Bright Way Korean Language Academy

  • Home
  • Bright Way Korean Language Academy

Bright Way Korean Language Academy ඔබේ කොරියානු රැකියා සිහිනය සැබෑ කරගන්න අදම අප හා එක්වන්න ����

🗓 ඔක්තෝබර් 2️⃣7️⃣ ඉරිදා දින අපගේ Physical පන්‍තිය 👇⏰පෙ.ව 8.30-12.00 ✅ 2️⃣0️⃣ වෙනි පාඩම ආරම්භ වේ...⏰ප.ව 1.00-4.30 ✅ 1️⃣3️...
26/10/2024

🗓 ඔක්තෝබර් 2️⃣7️⃣ ඉරිදා දින අපගේ Physical පන්‍තිය 👇

⏰පෙ.ව 8.30-12.00
✅ 2️⃣0️⃣ වෙනි පාඩම ආරම්භ වේ...

⏰ප.ව 1.00-4.30
✅ 1️⃣3️⃣වෙනි පාඩම ආරම්භ වේ...

🛑O/L | A/L | Eps-topik Exam සදහා
🛑කැමති ඕනෑම අයෙකුට සම්බන්දවිය හැකිය.
⚠️ #පළමු_දින සම්පූර්ණයෙන්ම #නොමිලේ
🛑මාසික අයකිරීම රු.2000/=
🛑Whatsapp/Voice ~
076 186 77 92 | 077 899 57 50
🛑ලැන්ග්වා ඇකඩමි-කැකිරාව

🗓සැප්තැම්බර් මස 0️⃣4️⃣වෙනි බදාදා දින අපගේ Online පන්‍තිය 👇⏰ රාත්‍රී 8:00-10:00✅සංඛ්‍යා පාඩම ආරම්භ වේ...🛑O/L | A/L | Eps-...
01/09/2024

🗓සැප්තැම්බර් මස 0️⃣4️⃣වෙනි බදාදා දින අපගේ Online පන්‍තිය 👇

⏰ රාත්‍රී 8:00-10:00
✅සංඛ්‍යා පාඩම ආරම්භ වේ...

🛑O/L | A/L | Eps-topik Exam සදහා...
🛑කැමති ඕනෑම අයෙකුට සම්බන්දවිය හැකිය.
🛑සතියට දින 02යි මාසෙටම දින 08යි. (සෑම ඉරිදා සහ බදාදා දිනකම රාත්‍රී 8.00-10.00)
🛑මාසික අයකිරීම රු.1500/=
🛑Whatsapp/Voice ~
076 186 77 92 | 077 899 57 50
🇱🇰Bright Way Korean Academy🇰🇷

🗓සැප්තැම්බර් මස 0️⃣8️⃣වෙනි ඉරිදා දින අපගේ Physical පන්‍තිය 👇⏰පෙ.ව 8.30-12.00 ✅ 1️⃣6️⃣ වෙනි පාඩම ආරම්භ වේ...⏰ප.ව 1.00-4.3...
01/09/2024

🗓සැප්තැම්බර් මස 0️⃣8️⃣වෙනි ඉරිදා දින අපගේ Physical පන්‍තිය 👇

⏰පෙ.ව 8.30-12.00
✅ 1️⃣6️⃣ වෙනි පාඩම ආරම්භ වේ...

⏰ප.ව 1.00-4.30
✅ 0️⃣9️⃣ වෙනි පාඩම ආරම්භ වේ...

🛑O/L | A/L | Eps-topik Exam සදහා
🛑කැමති ඕනෑම අයෙකුට සම්බන්දවිය හැකිය.
🛑මාසික අයකිරීම රු.2000/=
🛑Whatsapp/Voice ~
076 186 77 92 | 077 899 57 50
🛑ලැන්ග්වා ඇකඩමි-කැකිරාව

😍✈️❤️🇰🇷කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සදහා  #අපේ_Online_පන්තිය 🗓අගෝස්තු මස 1️⃣8️⃣ වන ඉරිදා ⏰රාත්‍රී 8:00-10:00 ✅ #කොරියා...
16/08/2024

😍✈️❤️🇰🇷කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සදහා #අපේ_Online_පන්තිය

🗓අගෝස්තු මස 1️⃣8️⃣ වන ඉරිදා
⏰රාත්‍රී 8:00-10:00

✅ #කොරියානු_භාෂා_සම්මත_පෙළ_පොත_ආරම්භ_වේ.
⚠️කැමති ඕනෑම අයෙකුට සම්බන්දවිය හැකිය.

