05/04/2026
🎯Dream Step In! April 2026 Intake 🎓
2026 April Intake වෙත ඇතුළත් වීම සඳහා, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ජපානය වෙත පිටත්ව යන අවස්ථාව 🛫🎌
Akmi International Language Academy හා එක්වී, අපගේ විශ්වාසනීය වීසා උපදේශන සේවාව සමඟින් සකුරා සිහිනය සැබෑ කරගත් *Chulakshi Danoji , Darshika Sewwandi , Hansi Wasana* යන දියණියන්ට සහ *Sasith Laksh*tha* පුතණුවන්ට නව අත්දැකීම් සමග ජීවිතය දිනන්නට, ජයග්රහණයෙන් පිරුණු අනාගතයකට සුභ පැතුම්!!!💪🇯🇵
අදම අප හා එක්වන්න – ඔබගේ සකුරා සිහිනය අප හා එක්ව සැබෑ කරගන්න.🥰🌏✨
📞 070 32 1 32 32 /077 826 9209
📱 WhatsApp Link:
https://chat.whatsapp.com/LlriMPDLJbL8AWxw6M4fCc...
12/01/2026
🔴 ඔබේ විදේශ අධ්‍යාපන සිහිනයේ විශ්වාසනීයම සහකරු සමග අදම සම්බන්ධ වෙන්න💯
✅ 1500+ සෘජු ලියාපදිංචි විශ්වවිද්‍යාල සමඟ අපගේ සම්බන්ධතාව
✅ Japan, UK, Ireland, Canada, Australia, New Zealand, Germany, Poland, Malta, Switzerland, Sweden, Finland, Austria, Latvia සහ අනෙකුත් යුරෝපීය රටවලට අධ්‍යාපන අවස්ථා
✅ සම්පූර්ණයෙන්ම නොමිලේ උපදේශන සේවාව
✅ 50% දක්වා Scholarship අවස්ථා
✅ 100% Offer Guarantee – අපගේ විශේෂඥ මාර්ගෝපදේශය සමඟ
✅ සම්පූර්ණයෙන්ම Digitalized Application Process
✅ ඔබගේ මූල්‍ය හැකියාව සහ සුදුසුකම් අනුව විශ්වවිද්‍යාල තෝරා ගැනීමට හැකියාව
✅ Application status ඔබටම දැක බලා ගැනීමට හැකියාව
✅ ඔබගේ සේවාව අවසන් වන තෙක් ඔබටම වෙන් වූ Counsellor කෙනෙකුගේ අධීක්ෂණය
✅ SOP සහ Visa Documents සියල්ල මනා ප්‍රවීණ කාර්ය මණ්ඩලයකින් සකස් කිරීම
⭕ ඔබගේ විදේශ අධ්‍යාපන සිහිනය සැබෑ කරගන්න අදම අප හා එක් වන්න ...✈️💯
👇👇👇
AKMI International Language Academy - Horana
0703213232/ 0778269209
21/11/2025
🎊✨ Congratulations & Safe Journey – Dilani Sandareka ✨🎊
ජීවිතයේ තවත් එක් නව පියවරක් තබමින්, DILANI SANDAREKA මිය,🇯🇵AKMI Language Academy🇯🇵 අප ආයතනය හරහා අධ්‍යාපන කටයුතු සාර්ථකව අවසන් කර,
SSW VISA (FOOD SERVICE)👩🍳 ක්ෂේත්රය යටතේ ජපානය වෙත පිටත්ව යන මොහොත!
✈ පිටත් වීම – Katunayake International Airport
⭕ වීසා වර්ගය – SSW VISA (food service)
All the best & Good Luck! 🇱🇰➡🇯🇵
ඔබගේ ජපන් සිහිනය සැබෑ කරගන්න විශ්වාසනීයම වීසා උපදේශන සේවාව ලබා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.🥰
👇👇👇
📞 070 32 1 32 32
070 32 4 32 32
070 32 8 32 32
#
14/10/2025
🎯Dream Step In! October 2025 Intake 🎓
2025 October Intake වෙත ඇතුළත් වීම සඳහා, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ජපානය වෙත පිටත්ව යන අවස්ථාව 🛫🎌
Akmi International Language Academy හා එක්වී, අපගේ විශ්වාසනීය වීසා උපදේශන සේවාව සමඟින් සකුරා සිහිනය සැබෑ කරගත් Dewminee Hansi දියණියට නව අත්දැකීම් සමග ජීවිතය දිනන්නට, ජයග්රහණයෙන් පිරුණු අනාගතයකට සුභ පැතුම්!!!💪🇯🇵
අදම අප හා එක්වන්න – ඔබගේ සකුරා සිහිනය අප හා එක්ව සැබෑ කරගන්න.🥰🌏✨
📞 070 32 1 32 32 | 070 32 4 32 32 | 070 32 8 32 32
📱 WhatsApp Link:
https://chat.whatsapp.com/LlriMPDLJbL8AWxw6M4fCc...
