Sahan Nilupul Bandara

  • Home
  • Sahan Nilupul Bandara

Sahan Nilupul Bandara Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sahan Nilupul Bandara, Tutor/Teacher, .

✅ මුල සිට සරලව ගණිතය

✅ඉන්ජිනේරු සිහිනය සැබෑ කරගන්න ඉන්ජිනේරුවෙකුගෙන්ම අසා අවබෝධකරගන්න.

✅whats app -0764358861

✅Combined Maths tutor+Freelancer+Computer engineer+Singer

2026 A/l -Combined Mathematics 📌අවසාන මාස කිහිපය හරියට වැඩ කරමු. 📌ෆේල් නොවී බේරෙමු🙌https://youtu.be/S_vsFSWSbgoSahan N B...
15/06/2026

2026 A/l -Combined Mathematics

📌අවසාන මාස කිහිපය හරියට වැඩ කරමු.

📌ෆේල් නොවී බේරෙමු🙌

https://youtu.be/S_vsFSWSbgo

Sahan N Bandara-Combined Mathematics

06/06/2026

https://youtu.be/-If_qsMvrlU?si=Jbry7ZOAPm7PP5T_

සරල රේකාව speed theory 👆

✅මේ channel එක subcribe කරල තියා ගන්න A/l Combined Maths කරන ලමයෙක්ට ගොඩක් වැදගත් වෙයි.

゚viralシfypシ゚viralシalシ


Sahan N Bandara-Combined Maths

✅මෙවර ප්‍රතිපල වලින් සමත් ප්‍රතිශතය 100% වූ සහ සමස්ත සහභාගී වූ ලමුන්ගෙන් ඉන්ජිනේරු පීට වලට ලමුන් 25% ද A/B ප්‍රතිශතය 75%...
23/04/2026

✅මෙවර ප්‍රතිපල වලින් සමත් ප්‍රතිශතය 100% වූ සහ සමස්ත සහභාගී වූ ලමුන්ගෙන් ඉන්ජිනේරු පීට වලට ලමුන් 25% ද A/B ප්‍රතිශතය 75% ද වූ වැඩියෙන්ම වැඩ කරන Smart අපේ සංයුක්ත ගණිත පන්තිය

✅Pure +Applied යන දෙකම එකම subject එකක් ලෙස සාමන්‍ය පන්ති ගාස්තු යටතේ සිදු කරනු ලැබේ.

✅2027 ලමුන්ට අවුරුද්දක් ඇතුලත විශය නිර්දේශය බින්දුවේ සිටම ආවරනය කරගත හැක

✅2028 සිද්දාන්ත පන්තිද පැවැත්වේ

✅මෙවර ප්‍රතිපල පැමින නැවත වරක් විභාගයට මූන දෙන ලමුන් උදෙසා Rapid Revision එකක් ලෙස සම්පූර්ණ සිද්දාන්ත ආවරනය වන පරිදි සැකසූ Special Full Papers මගින් වැඩපිලිවෙල සිදු කරනු ලැබේ.

✅ඉහත සෑම ලමයකුටම සාමන්‍ය පන්ති වෙලාවන් වලට අමතරව zoom live සහ Sahan N Bandara යූ ටියුබ් චැනලය මගින් අමතර session ද පැවැත්වේ

📍කුරුනෑගල ,කුලියාපිටිය,වාරියපොල අවට තනි හෝ කන්ඩායම් පන්ති.

