12/09/2025
රු4000.00යී.... DaVinci Resolve කියන්නෙ කොහොමත් වෙනම Level එකක Software එකක් කියලා අපි හැමොම දන්නවා ඉතින්,
🔰Color Grading
🔰Keyframes
🔰Audio Editing
🔰FREE A to Z Facebook Marketing Course (අපි ගානේ)
🔰තව තියනවා හරිද...
ඔය හැම එකක්ම මෙකේ ඔන්න තියනවා ගොඩක් දෙනෙක් මෙක ඉල්ලත් තිබ්බා එකත් එක හෙතුවක් මෙක හදන්න..
බැලුබැල්මට ගොඩක් අමරුයි වගේ පෙනුනට ඔයාට මේක අරගත්තොත් තෙරෙයි මෙක ඉගනගන්න ලෙසි, ලොකූ අමරු දෙයක් නෙමේ කියලා මොකද ඔයා දන්නවනෙ අපේ වැඩ ටිකක් වෙනස් කියලා...😎
ඒ එක්කම මේවට තියන Reviews / FeedBacks / Course Content Lists වගේ දෙවල් අපේ Valueskill Academy Website එකන් බලන්න පුලුවන්.
Additional Details(FREE CHAPTERS) දැනගන්න අමතක නොකර Contact කරන්න..
Website : https://valueskill.one/
WhatsApp : 0760462266
Email : [email protected]