Institute of Media Studies

Institute of Media Studies

Share

නො නැවතෙන හැරවුම - ජීවිතය දිනන කඩයිම 👨‍🎓
#IMS #educationinstitute #campus #mediaschool

07/06/2026

මාධ්‍ය ක්ෂේත්‍රයේ ඔබේ සිහිනය සැබෑ කරගන්න සූදානම් ද?

IMS මාධ්‍ය අධ්‍යයන ආයතනය සමඟ එක්වී NVQ Level 4 ජනමාධ්‍යවේදී පාඨමාලාව හදාරමින්, වෘත්තීය මාධ්‍ය ලෝකයට ඔබේ ගමන ආරම්භ කරන්න.

නවීන තාක්ෂණික උපකරණ, මැදිරි පරිශ්‍ර, සහ 100% ප්‍රායෝගික පුහුණුව සමඟින් ඔබට අවශ්‍ය දැනුම සහ අත්දැකීම් ලබාදීමට අප සූදානම්.

ප්‍රවීණ මාධ්‍යවේදීන් සහ ක්ෂේත්‍රයේ දක්ෂ ඇදුරු මඩුල්ලක් යටතේ, මාධ්‍ය ක්ෂේත්‍රය පිළිබඳ වෘත්තීය පුහුණුවක් ඔබට හිමි වේ.

තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය සහිත, ශ්‍රද්ධා මාධ්‍ය ජාලයට අනුබද්ධ කඩුවෙල, IMS මාධ්‍ය අධ්‍යයන ආයතනය සමග එක්වී ඔබේ අනාගත මාධ්‍ය ජීවිතය අද ම ගොඩනගා ගන්න.

වැඩි විස්තර සඳහා අදම අමතන්න.
071 744 4244

Whatsapp - https://wa.me/94717444244

Photos from Institute of Media Studies's post 28/05/2026

IMS ළමා නිවේදන පාඨමාලාව -8 කණ්ඩායම -සමාරම්භක දිනය 🎙️🎤📻💐❤️

Photos from Institute of Media Studies's post 01/05/2026

IMS ළමා නිවේදන පාඨමාලාවේ 8 වන කණ්ඩායම බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ පසු ගිය දා මරඳගහමුල තක්ෂිලා අධ්‍යාපන ආයතනයේ දී පැවැත් වීය.
ළමා නිවේදනයට කැමති වයස අවුරුදු 7 ත් 14 ත් අතර පුංචි ඔබටත් මරඳගහමුල තක්ෂිලා අධ්‍යාපන ආයතනයේ පැවැත්වෙන ළමා නිවේදන පාඨමාලාව සමඟ එක් විය හැකියි.
0717444244

23/04/2026

ගම්පහ,දිවුලපිටිය ,මීගමුව පැත්තේ පොඩ්ඩන්ට විශේෂයි 🎤🎙️

05/04/2026

🎤 මාධ්‍ය ක්ෂේත්‍රයේ රැකියා සිහිනය සැබෑ කරගන්න! ✨

📜 ජාත්‍යන්තරව පිළිගත් ජනමාධ්‍යවේදී NVQ 4 සහතිකය දැන් ඔබටත්. ඔබේ වෘත්තීය ගමන නිවැරදිව ආරම්භ කරන්න. 🎓

✅ අදම ලියාපදිංචි වන්න!
📲 N4J [SPACE] ඔබේ නම සහ ලිපිනය සටහන් කර පහත අංකයට WhatsApp කරන්න:
📞 071 744 4244

✔️ තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලත්,
🏛️ IMS - මාධ්‍ය අධ්‍යයන ආයතනය
📍 කඩුවෙල.



26/03/2026

ගම්පහ,මීගමුව,දිවුලපිටිය පැත්තේ නිවේදනයට කැමති පොඩ්ඩන්ට විශේෂයි 🎙️🎤❤️💐

10/03/2026

🟣තෘතියික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් NVQ 4 AUDIO TECHNICIAN සති අන්ත පාඨමාලාව...

📢 පළමු කණ්ඩායම සාර්ථක ලෙස අවසන්..... දෙවැනි කණ්ඩායම කඩිනමින් බඳවා ගැනේ...

✅ ශබ්දාගාර තුළ ශබ්ද තාක්ෂණය
✅ සජීවී ශබ්ද තාක්ෂණය
✅ ශබ්ද පටිගත කිරීම
✅ ශබ්ද සංස්කරණය
✅ මහජන ඇමතුම් පද්ධති
✅ උපකරණ නඩත්තු කිරීමේ හා අලුත්වැඩියාව

📌නවීන මෘදුකාංග හා නවීන උපකරණ ඇතුළත් ශබ්දාගාර තුළ පුහුණුව

සීමිත සිසුන් ගණනක් බඳවා ගන්නා බැවින් ඔබේ අවස්ථාව අද ම වෙන් කරවා ගන්න...😊

අයදුම්පත ලබා ගැනීමට ඔබේ නම ලිපිනය WhatsApp
මඟින් යොමු කරන්න...👇

WhatsApp - 071 744 4244

Photos from Institute of Media Studies's post 10/03/2026

ශබ්ද තාක්ෂණ ශිල්පී පාඨමාලාව - 2 කණ්ඩායම -සමාරම්භක දිනය

27/02/2026

පුංචි ඔබත් කාටුන් වලට,නාට්‍ය වලට,වෙළඳ දැන්වීම් වලට සහ FB වීඩිවෝ වලට හඬ එකතු කරන්න කැමතිද?
හඬ කැවීම් කටයුතු කරන විදිහ හරියටම ඉගෙන ගෙන පුංචි ඔබේ හැකියාව ලෝකයටම පෙන්වමු
ඔබ වයස අවුරුදු 07 ත් 14 ත් අතර නම්,හඬ කැවීම් කටයුතු වලට කැමතිනම් අදම ලියාපදිංචි වන්න

Want your school to be the top-listed School/college?

Telephone