30/05/2026
මෝහාන්ධකාරය දුරු වී ධර්මාලෝකයෙන් සිත් සතන් ආලෝකමත් වේවා! 🪔✨
තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ තෙමඟුල සිහිපත් කෙරෙන උදාර වෙසක් මංගල්‍යයෙහි, අධ්‍යාත්මික සුවයත්, ප්‍රඥාවේ ආලෝකයත් ඔබ සැමට උදා වේවායි Hashi Dancing Accademy අප සැම හදවතින්ම ප්‍රාර්ථනා කරමු!
සැමට පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