13/07/2026
2026 ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම.. 02
"දිරිතරු අභිසෙස් 2026"
රුහුණු විශ්ව විද්‍යාලයේ ඉංග්‍රීසි අධ්‍යනාංශයේ ජේෂ්ඨ කතිකාචාර්‍ය යටගල විද්‍යාලයෙන් බිහි වූ පළමු ආචාර්‍ය උපාධිය හිමිකරගත් ආචාර්‍යය රුවන් ගුණවර්ධන මැතිඳුන්ගේ සුවිශේෂි ආරාධිතත්වයෙන් කරන්දෙණිය කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂිකා ඔමාලි වාස් ගුණවර්ධන මැතිණියගේ සහ අවට පාසල්වල විදුහල්පතිවරුන් හා ආදි ශිෂ්‍යා නීතිඥ නදී ප්‍රියංගනී මැතිණිය ආදී සම්භාවනීය ආරාධිතයන්ගේ සහභාගිත්වය ඇතිව උත්සවය පැවැත්වුණි.
මෙවර ශිෂ්‍ය නායක නායිකාවන් 43 දෙනෙකු අභිෂේක කරන ලදි.