Dil ABC Hub

Dil ABC Hub Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dil ABC Hub, Education, katupotha, .

📚 Teaching little minds with love Grade 1–5 Students 🌈
https://wa.me/94701102087
🎓 Dip in English
📖 Following Jolly Phonics Teacher Training Course
💼 Dip in AAT
💻 ICT NVQ Level 04
👩‍🏫 English Teacher at 101 English Academy, Kirimetiyawa

27/06/2026
New words part 06Common Placesපොදු ස්ථාන
26/06/2026

New words part 06

Common Places
පොදු ස්ථාන

📚✨ New Words – Part 05 | Pronouns ✨📚ගොඩක් කාලෙකට පස්සේ ආයෙත් ඔයාලා හමුවෙන්න ආවා! 💖අද අපි ඉගෙන ගනිමු Pronouns ගැන. ඉංග්‍ර...
20/06/2026

📚✨ New Words – Part 05 | Pronouns ✨📚
ගොඩක් කාලෙකට පස්සේ ආයෙත් ඔයාලා හමුවෙන්න ආවා! 💖

අද අපි ඉගෙන ගනිමු Pronouns ගැන. ඉංග්‍රීසි භාෂාව ලස්සනට කතා කරන්නත්, ලියන්නත් Pronouns හරියට දැනගෙන ඉන්න එක ගොඩක් වැදගත්. 🌟

👧 I (අයි)
🧒 You (යූ)
👦 He (හී)
👧 She (ෂී)
📖 It (ඉට්)
👫 We (වී)
👨‍👩‍👧‍👦They (දේ)

ළමයින්ට පහසු විදිහට English වචන, සිංහල තේරුම් සහ උච්චාරණත් එක්ක තවත් පාඩම් ඉදිරියටත් ගෙන එන්න බලාපොරොත්තු වෙනවා. 🥰
👍 Page එක Follow කරලා තියාගන්න. ❤️ Post එක Like & Share කරන්න. 💬 Comment එකකින් ඔයාගේ අදහසත් කියන්න.

New Words -  part 04
07/06/2026

New Words - part 04

📚✨ ඔබේ දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගැනීමට අදම අප සමඟ එකතු වන්න! ✨📚අපගේ Page එක සමඟ එකතු වී දිනපතා නොමිලේම English W...
05/06/2026

📚✨ ඔබේ දරුවාගේ ඉංග්‍රීසි දැනුම වර්ධනය කරගැනීමට අදම අප සමඟ එකතු වන්න! ✨📚

අපගේ Page එක සමඟ එකතු වී දිනපතා නොමිලේම English Words, Phonics, Writing Activities සහ තවත් බොහෝ ඉගෙනුම් අන්තර්ගත ලබාගන්න. 🌈

දරුවන්ට සෙල්ලම් කරමින්, සතුටින් සහ පහසුවෙන් ඉංග්‍රීසි ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් අපි නිර්මාණය කරනවා. 💖

🔹 Free Learning Materials
🔹 Daily Vocabulary
🔹 Phonics Activities
🔹 Writing Practice
🔹 Kid-Friendly Lessons

ඔබත් අදම අපගේ Page එක Follow කර ඔබේ දරුවාට ඉංග්‍රීසි ලෝකයට ලස්සන ආරම්භයක් ලබා දෙන්න. 🌱✨

🏫 Dill ABC Hub 💖 Learn • Play • Grow

0701102087 whatsapp

New Words Part 03 Parts of the Body 🧍‍♀️📚 English   | Sinhala   | Pronunciation👦 Head      – හිස         – (hed)👀 Eye   ...
05/06/2026

New Words Part 03

Parts of the Body 🧍‍♀️

📚 English | Sinhala | Pronunciation
👦 Head – හිස – (hed)
👀 Eye – ඇස – (ai)
👂 Ear – කන – (iə)
👃 Nose – නහය – (nouz)
👄 Mouth – කට – (mauth)
👅 Tongue – දිව – (tang)
🦒 Neck – බෙල්ල – (nek)
💪 Shoulder – උරහිස – (shoul-də)
🖐️ Arm – අත – (aam)
✋ Hand – අත – (hand)
👉 Finger – ඇඟිල්ල – (fin-gə)
🫁 Chest – පපුව – (chest)
🔙 Back – පිට – (bak)
😊 Stomach – බඩ – (sta-mek)
🦵 Leg – කකුල – (leg)
🦿 Knee – දණහිස – (nee)
🦶 Foot – පාදය – (fut)
👣 Toes – පා ඇඟිලි – (touz)
💇 Hair – කෙස් – (heə)
🤨 Eyebrow – ඇහිබැම – (ai-brau)

🌈 Learn • Play • Grow

🏫 Dill ABC Hub

New Words Part 02අලුත් වචන පාඩම් කරන්න ,ඉගෙන  ගන්න අපිත් එක්ක එකතු වෙන්න.1 – One – වන් (wʌn)2 – Two – ටූ (tuː)3 – Three ...
05/06/2026

New Words Part 02

අලුත් වචන පාඩම් කරන්න ,ඉගෙන ගන්න අපිත් එක්ක එකතු වෙන්න.

