The People’s Flame

  • Home
  • The People’s Flame

The People’s Flame A NEW DAWN FOR ALL

1990 ජුනි 11 නැගෙනහිර පළාතේ ⁣නිරායුධ පොලිස් නිළධාරීන් 600+ පමණ, ඇතැම් ඇස්තමේන්තුවල මේක 700 ගානක් කියනවා.  තිරුක්කොවිල් ක...
12/06/2026

1990 ජුනි 11 නැගෙනහිර පළාතේ ⁣නිරායුධ පොලිස් නිළධාරීන් 600+ පමණ, ඇතැම් ඇස්තමේන්තුවල මේක 700 ගානක් කියනවා. තිරුක්කොවිල් කැලෑවලට ගෙනිහින් ඝාතනය කර සමූහ මිනීවලකට දැමීමේ සිද්ධියට අදට වසර 36 ක් පිරෙනවා. යටත් වෙන්න කියලා ඉල්ලලා යටත් වුන මිනිස්සුන්ව ඝාතනය කරපු ඉතිහාසය ගැන දැන් කතා වෙනවා අඩුයි. ජනසංහාර, ඉඩම් ආක්‍රමණ වගේ ඒවා ගැන වෙන වෙන කතා දැන් කියවුනාට මේ සිද්ධි නැගෙනහිර පළාතේ වාර්ගික සංහාරවලට උදාහරණ. දමිළ විමුක්ති අරගලය කියලා හෝදලා ගත්තට ඉතින් මේ ඉතිහාසය කතා කරන්න ගියොත් ලියන්න ඉඩ මදි වෙනවා.

මේ සිද්ධිය තමයි එවක තිබු සාම සාකඡ්ඡා බිඳ වැටිලා දෙවනි ඊළාම් යුද්ධයට මඟ පාදන්නෙ. මේකෙන් පස්සේ පොලිසි අහිමි වීමත් එක්කම එන LTTE ප්‍රහාර මාලාවේ ප්‍රතිඵලයක් විදිහට කොකාවිල්,මාන්කුලම්,කිලිනොච්චි, සිලාවතු⁣රේ වගේ කෑම්ප් ගනනාවක් අහිමි වෙලා ශ්‍රි ලංකා රජයට උතුරු හා නැගෙනහිර විශාල භූමි ප්‍රමාණයක් අහිමි වෙනවා. ඒ වගේම යාපනයට තිබුනු ගොඩබිම් සැපයුම් මාර්ගය අහිමි වෙනවා.

ඔය පහල තියෙන්නෙ මීට අවුරුදු 9 කට කලින් අම්පාර තියෙන ඔය සිද්ධිය සඳහා ඉදිවු ස්මාරකය ඉස්සරහ, ඊට දශක කිහිපෙකට කලින් රාජකාරියට ගිහින් ආයේ කවදාවත් දකින්න නොලැබුන පුතාව මතක් කරලා මල් මිටක් තියන අම්මා කෙනෙක්ගෙ පින්තූරයක්.
Copied from Don Supz 💔

1999 ,දී LTTE ත්‍රස්ථවාදීන් විසින් ගෝනගල ගම්මානයේ කුඩා බිලිඳාගේ සිට මහල්ලා දක්වා කපා කොටා ම රා දැමූ දිනය..ත්‍රස්ථවාදීන් ...
11/06/2026

1999 ,දී LTTE ත්‍රස්ථවාදීන් විසින් ගෝනගල ගම්මානයේ කුඩා බිලිඳාගේ සිට මහල්ලා දක්වා කපා කොටා ම රා දැමූ දිනය..ත්‍රස්ථවාදීන් උත්කර්ශයට නංවන සිංහල නුඹලා තවමත් සිතන්නේ මෙය ජාතීන් ඉලක්ක කොට කල අපරාධයක් නොවන බවද?? ඔවුන් සෙව්වේ විමුක්තිය බවද?????

ෆොටෝ එකේ තියෙන්නෙ ඔය සමහරු මේ දවස්වල උපාසක බළල්ලු කියල කියන යාපනය කැම්පස් එකේ දරුවො ටිකක් ගිය අවුරුද්දෙ නිදහස් දිනය දවසෙ...
03/06/2026

ෆොටෝ එකේ තියෙන්නෙ ඔය සමහරු මේ දවස්වල උපාසක බළල්ලු කියල කියන යාපනය කැම්පස් එකේ දරුවො ටිකක් ගිය අවුරුද්දෙ නිදහස් දිනය දවසෙ කරපු හපන්කමක්,

මොකක්ද හපන්කම?

රටේ නිදහස් දිනය දවසෙ ජාතික කොඩිය අයින්කරල කළු කොඩියක් උස්සන එක,

මේක මහ උජාරුවට වාර්තා කරන්නෙ Tamil Guardian වෙබ් එක, එයාල ගැන අමුතුවෙන් අටුවා ටීකා ඕන නෑ නෙ?

