Harangala Old Student's Association

  • Home
  • Harangala Old Student's Association

Harangala Old Student's Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Harangala Old Student's Association, Education, Harangala gama, .

පට්ට වැඩක් Isuru Meneripitiya
13/02/2024

පට්ට වැඩක් Isuru Meneripitiya

Original Singer - Chamara WeerasingheLyricist: Kavi Keerthi Thero Special thanks to original singer, lyricist, and composer for creating such a remarkable so...

හරංගල විදු මවගේ නාමය දිදුලවන්නට ඔබ දෙපලටම හැකි වේවා රුසිත් ඉමල්ක පුතේ...අශාන් මිහිරංග පුතේ...ජයෙන්.ජයම වේවා ඔබ දෙපළටම......
24/02/2023

හරංගල විදු මවගේ නාමය දිදුලවන්නට ඔබ දෙපලටම හැකි වේවා රුසිත් ඉමල්ක පුතේ...අශාන් මිහිරංග පුතේ...
ජයෙන්.ජයම වේවා ඔබ දෙපළටම...❤️

2001O/L,2004 A/L ආදි සිසු සිසුවියන් විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීම වැඩසටහන.
11/12/2022

2001O/L,2004 A/L ආදි සිසු සිසුවියන් විසින් දෙවන වරටත් සංවිධානය කරනු ලැබූ ලේ දන්දීම වැඩසටහන.

පණ ගැහෙන ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් ලේ බිඳක් දන් දෙමු...(රුධිර දායකයින් 50ක් පමණි)(සංවිධානය - 2001 සා.පෙළ සහ 2004 උ.පෙළ හරංග...
08/12/2022

පණ ගැහෙන ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් ලේ බිඳක් දන් දෙමු...
(රුධිර දායකයින් 50ක් පමණි)

(සංවිධානය - 2001 සා.පෙළ සහ 2004 උ.පෙළ හරංගල ආදි සිසු සිසුවියන්)

පණ ගැහෙන ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් ලේ බිඳක් දන් දෙමු...(සංවිධානය - 2001 සා.පෙළ සහ 2004 උ.පෙළ හරංගල ආදි සිසු සිසුවියන්)
23/11/2022

පණ ගැහෙන ඔවුන්ගේ ජීවිත වෙනුවෙන් ලේ බිඳක් දන් දෙමු...

(සංවිධානය - 2001 සා.පෙළ සහ 2004 උ.පෙළ හරංගල ආදි සිසු සිසුවියන්)

හරංගල විදුහල් සෙවණේ පෝෂණය වූ 1992 වසරේ අ.පො.ස.(සා/පෙළ) කණ්ඩායමේ සුහද හමුවක් වසර 30කට පසු අද දින නාවලපිටිය Amico උත්සව ශා...
17/04/2022

හරංගල විදුහල් සෙවණේ පෝෂණය වූ 1992 වසරේ අ.පො.ස.(සා/පෙළ) කණ්ඩායමේ සුහද හමුවක් වසර 30කට පසු අද දින නාවලපිටිය Amico උත්සව ශාලාවේදී පැවැත්වුනා.එම ආදි ශිෂ්‍යයන්ගෙන් බොහෝ දෙනාගේ දරුවන්ද අද අප හරංගල පාසලේම අධ්‍යාපනය ලබන අතර එය අප පාසලේ අභිමානයයි...

හරංගල විදුහලේ දීප්තිමත් ආදි සිසුවකු වූ ආසිරි විජයන්ත නාගහවත්ත සෙහොයුරා සිහිකර 2001 සා/පෙළ, 2004 උ/පෙළ ආදි සිසු එකමුතුව ස...
05/12/2021

හරංගල විදුහලේ දීප්තිමත් ආදි සිසුවකු වූ ආසිරි විජයන්ත නාගහවත්ත සෙහොයුරා සිහිකර 2001 සා/පෙළ, 2004 උ/පෙළ ආදි සිසු එකමුතුව සංවිධානය කරන ලද ලේ දන්දීමේ පිංකම අති සාර්ථක ලෙස අද දින සිදු කෙරුනා...
ඒ වැඩසටහන සාර්ථක කරගැනීමට උපකාර කල සියලු දෙනාට වේවා අපමණ පුණ්‍යානුමෝදනා...!!!

G_I_V_E____B_L_O_O_DS_A_V_E____L_I_F_E
02/12/2021

G_I_V_E____B_L_O_O_D
S_A_V_E____L_I_F_E

තව සතියක් තියෙනවා පින් පුරන්නට කැමති ඔබට...🙏🙏🙏
28/11/2021

තව සතියක් තියෙනවා
පින් පුරන්නට කැමති ඔබට...
🙏🙏🙏

නොමියෙන මිතු දමක-මියැදුනු මතක සිහි කරමියෑදෙන හදට - පණ පොවනු රිසියෙන් එකමුතුව...හරංගල විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ...
23/11/2021

නොමියෙන මිතු දමක-මියැදුනු මතක සිහි කර
මියෑදෙන හදට - පණ පොවනු රිසියෙන් එකමුතුව...
හරංගල විදුහලේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙකු වූ ආසිරි විජයන්ත නාගහවත්ත සොහොයුරා ඇති වූ රෝගාබාධයක් නිසා 2008 වසරේදී මෙලොවින් සමුගත්තා.
ඔහු සිහි කරමින් ඔහුගේ සම වයස් මිතුරන් විසින් සංවිධානය කරනු ලබන ලේ දන්දීමේ කඳවුර 2021 දෙසැම්බර් මස 05 දින උදෑසන 09 සිට සවස 03 දක්වා හරංගල ජාතික පාසලේදී පැවැත්වේ...
පිං කැමති ඔබ සැමට ආරාධනා !!!
2001 සා/පෙළ සහ 2004 උ/පෙළ ආදි සිසු එකමුතුව
හරංගල විදුහල

14/07/2021
අපගේ ඉල්ලීමට අනුව ඡායාරූප එවූ 2005 උසස් පෙළ නියෝජනය කල Chinthaka Prasad සොහොයුරාට අපගේ ස්තූතිය 🙏🙏🙏
12/06/2021

අපගේ ඉල්ලීමට අනුව ඡායාරූප එවූ 2005 උසස් පෙළ නියෝජනය කල Chinthaka Prasad සොහොයුරාට අපගේ ස්තූතිය 🙏🙏🙏

Address

Harangala Gama

20669

Website

Alerts

Be the first to know and let us send you an email when Harangala Old Student's Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share