📛අපගේ පන්ති සදහා සම්බන්දවීමට whatsapp මගින් කෙටි පණිවිඩයක් අපට එවන්න.
📞📩 076-186 7792 | ‪+94 77 899 5750‬

😍✈️❤️🇰🇷කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සදහා  #අපේ_Physical_පන්තිය 🗓අගෝස්තු මස 1️⃣8️⃣ වන ඉරිදා දින👇~~~1 කණ්ඩායම- ⏰පෙ.ව 8.3...
15/08/2024

😍✈️❤️🇰🇷කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සදහා #අපේ_Physical_පන්තිය

🗓අගෝස්තු මස 1️⃣8️⃣ වන ඉරිදා දින👇

~~~1 කණ්ඩායම- ⏰පෙ.ව 8.30-12.00
📛 ාඩම_ආරම්භ_වේ.

~~~2 කණ්ඩායම- ⏰ප.ව 1.00-4.30
📛 #සංඛ්‍යා #පාඩම_ආරම්භ_වේ.

✅ Day Fees LKR 500/=

🛑 කැමති ඕනෑම අයෙකුට සම්බන්දවිය හැක.

📞📩 076-1867792 | ‪+94 77 899 5750‬

✅ඔබත් කොරියානු රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයෙක් ද? 😍✈️🇰🇷🏃✅ඔබට තවමත් කොරියානු භාෂා පන්තියකට සහභාගී වෙන්න නොකැකි උනා ...
18/07/2024

✅ඔබත් කොරියානු රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයෙක් ද? 😍✈️🇰🇷🏃

✅ඔබට තවමත් කොරියානු භාෂා පන්තියකට සහභාගී වෙන්න නොකැකි උනා ද? 🤷‍♂️

✅එහෙනම් මෙන්න ඔබට කදිම අවස්ථාවක් 🙋‍♂️

2️⃣0️⃣2️⃣5️⃣ Eps-topik exam එකට අදාළව කොරියානු භාෂාවේ මූලික සිද්ධාන්ත කොටස් දින 0️⃣5️⃣කින් ආවරණය කරගෙන පාඩම් 60 සහ ප්‍රශ්න පත්‍ර ඇතුලුව විභාගයට අත්‍යවශ්‍ය සියලුම කොටස් ආවරණය කරගන්න අපේ පන්තිවලට සම්බන්දවෙන්න ඔයාලටත් පුලුවන්.

🔰
🔰
🔰
🔰
🔰

⚠️අපගේ පන්ති සදහා සම්බන්දවීමට ඔබත් අදම ලියාපදිංචි වෙන්න. 👇

📞📩 ‎‪+94 76 186 7792‬

2️⃣0️⃣2️⃣5️⃣ Eps-topik exam එක සදහා කොරියානු භාෂාව මුලසිට සරලව ඉගෙනගන්න ඔබත් කැමතිද? 🤗තවමත් ඔයාට හොද පන්තියක් සෙට් උනේ න...
17/07/2024

2️⃣0️⃣2️⃣5️⃣ Eps-topik exam එක සදහා කොරියානු භාෂාව මුලසිට සරලව ඉගෙනගන්න ඔබත් කැමතිද? 🤗

තවමත් ඔයාට හොද පන්තියක් සෙට් උනේ නැද්ද? 😔

🛑 #අපේ_පන්තිය
✅සතියට දින 0️⃣2️⃣යි මාසෙටම දින 0️⃣8️⃣ක් පන්ති පැවැත්වේ.
✅Video Recordings මගින් පසුගිය පාඩම් ආවරණය කරගැනීමේ හැකියාව ඇත.
✅භාෂාව මුලසිට සරලවම පාඩම් 60 සහ විභාගයට අත්‍යවශ්‍ය සියලුම කොටස් සහ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරනු ලැබේ.
✅කොරියාවට යනතෙක් සියලුම මගපෙන්වීම් ඔබට අපෙන් ලබාගත හැකිය.
✅මේ හැමදේටම ඔයාට යන්නෙ මාසිකව රු.1500ක් පමණයි.

එහෙනම් ඔයාට කරන්න තියෙන්නෙ පහත සදහන් නම්බර් එකට ඔබේ නම/ගම සහ Online Class ලෙස සදහන් කර Whatsapp මගින් කෙටි පණිවිඩයක් ලබා දෙන එක පමණයි.