07/10/2025
🎯 Dream Step In! October 2025 Intake 🎓
2025 October Intake වෙත ඇතුළත් වීම සඳහා, කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ සිට ජපානය වෙත පිටත්ව යන අවස්ථාව 🛫🎌
Akmi International Language Academy හා එක්වී, අපගේ විශ්වාසනීය වීසා උපදේශන සේවාව සමඟින් සකුරා සිහිනය සැබෑ කරගත් Piyumi Umesha සහ Siluni Lohasna දියණියන් ට නව අත්දැකීම් සමග ජීවිතය දිනන්නට, ජයග්රහණයෙන් පිරුණු අනාගතයකට සුභ පැතුම්!!!💪🇯🇵
අදම අප හා එක්වන්න – ඔබගේ සකුරා සිහිනය අප හා එක්ව සැබෑ කරගන්න.🥰🌏✨
📞 070 32 1 32 32 | 070 32 4 32 32 | 070 32 8 32 32
📱 WhatsApp Link:
https://chat.whatsapp.com/LlriMPDLJbL8AWxw6M4fCc?mode=ems_copy_t
19/07/2025
*🎉 සුභ ගමන් Amasha Lakmi Jayaweera 🎉*
ඔබේ ජීවිතයේ අලුත් අදියරක් ආරම්භ කරමින්, Amasha Lakmi Jayaweera දියණිය AKMI Language Academy හරහා අධ්‍යාපන කටයුතු අවසන් කර SSW VISA Caregiver ක්ෂේත්රය මගින් 🇯🇵 ජපානයේ Narita ගුවන්තොටුපළ වෙත ගමන් කරනු ලබන අවස්ථාව
✈️ පිටත් වීම – Katunayaka International Airport
📌 Visa වර්ගය – SSW VISA (Caregiver)
ඔබේ කැපවීම, උත්සාහය සහ ශක්තිය ජයග්‍රහණය වෙත දිව යන්නටයි අපේ ප්‍රාර්ථනාව!
ජය ශ්‍රී! 🇱🇰➡️🇯🇵
ඔබගේ ජපන් සිහිනය සැබෑ කරගන්න විශ්වාසනීයම වීසා උපදේශන සේවාව ලබා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.🥰
👇👇👇
📞 070 32 1 32 32
070 32 4 32 32
070 32 8 32 32
29/05/2025
SSW visa කාණ්ඩය යටතේ Caregiver වෘත්තිකයෙකු ලෙස ජපානයේ රැකියා ආරම්භ කල ඔබ සැමට Akmi International ආයතනයේ සුභ පැතුම්!❤🥰
⭕ AKMI Online JFT Course Group
https://chat.whatsapp.com/BLyaEUsjAOhEEq9xDn5AFv
ඔබගේ ජපන් සිහිනය සැබෑ කරගන්න විශ්වාසනීයම වීසා උපදේශන සේවාව ලබා ගැනීමට අදම අප හා සම්බන්ධ වන්න.🥰
Hotline : 070 32 4 3232 / 070 32 1 3232 / 070 32 8 32 32
03/05/2025
⭕AKMI INTERNATIONAL LANGUAGE ACADEMY අපගේ ආයතනයේ ජපන් භාෂා හා Food Service පාඨමාලා හදාරා SSW Visa කාණ්ඩය යටතේ වීසා උපදේශන සේවාව ලබාගත් Vimukthi Laksh*tha ස්ථීර රැකියාවක් සඳහා ජපානය වෙත පියමං කළ අවස්ථාව...🇯🇵
ඔබගේ ජපන් සිහිනය සැබෑ කරගන්න විශ්වාසනීයම වීසා උපදේශන සේවාව ලබා ගැනීමට අදම අප හා සම්බන්ධ වෙන්න.🥰
Hotline : 070 32 4 3232 / 070 32 1 3232
⭕Whatsapp Group
https://chat.whatsapp.com/LlriMPDLJbL8AWxw6M4fCc
03/05/2025
⭕විශේෂිත නිපුණතා සේවක වැඩසටහන යටතේ 2025 මැයි, ජුනි සහ ජූලි මාස වලදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විභාග
▪ජපන් භාෂා පදනම් පරීක්ෂණය
(Japanese Foundation Test-JFT)