1 – One – වන් (wʌn)
2 – Two – ටූ (tuː)
3 – Three – ත්‍රී (θriː)
4 – Four – ෆෝ (fɔː)
5 – Five – ෆයිව් (faɪv)
6 – Six – සික්ස් (sɪks)
7 – Seven – සෙවන් (ˈsevən)
8 – Eight – එයිට් (eɪt)
9 – Nine – නයින් (naɪn)
10 – Ten – ටෙන් (ten)
11 – Eleven – ඉලෙවන් (ɪˈlevən)
12 – Twelve – ට්වෙල්ව් (twelv)
13 – Thirteen – තර්ටීන් (ˌθɜːˈtiːn)
14 – Fourteen – ෆෝටීන් (ˌfɔːˈtiːn)
15 – Fifteen – ෆිෆ්ටීන් (ˌfɪfˈtiːn)
16 – Sixteen – සික්ස්ටීන් (ˌsɪkˈstiːn)
17 – Seventeen – සෙවන්ටීන් (ˌsevənˈtiːn)
18 – Eighteen – ඒටීන් (ˌeɪˈtiːn)
19 – Nineteen – නයින්ටීන් (ˌnaɪnˈtiːn)
20 – Twenty – ට්වෙන්ටි (ˈtwenti)

📚✨ New Word – Part 01 ✨📚අද ඉඳන් අපි හැමදාම අලුත් English වචන ඉගෙන ගනිමු! 🌟📅 Days of the Week 🔹 Monday  - සඳුදා 🔹 Tuesday...
04/06/2026

📚✨ New Word – Part 01 ✨📚

අද ඉඳන් අපි හැමදාම අලුත් English වචන ඉගෙන ගනිමු! 🌟

📅 Days of the Week
🔹 Monday - සඳුදා
🔹 Tuesday – අඟහරුවාදා
🔹 Wednesday – බදාදා
🔹 Thursday – බ්‍රහස්පතින්දා
🔹 Friday – සිකුරාදා
🔹 Saturday – සෙනසුරාදා
🔹 Sunday – ඉරිදා

දරුවන්ට පහසුවෙන් English ඉගෙන ගන්න, දිනපතා අලුත් වචන, phonics lessons සහ writing activities ලබාගන්න අපගේ page එක follow කරලා තියාගන්න. 💖

🌈 Learn • Play • Grow 🌈

0701102087 whatsapp

Dil ABC Hub

Hi my kids,Is this your daily routine ?Let's learn with Dil ABC Hub 🩷🩷🩷
03/06/2026

Hi my kids,

Is this your daily routine ?

Let's learn with Dil ABC Hub 🩷🩷🩷

📚✨ නව ඉංග්‍රීසි පංති ආරම්භය ✨📚දරුවාගේ ඉංග්‍රීසි දැනුම ශක්තිමත් කිරීමට අදම අප සමඟ එක්වන්න!🔹 අකුරු ලිවීමේ සිට නිවැරදිව කිය...
02/06/2026

📚✨ නව ඉංග්‍රීසි පංති ආරම්භය ✨📚

දරුවාගේ ඉංග්‍රීසි දැනුම ශක්තිමත් කිරීමට අදම අප සමඟ එක්වන්න!

🔹 අකුරු ලිවීමේ සිට නිවැරදිව කියවීම දක්වා
🔹 Jolly Phonics ක්‍රමයට ඉගෙනීම
🔹 ක්‍රියාකාරකම් සමඟ සතුටින් ඉගෙනීම
🔹 කුඩා කණ්ඩායම් තුළ පුද්ගලික අවධානය

🌟 සීමිත සිසුන් සංඛ්‍යාවක් පමණක් බඳවා ගැනේ.

ඔබේ දරුවාගේ සාර්ථක අනාගතයට අදම පළමු පියවර තබන්න! ❤️

📞 වැඩි විස්තර සඳහා: 070 110 2087

📍 101 Education Academy, Kirimetiyawa

Address

Katupotha

Telephone

+94704059895

Website

Alerts

Be the first to know and let us send you an email when Dil ABC Hub posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Dil ABC Hub:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share