Pubudu education centre

Pubudu education centre

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Pubudu education centre, Education, Moragasmulla, .

25/12/2025
Photos from Pubudu education centre's post 21/12/2025

⭐ 2025 ⭐
ශිෂ්‍යත්ව හපන්නු ඇගැයීම.... 🌹🌹🌹
2025.12.19

Photos from Pubudu education centre's post 21/12/2025

♥️♥️♥️2025.... ♥️♥️♥️
🌹🌹🌹⭐ Annual prize Giving & christmas party ⭐🌹🌹🌹🌹

Photos from Pubudu education centre's post 05/12/2025

පුබුදු අධ්‍යාපන නිකේතනය නව මුහුණුවරකින්....
2025.09.29 ♥️♥️♥️

Photos from Pubudu education centre's post 25/11/2023

💝💝 5 ශ්‍රේණිය ශිෂත්ව කඩයිම විශිෂ්ට ලෙස සමත් කේසර පුතුට.... 💝💝 ආදරණීය නිමේෂා ගුරුතුමියගෙන්...

🌺🌺🌺🌺 එක ශ්‍රේණියේ සිට මේ දක්වා සිප් සතර හැදෑරීමට පුබුදු අධ්‍යාපන නිකේතනයට පැමිණි
කේසර පුංචි පුතේ.....

කෙතෙක් බාධක පැමිණියත් තව තවත් ඉදිරියට ගොස් සිප් සතර හදාරා ජය කෙහෙළිය නංවමින් අධ්‍යාපනයේ හිමි මංපෙත විවර කරමින් නූඹේ ලොව එළිය කර ගැනීමට මා ඇතුළු පුබුදු අධ්‍යාපන නිකේතනයේ සියලුදෙනා එක සිතින් ඔබට සුබ පැතුම් එක් කරන්නෙමු......🌺🌺🌺🌺

15/01/2023

Happy pongal .....❤️❤️❤️

Photos from Pubudu education centre's post 25/12/2022

සාමයේ පණිවිඩය රැගත් මේ නත්තල, සැමට සාමය පැතිරෙන
😊 සුබ නත්තලක් වේවා 😊

Want your school to be the top-listed School/college?

Website