08/10/2024
මෙවර O/L විභාගයට පෙනී සිටි සිසුන් ගණන - 13
සමත් ප්‍රතිශතය 100% 👊
A - 09
B - 02
C - 01
S - 01
සතුටට කරුණ නම්,
කිසිදු දරුවෙකුට fail වී නොමැත.
😍❤️
😍❤️Congratulations 😍❤️
ටියුෂන් පටන් අරන් පලමු කණ්ඩායම මෙසේ ජයග්‍රහනය කරා රැගෙන යාමට හැකිවීම පිළිබඳ හඳවතින්ම සතුටුවෙමි...
උබලා හැමෝටම ජය ❤
ඉතිහාසය
චාමික ජාගොඩගේ
0714800461