14/07/2026
🙏 උතුම් පුණ්‍යකර්මයකට දායක වීමට ඔබටත් අවස්ථාවක්! 🙏
ඓතිහාසික මාතලේ, නාඋල, නාතිස්ස රජමහ විහාරස්ථ ශ්‍රි ධම්මානන්ද මහ පිරිවෙනේ 2019 වසරේ ඉදිකරන ලද අලංකාර වහල්කඩ සහ ඇත් පවුරෙහි නව තීන්ත ආලේප කිරීම සහ ඊට නව විදුලි ආලෝක පද්ධතියක් සවිකිරීමේ කටයුතු මේ දිනවල කඩිනමින් සිදු වෙමින් පවතී.
මෙම උතුම් කර්තව්‍යය වඩාත් අලංකාරවත් ලෙස නිම කිරීම සඳහා අවශ්‍ය තීන්ත සහ විදුලි පහන් මිලදී ගැනීමට, දෙස් විදෙස් සැදැහැවත් බෞද්ධ ඔබගේ කාරුණික මූල්‍යමය දායකත්වය අපි අපේක්ෂා කරමු.
ඔබගේ ශක්ති ප්‍රමාණයෙන් සුළු හෝ පරිත්‍යාගයක් සිදුකර, සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා සිදුකරන මෙම පින්කමට දායක වී නිවන් මඟට පින් රැස් කරගන්න.
🙏 An opportunity for you to contribute to a noble meritorious deed! 🙏
Work is currently underway rapidly to repaint and install a new electrical lighting system for the beautiful ornamental gateway (Wahalkada) and the elephant wall (Ath Pawura), which were constructed in 2019 at the Sri Dhammananda Maha Pirivena of the historical Naula Naatissa Rajamaha Viharaya in Matale.
To complete this noble endeavor beautifully, we kindly seek the financial support of devout Buddhists, both local and overseas, to purchase the necessary paint and lights.
We invite you to make a contribution according to your capacity, support this meritorious act dedicated to the longevity of the Buddha Sasana, and accumulate merits on your path to Nibbana.