27/07/2026
Part 04
රාගම - ශා. ජෝශප් බිහිරි විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමය විසින් මෙහෙයවීමෙන්
කටුවපිටිය ශා. සෙබස්තියන් දේවස්ථානයේ පැවැත් වූ 2026 ජාතික කතෝලික බිහිරි දිනය සැමරීම සදහා පා ගමනට
වයික්කාල - දොන් සෙවරිනෝ ෆබ්රියානි ශ්‍රවණ ඌනතා පාසලේ ආදී ශිෂ්‍ය සංගමයත් එම පා ගමනට සහභාගී වූ අවස්ථාවයි.
🙏🙏
රාගම / පළගතුර / වයික්කාල / මහවැව / කදවල බිහිරි විද්‍යාලයේ සිසු සිසුවියන්, ආදී ශිෂ්‍ය සංගමයේ සාමාජිකයන් සාමාජිකාවියන් කන්‍යා සොහොයුරියන්, ගුරුවරුන්, දෙමාපියන් සහ විශාල ගණනක් මෙම පා ගමනට සහභාගී වූහ.⭐💠💙
2026 ජාතික කතෝලික බිහිරි දිනය සැමරීම සදහා පා ගමනට සහභාගී වු සියලු දෙනාටමත්
නන් අයුරින් සහයෝගය දුන් සියලුම දෙනාටත් බෙහෙවින් ස්තූතිය පුද කර සිටිමු.
♥️⭐🌟
The hearing impaired members of the Past pupils Association of the Waikkala- Don Severino Fabriani Institute participated in the walk to celebrate the 2026 National Catholic Deaf Day held at the St. Sebastian's Church in Katuwapitiya, led by the Past Pupils Association of St. Joseph's Deaf School, Ragama.
Students of Ragama / Palagathura / Waikkala / Mahawewa / kandawala Deaf Colleges, members of the Past Pupils Association, nuns, teachers, parents and a large number of others joined this walk.
We would like to express our gratitude to everyone who participated in the march to celebrate National Catholic Deaf Day - 2026 and to everyone who supported us in various ways.
Thankyou Everyone !🌟♥️🙏