pubudu pre- school, Rambe

  • Home
  • pubudu pre- school, Rambe

pubudu pre- school, Rambe 🎉🎁🎁

28/03/2026
03/02/2026

❤️❤️❤️❤️🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰

පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශයේ නිලධාරී  මහත්ම  මහත්මීන්ගේ සහ රඹේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ ආයු...
03/02/2026

පොල්පිතිගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංස්කෘතික අංශයේ නිලධාරී මහත්ම මහත්මීන්ගේ සහ රඹේ ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථානයේ ආයුර්වේද වෛද්‍ය තුමියගේ සහභාගීත්වයෙන් අප පෙර පාසලේ පැවැත්වූ දරුවන්ගේ සෞන්දර්යාත්මක හැකියා වර්ධනය කිරීමේ සහ දරුවන්ගේ පෝෂණය පිළිබඳව දෙමව්පියන් දැනුවත් කිරීමේ වැඩසටහන.

හෙට දින ලොවට දායාද වන පුබුදු මල් කැකුළු 2026 වසර සදහා මෙසේ විකසිත වන වගයි ..,.....🥰🙏💐
05/01/2026

හෙට දින ලොවට දායාද වන
පුබුදු මල් කැකුළු
2026 වසර සදහා මෙසේ විකසිත වන වගයි ..,.....
🥰🙏💐

20/12/2025

ඔබ සැමගේ සියළු යහපත් බලාපොරොත්තු ඉටුවේවා 🌷🙏

Address

Rambe

Telephone

+94784243398

Website

Alerts

Be the first to know and let us send you an email when pubudu pre- school, Rambe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to pubudu pre- school, Rambe:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share