▪හෙද සාත්තු සේවා කුසලතා පරීක්ෂණය සහ හෙද සාත්තු සේවා ජපන් භාෂා පරීක්ෂණය
(Caregiver Skill Test & Caregiver Japanese Language Test)
▪ආහාර සේවා කර්මාන්ත කුසලතා පරීක්ෂණය
(Food Service Industry Skill Test)
▪කෘෂිකාර්මික කුසලතා පරීක්ෂණය
(Agriculture Industry Skill Test)
📌 විභාග මධ්‍යස්ථානය
Australian College of Business & Technology Pvt Ltd, (ACBT Dickmans Road Branch)
32C Dr LesterJames Peries Mawatha, Dickmans Rd, Colombo, Sri Lanka
🪩 විභාග සඳහා ලියාපදිංචි වීමට Prometric වෙබ් අඩවියට පිවිසීමට පහත link එක භාවිතා කරන්න.
http://ac.prometric-jp.com/testlist/ssw/index.html
🇯🇵AKMI International Language Academy🇯🇵
28/04/2025
ජපානයේ අධ්‍යාපනය ලැබීම සඳහා AKMI International Language Academy අපගේ විශ්වාසනීයම වීසා උපදේශන සේවය සමග සම්බන්ධ වී 2025 April intake සඳහා ඇතුළත් වීමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් නික්ම යන අවස්ථාව 🤗❤
Hansani Sewwandi දියණියට අපගේ උණුසුම් සුභපැතුම්!!! ❤✨
ඔබගේ සකුරා සිහිනය සැබෑ කරගන්න අදම අප හා එක්වන්න.😊
070 32 1 32 32
070 32 4 32 32
070 32 8 32 32
https://chat.whatsapp.com/LlriMPDLJbL8AWxw6M4fCc
fans
02/04/2025
ජපානයේ අධ්‍යාපනය ලැබීම සඳහා AKMI International Language Academy අපගේ විශ්වාසනීයම වීසා උපදේශන සේවය සමග සම්බන්ධ වී 2025 April intake සඳහා ඇතුළත් වීමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් නික්ම යන අවස්ථාව හා AKMI International ආයතනයේ ජපන් නියෝජිත විසින් Haneda ගුවන්තොටුපළේදී සාදරයෙන් පිළිගැනීමේ අවස්ථාව 🤗❤
Rashmi Praboda දියණියට අපගේ උණුසුම් සුභපැතුම්!!! ❤✨
ඔබගේ සකුරා සිහිනය සැබෑ කරගන්න අදම අප හා එක්වන්න.😊
070 32 1 32 32
070 32 4 32 32
070 32 8 32 32
https://chat.whatsapp.com/LlriMPDLJbL8AWxw6M4fCc
fans
30/03/2025
ජපානයේ අධ්‍යාපනය ලැබීම සඳහා AKMI International Language Academy අපගේ විශ්වාසනීයම වීසා උපදේශන සේවය සමග සම්බන්ධ වී 2025 April intake සඳහා ඇතුළත් වීමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලෙන් නික්ම යන අවස්ථාව හා AKMI International ආයතනයේ ජපන් නියෝජිත විසින් Narita ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී සාදරයෙන් පිළිගැනීමේ අවස්ථාව 🤗❤
Tilusha Lakshani & Lasika Maduranthi යන දියණියන්ට අපගේ උණුසුම් සුභපැතුම්!!! ❤✨
ඔබගේ සකුරා සිහිනය සැබෑ කරගන්න අදම අප හා එක්වන්න.😊
070 32 1 32 32
070 32 4 32 32
070 32 8 32 32
https://chat.whatsapp.com/LlriMPDLJbL8AWxw6M4fCc
fans