10/07/2026
🌸 ප්‍රාථමික අංශයේ 2 ශ්‍රේණිය දරුවන්ගේ පෙරහැර 🌸
අද දින අප පාසලේ ප්‍රාථමික අංශයේ දූ දරුවන්ගේ සතුට, භක්තිය හා සංස්කෘතික අගයන් එකට එක් කළ අලංකාර පෙරහැරක් සාර්ථකව පැවැත්විණි.
සිඟිති දූ දරුවන්ගේ නිර්මාණශීලීත්වය, විනය සහ උද්යෝගය මෙම අවස්ථාව තවත් අලංකාර කළ අතර, ඒ සඳහා කැප වූ ගුරු මණ්ඩලයට, දෙමාපියන්ට සහ සියලු දායක වූ සැමට අපගේ හෘදයාංගම ස්තූතිය පුද කරමු.
✨ අද අපේ පුංචි දරුවන්ගේ සිනහවෙන් හා සංස්කෘතික වටිනාකම්වලින් අලංකාර වූ සුන්දර දිනයක්. ❤️