06/03/2026
🎯 A/L Physics ප්‍රායෝගික පරීක්ෂණ තවමත් අමාරුද?
මෙවර උසස් පෙළ විභාගයට මුහුණ දෙන ඔබ වෙනුවෙන්ම සැකසූ සුවිශේෂී භෞතික විද්‍යා ප්‍රායෝගික පරීක්ෂණ පන්තිය!
ප්‍රායෝගික පරීක්ෂණ පිළිබඳව නිවැරදිම මගපෙන්වීම ලබාගන්න, දැන්ම අප හා එක්වන්න. පන්තියේ වැඩකටයුතු සිදුවන ආකාරය දැනගැනීමට වීඩියෝව නරඹන්න! 👇
👨🏫 මෙහෙයවීම:
රුමේෂ් මුණසිංහ (BSc. - පේරාදෙණිය විශ්වවිද්‍යාලය)
රජයේ පාසලක භෞතික විද්‍යා ආචාර්ය
වසර 10කට අධික අත්දැකීම් සහිත උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂක
භෞතික විද්‍යා ඔලිම්පියාඩ් ප්‍රශ්න පත්‍ර සම්පාදක
✨ පන්තියේ විශේෂතා:
විෂය නිර්දේශයට අයත් සියලුම ප්‍රායෝගික පරීක්ෂණ නිවැරදිව ආවරණය කිරීම.
විභාග මට්ටමේ ගැටලු සහ MCQ සඳහා ප්‍රායෝගික දැනුම යොදාගන්නා ආකාරය පිළිබඳව විශේෂ අවධානය