📞📩 ‪+94 76 186 7792‬

✅ඔබත් කොරියානු රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයෙක් ද? 😍✈️🇰🇷🏃✅ඔබට තවමත් කොරියානු භාෂා පන්තියකට සහභාගී වෙන්න නොකැකි උනා ...
10/07/2024

✅ඔබත් කොරියානු රැකියාවක් බලාපොරොත්තුවෙන් සිටින අයෙක් ද? 😍✈️🇰🇷🏃

✅ඔබට තවමත් කොරියානු භාෂා පන්තියකට සහභාගී වෙන්න නොකැකි උනා ද? 🤷‍♂️

✅එහෙනම් මෙන්න ඔබට කදිම අවස්ථාවක් 🙋‍♂️

2️⃣0️⃣2️⃣5️⃣ Eps-topik exam එකට අදාළව කොරියානු භාෂාවේ මූලික සිද්ධාන්ත කොටස් දින 0️⃣5️⃣කින් ආවරණය කරගෙන පාඩම් 60 සහ ප්‍රශ්න පත්‍ර ඇතුලුව විභාගයට අත්‍යවශ්‍ය සියලුම කොටස් ආවරණය කරගන්න අපේ පන්තිවලට සම්බන්දවෙන්න ඔයාලටත් පුලුවන්.

🔰
🔰
🔰
🔰
🔰

⚠️අපගේ පන්ති සදහා සම්බන්දවීමට ඔබත් අදම ලියාපදිංචි වෙන්න. 👇

📞📩 ‎‪+94 76 186 7792‬

🔰අපගේ whatsapp සමූහය 👇

https://chat.whatsapp.com/FaeWlsqV12p2EFGH4VuYsz

2️⃣0️⃣2️⃣5️⃣ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සදහා Online පන්ති සදහා නවක සිසුන් බදවාගැනේ... ✳️වයස අවුරුදු 39ට අඩු කොරියානු...
30/05/2024

2️⃣0️⃣2️⃣5️⃣ කොරියානු භාෂා ප්‍රවීණතා විභාගය සදහා Online පන්ති සදහා නවක සිසුන් බදවාගැනේ...

✳️වයස අවුරුදු 39ට අඩු කොරියානු භාෂාව ඉගෙනගන්න කැමති ඕනෑම අයෙකුට අපගේ පන්ති සදහා සම්බන්ද විය හැකිය...

🗓ජූනි මස 0️⃣4️⃣ අගහරුවාදා

⏰රාත්‍රී 8:30-10:30 දක්වා

🛑සතියට දින 02ක් මාසෙට දින 08ක් පන්ති පැවැත්වේ... (පළමු දින 02 සම්පූර්ණයෙන්ම නොමිලේ)

⭕️මාසික අයකිරීම රු.1500/=ක් පමණි...

✅ලෝකයේ කොහේ හිටියත් Zoom ඔස්සේ සම්බන්දවිය හැකිය 💻📱

⚠️අපගේ පන්ති සදහා සම්බන්ද වන ඔබට...

🔰පෙළ පොතෙහි පාඩම් 60ම ආවරණය කරනු ලැබේ...
සංවාද/වචනමාලා/ව්‍යාකරණ/ක්‍රියාකාරකම්/තොරතුරු සහ සංස්කෘතිය/Reading&Listening ප්‍රශ්න/වැඩිදුර අභ්‍යාස ඇතුලුව සියලුම කොටස් ආවරණය කරනු ලැබේ...
🔰පෙළ පොත් 02 සහ Audio track ටික ලබා දේ...
🔰ප්‍රශ්න 2000 පොත ඇතුලුව අනුමාන ප්‍රශ්න පත්‍ර රැසක් පන්තිය තුළම නියමිත වෙලාවට ලියවා සාකච්ඡා කරනු ලැබේ...
🔰විභාගයට අත්‍යාවශ්‍යම සියලුම කොටස් සාකච්ඡා කරනු ලැබේ...
🔰ඔබගේ Exam දිනය දක්වාම පන්ති පැවැත්වේ...

🛑සම්බන්දවීමට පහත Link එකෙන් අපගේ whtsapp සමූහයට එකතුවෙන්න👇

https://chat.whatsapp.com/FaeWlsqV12p2EFGH4VuYsz

⭕️Whtsap/voice ~ ⁨076 186 7792⁩

Address

Kekirawa

50100

Website

Alerts

Be the first to know and let us send you an email when Bright Way Korean Language Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed school/college?

Share