Senuja's Tiny World

Senuja's Tiny World "සේනුජ දින්තරැ පුතාගේ පුංචි දැතින් ⁣මැවෙන අපුරැ පරිසර ආකෘති " WELCOME TO SENUJA'World OF tiny nature"

12/08/2026

මේකනම් මාරම
පිස්සුවක් වෙලා දැන්...

09/08/2026

#සේනු බබාට සරැංගල් යවන්න යළුවො හම්බේලා....

Page ඒකත් follow කරන්න යාලුවේ...

08/08/2026

සේනු බබාගේ පාසල් නිවාඩුව පටන් ගන්න කොට සරැංගල් වාරේ පටන් ගත්තා....

26/07/2026

#සේනු බබාගේ අළුත්ම නිර්මාණය .....

Page ඒක follow කරන්න යාලුවේ..

19/07/2026

"සතුට කියන්නේ සරල දෙයක්! 🥰✨

#සේනු බබා ෆෝන් එකකට සීමා නොවී, ස්වභාවදහමත් එක්ක එකතු වෙලා දුවලා පැනලා සතුටු වෙන මේ වගේ ලස්සන දසුනක් දකිද්දීත් හිතට මාරම සහනයක්. 🩷

"

19/07/2026

#සේනු බබාගේ වගාවේ ආරම්භය ..

⁣page ඒක follow කරන්න යාලුවේ.

18/07/2026


#අපේ සේනු බබාගේ නිවාඩු දවසේ උදේම කරපු නිර්මාණය ලස්සනයි නම් page ඒක follow කරගේන යන්න....

16/07/2026

#සේනුබබාගේ වෙනස්ම නිර්මාණය බලලා හොදයි ද? කියලා විස්තර ලියාගේන යන්න...

14/07/2026

#"තාක්ෂණයෙන් පිරිච්ච අද ලෝකේ, මේ වගේ සරල දේකින් සතුටක් ලබන පුංචි දරුවෝ දකිද්දී හිතට පුදුම සහනයක් දැනෙන්නේ. සොබාදහමත් එක්ක ගෙවෙන මේ වගේ ළමා කාලයක් ලබන්න හැමෝම වාසනාවන්ත වෙන්නේ නෑ. ඔයාලගෙත් ළමා කාලේ මේ වගේ මතකයන් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න!"
⁠ ⁠ ⁠ ⁠ #පුංචි_කාලේ⁠ ⁠ #ළමාකාලය

Address

738/1/2, Madawala Road, Arawwala
Pannipitiya
12050

Website

Alerts

Be the first to know and let us send you an email when Senuja's Tiny World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share