Eng.Sahan N Bandara(Ug)

▶️ https://youtube.com/-fr3ds?si=_YxzHPFu68OrL2Rj

✅මෙවර ප්‍රතිපල වලින් සමත් ප්‍රතිශතය 100% වූ සහ සමස්ත සහභාගී වූ ලමුන්ගෙන් ඉන්ජිනේරු පීට වලට ලමුන් 25% ද A/B ප්‍රතිශතය 75%...
23/04/2026

✅මෙවර ප්‍රතිපල වලින් සමත් ප්‍රතිශතය 100% වූ සහ සමස්ත සහභාගී වූ ලමුන්ගෙන් ඉන්ජිනේරු පීට වලට ලමුන් 25% ද A/B ප්‍රතිශතය 75% ද වූ වැඩියෙන්ම වැඩ කරන Smart අපේ සංයුක්ත ගණිත පන්තිය

✅Pure +Applied යන දෙකම එකම subject එකක් ලෙස සාමන්‍ය පන්ති ගාස්තු යටතේ සිදු කරනු ලැබේ

✅2027 ලමුන්ට අවුරුද්දක් ඇතුලත විශය නිර්දේශය බින්දුවේ සිටම ආවරනය කරගත හැක

✅2028 සිද්දාන්ත පන්තිද පැවැත්වේ

✅මෙවර ප්‍රතිපල පැමින නැවත වරක් විභාගයට මූන දෙන ලමුන් උදෙසා Rapid Revision එකක් ලෙස සම්පූර්ණ සිද්දාන්ත ආවරනය වන පරිදි සැකසූ Special Full Papers මගින් වැඩපිලිවෙල සිදු කරනු ලැබේ.

✅ඉහත සෑම ලමයකුටම සාමන්‍ය පන්ති වෙලාවන් වලට අමතරව zoom live සහ Sahan N Bandara-Combine Maths යූ ටියුබ් චැනලය මගින් අමතර session ද පැවැත්වේ

📍ගාල්ල , හපුගල ,කරාපිටිය, මාතර අවට තනි හෝ කන්ඩායම් පන්ති

Eng.Sahan N Bandara(Ug)

▶️ https://youtube.com/-fr3ds?si=_YxzHPFu68OrL2Rj

https://youtube.com/playlist?list=PL3OTZlIMnA90cws9Ve6T6Inj2mDLWWXJb&si=tcNrJdgGzM-PtkxY  👉2025 O/l කරන ලමයින්ට අදාල සිද...
03/02/2026

https://youtube.com/playlist?list=PL3OTZlIMnA90cws9Ve6T6Inj2mDLWWXJb&si=tcNrJdgGzM-PtkxY

👉2025 O/l කරන ලමයින්ට අදාල සිදුකල seminar එකේ සියලුම recording videos මෙහි අඩන්ගු වේ.අවශ්‍ය අය ප්‍රයෝජනයක් ගන්න.

👉මෙහි playlist එකේ ඇති video 1 එක A/l combined Maths කරන මූලික ගනිත කර්ම ආමාරු අයටද ගොඩක් වැදගත් වෙයි.

Share your videos with friends, family, and the world

https://youtu.be/F20GF4AFI48?si=6u_i5dHbut86MrnGCombined Maths කරන සුලු කිරීම් ගැටලු සහිත සිසුන්ටද යෝග්‍ය වේ.
02/02/2026

https://youtu.be/F20GF4AFI48?si=6u_i5dHbut86MrnG

Combined Maths කරන සුලු කිරීම් ගැටලු සහිත සිසුන්ටද යෝග්‍ය වේ.

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

ගණිතය පේපර් එක ගොඩ දාගන්න අපෙන් ඔබට 💢සම්බන්ද වන සිසුන් 0764358861 යන දුරකථන අන්කයට whatsapp ඔස්සේ ඔබේ නම සහ පාසල යොමුකරන...
28/01/2026

ගණිතය පේපර් එක ගොඩ දාගන්න අපෙන් ඔබට

💢සම්බන්ද වන සිසුන් 0764358861 යන දුරකථන අන්කයට whatsapp ඔස්සේ ඔබේ නම සහ පාසල යොමුකරන්න.

💢10 වසරේ ඉගෙනුම ලබන සිසුන්ටද වැදගත් වේ.

💢සියලුම තොරතුරු පහත සමූහය ඔස්සේ දැනුම් දෙනු ලැබේ
https://chat.whatsapp.com/HT6rCew91TiDdJpGskyAk8

Address


Website

Alerts

Be the first to know and let us send you an email when Sahan Nilupul Bandara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share