Chiba Tanzan Kindergarten

Chiba Tanzan Kindergarten

Share

Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Chiba Tanzan Kindergarten, School, polonnaruwa, .

14/04/2026

*සුබ අලුත් අවුරුද්දක් වේවා..!*
*තෙරුවන් සරණයි..!.*

ආයුවඩ්ඩකෝ..!
ධනවඩ්ඩකෝ..!
සිරිවඩ්ඩකො..!
යසවඩ්ඩකෝ..!
බළවඩ්ඩකෝ..!
වන්නවඩ්ඩකෝ..!
සුඛවඩ්ඩකෝ..!
හෝතු සබ්බදා..!

ආයු සැප බල යසස් ලැබ යෙහෙන් වැජඹෙන්නට සියලු සිතුම් පැතුම් සඵල වන්නට ශක්තිය උදාවේවා..!

14/02/2026

🌟 Looking for a trusted Daycare in polonnaruwa ?

Welcome to Chiba Tanzan preschool & Daycare - where children learn, play, and grow in a safe and a caring environment.

✅ Play-based early learning programs
✅ Safe, friendly environment
✅ Long hour Daycare service available
📍 Newtown Road ,Polonnaruwa
👉 Message us today to book a visit or inquire about enrollment

04/02/2026

🇱🇰🙏

Photos from Chiba Tanzan Kindergarten's post 04/02/2026

🇱🇰

04/02/2026

HAPPY INDEPENDENCE DAY 🇱🇰

31/12/2025

Happy new year 2026

25/12/2025

සුභ නත්තලක් වේවා....!

16/12/2025

ආරාධනයයි ...

08/11/2025
03/11/2025

2026/2027 වර්ෂය සඳහා ලියාපදිංචි වීමට නොහැකි වූ දරුවන් සඳහා 2025.11.03 වන දින සිට 2025.11.30 වන දක්වා පෙ.ව 7.30 සිට ප.ව 5.00 දක්වා දරුවන් ලියාපදිංචි කළ හැකිය.

30/10/2025

💎2026 සඳහා සම්මුඛ පරික්ෂණ 💎
*****************************
චිබා තන්සං ළදරු අධ්‍යාපන ආයතනය 2026/2027 වර්ෂ සඳහා දරුවන් භාර ගැනීමේ සම්මුඛ පරික්ෂණය 2025 නොවැම්බර් මස 01.වන සෙනසුරාදා දින උදේ 9.00-12.30 අතර , පාසලේ ප්‍රධාන ශාලාවේ දී පැවැත්වෙන බව දන්වා සිටිනු ලැබේ .

එදින පහත සදහන් දේ රැගෙන පැමිණෙන ලෙස දැනුවත් කර සිටිනු ලැබේ .

1.දරුවාගේ උප්පැන්න සහතිකයේ පිටපතක්

2 එනනත් කාඩ් පතේ පිටපතක්

3 ලියාපදිංචි ගාස්තු
සමඟ දරුවා ද රැගෙන පැමිණෙන ලෙස දන්වා සිටිනවා ..
ස්තුතියි ..

Want your school to be the top-listed School/college?

Telephone

Website