Asela Mallikarathna

Asela Mallikarathna

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Asela Mallikarathna, Tutor/Teacher, .

30/05/2026

සිතට සහනයක්, ජීවිතයට ආලෝකයක් ගෙනෙනා උතුම් වෙසක් පුන් පෝය දිනයක් වේවා! 🌕✨

බුදුරජාණන් වහන්සේගේ දහම් ආලෝකයෙන් ඔබගේ ජීවිතයත් සැනසුමෙන් සහ සතුටින් පිරී ඉතිරී යන්නට ප්‍රාර්ථනා කරමු. 🙏🌸

10/05/2026

Happy Mother's Day to all the incredible moms out there! 💜✨

Thank you for your endless love, your sacrifices, and for always believing in us. We hope your special day is as beautiful and wonderful as you are! 🌸

17/04/2026

Econ
2026 Revision

මාස 4 න් A සාමාර්ථයක් කරා යාමේ විශේෂ පුණරීක්ෂන පංතිය. Physical + Online (live and recording)

ඉතා සීමිත කාලයක් තුළ විශාල වැඩ කොටසක් ආවරණය කරන පංතියක් බැවින්ද, විෂයට බාහිර වූ කතිකාවන්, ක්‍රියාකාරීත්වයන් සිදු නොකරන බැවින්ද, විෂය ඉගෙන ගැනීමට කැමති කැපවීමෙන් වැඩ කරන දරුවන්ට පමණක් යෝග්‍ය පංතියක් බව සළකන්න..

පහත WhatsApp සමූහයට පිවිස වැඩි විස්තර ලබාගන්න.

https://chat.whatsapp.com/CqNQjkUiYlC2mDiJLep9o9

14/04/2026
01/04/2026

3,3,4,5,5,6,7,9,10,10,11,12,12,13,14.. ඇතුලුව විශ්ව විද්‍යාල ප්‍රවේශය ලබන දරුවන් 300 ඉක්මවූ ප්‍රමාණයකට econ වලින් පමණක් දායක වූයෙමි.

01/04/2026

පින්බර බක් පුර පසළොස්වක පොහොයක් වේවා! 🌕✨

05/03/2026
02/03/2026

සිත් සතන් තුළ මෙත් ගුණ වඩවන, සැනසුම් මඟ කියාදෙන, පින්බර මැදින් පොහොය දිනයක් වේවා! 🌸✨

Want your school to be the top-listed School/college?

Telephone

Website