29/10/2024
හොඳම ටෝනස් අඩුම මිලට ... ඔබගේ වටිනා toshiba ඡායා පිටපත් යන්ත්‍රයට ගැලපෙන නිවැරදි ටෝනස් භාවිතා කරන්න... එසේ නොමැති වුවහොත් වන්නේ ලා කලුවට ෆොටෝ කොපි වැදීම ( jet black නැත), කොළවල තීන්ත අතේ ගෑවීම, මැකීයාම වැනි ගැටලු හේතුවෙන් හොද පාරිබෝගික සේවාවක් ලබා දීමේ ගැටලුවට විසදුම..වගකීමක් සහිතව ලබාගැනීමට..... අදාල තාක්ෂණික විස්තර සාක්ච්චා කර යන්ත්‍රයට අදාල ටෝනර් වර්ගය පමණක් අප වෙතින් ලබා දෙනු ලබයි... Toshiba mashine සදහා පමණි.. cash on deliver කර ගත හැක..
Whattsapp 0701925749