08/10/2023
සාහිත්‍ය මාසය පදනම් කර ගනිමින් පු/ සංගට්ටිකුලම සිංහල විද්‍යාලයේ දරු දැරියන්ගෙ හැකියා ඔප්නන්වනු වස් "පන්හිඳ සිංහල සාහිත්‍ය හා සෞන්දර්ය කලා උලෙළ" හා නිර්මාණ ප්‍රදර්ශනය පැවැත්වීම සිදුකෙරුනි. එදින සියලුම දරුවන්ට කියවීමේ පොත් පත් ලබාදීම සිදුවිය. විශ්ව ළමා දින සැමරුව වෙනුවෙන් සියලුම දරුවන්ට පෝෂදායි දිවා ආහාර වේලක් ලබාදීම සහ අභ්‍යාස පොත් ලබාදීම සිදුවූ අතර ඒ සදහා සපැමිනි කාලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමන්ට හා කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය නියෝජනය කරමින් පැමිනි ජ්‍යෙෂ්ඨ ඉංග්‍රීසි ගුරූපදේශක පද්මසිරි හේරත් මහතාට ගෞරවනීය ස්තූතිය.❣️