Sanuka Kumarasinghe

Sanuka Kumarasinghe

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanuka Kumarasinghe, Education Website, .

24/01/2026

🚨සාමානය පෙළ විද්‍යාව අසීරු කොටස් ගොඩ දාගන්න
📌කෙටි සටහන් , විභාග ප්‍රශ්ණ සමගින් කෙටි ක්‍රම.
📝වටිනා නිබන්දනයක් නොමිලේ
🗒️ජනවාරි 28 බදාදා පෙ.ව. 8.30 -12.30 දක්වා
🏢මිනුවන්ගොඩ සිග්මා ආයතනයේදී පැවැත්වේ. (මිනුවන්ගොඩ රජමහා විහාරය ඉදිරිපිට)

🎲සියලු සම්මන්ත්‍රණ විස්තර සදහා Group එකට join වෙමු👇
https://chat.whatsapp.com/Do1cNdTRmHzAjF7O4AaRQM

12/01/2026

2026 / 2027 AL 🔥 SFT 📚

05/01/2026

නිව්ටන්ගේ තුන්වෙනි නියමය සානුක සර් කිව්ව හැටි😎

31/12/2025

SFT අමාරුද

21/12/2025

😱බලය පාඩම අමාරුද? , තේරුනේ නැද්ද? , ඔක්කොම cover කරගන්න බැරි උනාද?
🤟එහෙනම් මෙන්න ඔයාට හොදම අවස්තාව අපේ බලය සම්පූර්ණ පාඩම් මාලාවත් එක්ක ඔයාට එකතු වෙන්න පුලුවන්,
📍සම්පූර්ණ පාඩමම නොමිලේ , නිබන්දයත් නොමිලේ
📍Zoom , Toutube Live හරහා සම්බන්ද වෙන්න පුලුවන්
නිබන්දන , ලියාපදිංචිය , වැඩිදුර විස්තර whats app Group එකට join වෙමු. 👇
https://chat.whatsapp.com/LlwWRQhsOUz5DJS4qCxCuS

31/10/2025

👉හැමෝගෙම හීන හැබෑ වෙන්න ඕනේ. 🥹🩷 Final Day Technology A/L Batch 2025

31/10/2025

✍️දමා යමි නමුත් මතක පිටුවකට එක්කර ගත්තෙමි. අවසන් දින 2025 මිනුවන්ගොඩ සිග්මා ආයතනය මෙවර උසස් පෙළ කරන සියලු දරුවන්ට සුභපැතුම්.❤

Want your school to be the top-listed School/college?

Website