SL AI Academy
AI Consultant
18/05/2026
ChatGPT එකෙන් better answers ගන්න simple formula එකක් 🤖📌
ගොඩක් අය ChatGPT එකට මෙහෙම type කරනවා:
“Give me content ideas”
“Write a caption”
“Help me study”
ඒක වැරදි නෙමෙයි. But output එක generic වෙන chance එක වැඩියි.
Better answer එකක් ගන්න prompt එකේ මේ 3 දාන්න:
1. Context
ඔයාගේ situation එක මොකක්ද?
2. Goal
ඔයාට අවශ්‍ය result එක මොකක්ද?
3. Format
Answer එක list එකක්ද, table එකක්ද, caption එකක්ද, step-by-step plan එකක්ද?
Example:
Weak prompt:
“Give me content ideas.”
Strong prompt:
“මම Sri Lankan small business එකක් run කරනවා. මගේ target customersලා women 18–35. Facebook සහ TikTok වලට customer inquiries වැඩි කරන්න content ideas 10ක් list එකක් විදිහට දෙන්න.”
මේ විදිහට prompt කළාම ChatGPT එකට ඔයාගේ situation එක හොඳට තේරෙනවා. ඒ නිසා answer එකත් practical වෙනවා.
Useful for:
Students, business owners, content creators, office workers, and anyone using ChatGPT.
Important:
AI output එක copy-paste කරන්න කලින් check කරන්න. ඔයාගේ real situation එකට match වෙන විදිහට edit කරන්න.
ඔයා ChatGPT mostly use කරන්නේ මොකටද? Studies, business, content, නැත්නම් daily life?
ChatGPT image generator’s best use cases 😎👀
Now you can use ChatGPT inside excel 💙
Post ideas නැති business ownersලාට ChatGPT prompt එකක් 🤖🔥
ChatGPT use කරනකොට අනිවාර්යයෙන්ම use කරන්න ඕනි secret codes 03ක් 🤖🔥
Link එකක් දුන්නම ChatGPT මේ වගේ වැඩ කරනවද? 🤯🤖
ඔයාගේ business එකට නැතුවම බැරි cold calling, AI use කරලා කරන්නේ කොහොමද? 📞🤖✨
AI use කරලා කරන්න පුළුවන් Business Ideas Part 01 🤖💡🚀
ChatGPT use කරලා ලස්සනට ඇඳින්නේ කොහොමද? ✨👗
Here’s a simple test I tried with ChatGPT’s new Thinking 5.5 mode 👀🤖
I used the same prompt in two models: Instant and Thinking 5.5.
The goal was to see the real difference, not just in writing style, but in how each model understands the problem, analyzes the situation, and gives a practical answer.
This is useful for small business owners, employees, freelancers, students, and anyone who uses ChatGPT for daily work.
Try the same task and see the difference yourself.
Follow Piumsha Mayanthi for simple AI tips in Sinhala.