01/10/2026
ආදරය අරන් ඔයත් එන්න... 💕
ලස්සන හවස් වරුවකට
අපි කාතාකරමු...හිනාවෙමු...
ආදරය බෙදා ගමු....
හිත් කොනක රැදුණු හැගීම් වලට පණ දෙන්න✨
රසවත් මතක ගොඩක් එක්ක
සිලිලාර හැන්දෑව අදයි!
අද හවසට හමුවෙමු! 🎶
#සිලිලාරහැන්දෑව