Aishu Photography

  • Home
  • Aishu Photography

Aishu Photography photography

තනිකමට එක බේත ප්‍රේ|මයම හිතද්දීසියොළඟම හැර ගිහින් කඩුව බිම ඇනෙද්දීමනමේට වැරදුනා පති|වතම රකිද්දීවැද්දෙක්ට පෙම් බැන්ද ගැහැ...
14/08/2023

තනිකමට එක බේත ප්‍රේ|මයම හිතද්දී
සියොළඟම හැර ගිහින් කඩුව බිම ඇනෙද්දී
මනමේට වැරදුනා පති|වතම රකිද්දී
වැද්දෙක්ට පෙම් බැන්ද ගැහැණු පව් හිතද්දී…🌻

අහඹුවක වුව ගැළපෙද්දි හිත කීරි ගැහෙන්න
මෝඩ හිත් රැවටෙනව ප්‍රේමයට පැලෙන්න
හම්බෙන්න හේතු දාහක් තිබ්බත් ළඟ රැඳෙන්න
සමහරු හම්බුණේම මහ රෑට තනියම අඬන්න...🥀✨✍️

ඉඳින් ප්‍රේමිය....🥀මා නමින් නුඹදැවුණු ඇවිලුණු තැන්වලගිනිගත් මතකනුබෙ නමින් දුම් දමයි.❤️‍🔥__________________________දැන් ඉ...
01/08/2023

ඉඳින් ප්‍රේමිය....🥀

මා නමින් නුඹ
දැවුණු ඇවිලුණු තැන්වල
ගිනිගත් මතක
නුබෙ නමින් දුම් දමයි.❤️‍🔥
__________________________
දැන් ඉතින්....
අනෝරා වැසි වහින්නට
කාලය පැමිණ ඇත!🥀

| #ගැබ්ගත්_මතක💔

 #2023
01/01/2023

#2023

"We have same blood,Why we need a nationality For a religion "❤Concept| Religion is not our nation.Talent|Sandeepa Herat...
29/10/2022

"We have same blood,
Why we need a nationality
For a religion "❤

Concept| Religion is not our nation.

Talent|Sandeepa Herath
Captured By| 📷 Aishu Photography

Booking us on your📞
Wedding | Parties | Events| Model shoot
☎070-4476553|071-3656561

All Rights Reserved by Aishu Photography ©️2022🌿

22nd General Convocation Rajarata University of Sri LankaWiranga's Graduation 👱Captured By| 📷 Aishu Photography  Booking...
20/10/2022

22nd General Convocation
Rajarata University of Sri Lanka

Wiranga's Graduation 👱
Captured By| 📷 Aishu Photography

Booking us on your📞
Wedding | Parties | Events| Model shoot
☎070-4476553|071-3656561

All Rights Reserved by Aishu Photography ©️2022🌿

Address


60700

Telephone

+94704476553

Website

Alerts

Be the first to know and let us send you an email when Aishu Photography posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Aishu Photography:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share