්ඩායමට
🎖 Runners-up – Team 2004

🎾 හොඳම පන්දු රකින්නා – හිරුෂ (2020 කණ්ඩායම)
🎾 Best Fielder – Hirusha (Team 2020)

🎾 හොඳම පන්දු යවන්නා – සකිත (2016 කණ්ඩායම)
🎾 Best Bowler – Sakitha (Team 2016)

🏏 හොඳම පන්දුවට පහර දෙන්නා – රුමේෂ් (2004 කණ්ඩායම)
🏏 Best Batsman – Rumes h (Team 2004)

🌟 අවසන් තරගයේ වීරයා – සෂේන් (2016 කණ්ඩායම)
🌟 Man of the Final – Sashen (Team 2016)

🔥 තරගාවලියේ වීරයා – පැහැත්
🔥 Man of the Series – Paheth (Team 2016)

👏 සියලුම ජයග්‍රාහකයින්ට සහ සහභාගී වූ කණ්ඩායම්වලට උණුසුම් සුභ පැතුම්!
👏 Congratulations to all winners and participating teams!

ඔබගේ දක්ෂතා සහ ක්‍රීඩා ආත්මය සැමවිටම අපට ආදර්ශයක් 🙌
Your talent and sportsmanship are truly inspiring 🙌

🎉 Congratulations everyone!

#විජිත විද්‍යාලීය ආදී ශිෂ්‍ය සංගමය

20/07/2026
Live broadcast
18/07/2026

Live broadcast

HADAGASMA CRICKET TOURNAMENT - 2026OLD BOYS CRICKET TOURNAMENTLIV...

හද ගැස්ම 2026 සජිවී තරග නැරඹිම සදහා
18/07/2026

හද ගැස්ම 2026 සජිවී තරග නැරඹිම සදහා

HADAGASMA CRICKET TOURNAMENT - 2026OLD BOYS CRICKET TOURNAMENTLIV...

ඊයේ දින පැවිති "හද ගැස්ම " කිකට් කණ්ඩායමේ නායක හමුව සහ තරගයේ නීකි රීතී හදුන‍වා දීම සහ ගිවිසුම්‍ ගත වීමේ සුවිශේෂ අවස්ථා ව...
18/07/2026

ඊයේ දින පැවිති "හද ගැස්ම " කිකට් කණ්ඩායමේ නායක හමුව සහ තරගයේ නීකි රීතී හදුන‍වා දීම සහ ගිවිසුම්‍ ගත වීමේ සුවිශේෂ අවස්ථා වල ඡායා රෑප පහත ගොනුවෙන් ඔබට ගත හැක.

Address

Vijitha Central College
Dikwella
10100

Website

Alerts

Be the first to know and let us send you an email when Past Pupils' Association Vijitha Central College Dickwella posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Past Pupils' Association Vijitha Central College Dickwella:

Shortcuts

Share

Category