හැබැයි යාපනය කැම්පස් එක ඇතුළෙ කිසිම විදිහක අන්තවාදයක් ක්‍රියාත්මක වෙන්නෙ නම් නෑ, ඒකෙ ඉන්නෙ බෝ පැළ වගෙ අහිංසක දරුවො,

විශේෂයෙන්ම ශිෂ්‍ය සංගම්වල,

අපි හාවො නිසා හොඳයි.

යාපනය විශ්ව විද්‍යාලයේ සංහිඳියාව...ලිවිය යුතු නිසාම ලියමි.. යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගැනීමට හැකිවීම භාග්‍යයක් මෙන්ම අභ...
02/06/2026

යාපනය විශ්ව විද්‍යාලයේ සංහිඳියාව...

ලිවිය යුතු නිසාම ලියමි.. යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙන ගැනීමට හැකිවීම භාග්‍යයක් මෙන්ම අභාගයක් බව මම පවසමි.
වෙසක් කූඩු සිද්ධිය නිසා එලියට පැමිණි මේ සියලුම දේවල් දීර්ඝ කාලයක් තිස්සේ දිගින් දිගටම සිදුවෙමින් පැවති දේවල්ය..ඒවා අනාගතයේ සිදුවන්නට යන මහා අභාග්‍යක සලකුණු පෙන්වන බවට මට දිගින් දිගටම දැනෙමින් පවතී. එම නිසා තවදුරටත් නිහඬව සිටීම කෙතරම් මුග්ධ බියගුළු තීරණයක්ද යන්න මා හොඳින්ම තේරුම් අරගෙන සිට මෙය ලියමි

මා විශ්ව විද්‍යාලයට තේරී පත් වී කලක් යත්ම තේරුම් ගත්තේ මෙය විශ්ව විද්‍යාලයක් නොව මොන්ටිසෝරියක නීති පද්දතියක් ඇති ස්ථානයක් බවයි

මා එහි යද්දීත් සිංහල සිසුන් බොහෝමයක් දුර්මුඛව කිසිදු බලයක් නැතිව සිටි බැව් සත්‍යයකි... ඉන් පසුද එය වෙනස් වූයේ අල්ප වශයෙන් බව කීමට මා ලැජ්ජා වෙමි..

මා ඉතා කාර්ය බහුල පුද්ගලික නිසා ඉතා කෙටියෙන් මේ සිද්ධි පවසමි...
- බොහෝ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් විශාදයෙන් පෙළෙති...අඩු පහසුකම්, ජාතිකත්වය මත සිදුවන වෙනස් සැලකිලි.., පහත් කිරීම් , අවස්ථා ලබා නොදීම් , කොන් කිරීම් සහ ජාතිකත්වය සලකා කරනු ලබන පෙලීම් නිසා ඔවුන් පීඩා විඳිති..

- ඔවුන් කෙතරම් සුදුසු අනුවත් ඔවුන්ට නිසි තැන කිසිදා හිමි නොවන බව මට සහතිකය..ඒ වෙනුවට එම ස්ථානය ලබා ගන්නේ සෑම විටම දෙමළ ජාතිකයෙකි..

- කලකට පෙර යාපනය කෘෂි විද්‍යා පීඨයෙහි තිබූ බුදු පිළිමයක් විනාශ කොට අතුරුදහන් කරවීම... අවජාතක සිංහලයින්ගේත් උදව්වෙන් ඉවත් කල මෙම බුද්ධ ප්‍රතිමාව ඉදිකර තිබුනේ යුද්ධ හමුදාව මගින් අතර එය කොවිඩ් වසංගත සමයේ 2020 මුල විනාශ කොට අතුරුදහන් කෙරිනි...
- පොංගු තමිල් ප්‍රකාශය..යාපනය විශ්වවිද්‍යාලයේ මධයයේ මෙය පිහිටුවා ඇත..උනුන් වෙනම ස්වෛරී රාජ්‍යක අයිතිය එයින් නොඉල්ලා ඉල්ලති..
- මහ විරු සැමරුම් - සෑම වසරකම සිදු වේ... බොහෝ දෙනා කොඳු නවාගෙන සිටිති... ජාතිකත්වය හෝ නිදහස ගැන හැඟීමක් නැතුවාක් මෙනි..ඒවා වෙනුවෙන් කතා කලොත් තමාව බැජ් මිස් කරාවි ,අල කරාවි ,කොන් කරාවි යනුවෙන් බොහෝ දෙනා පැකිලෙති..
- කැඳ සති.. ලුණු පොල්කටු කැඳ උත්සව සෑම කලකම මැයි 18 ප්‍රසිද්ධියේ සිදුවේ..
- ශිශ්‍ය සමිති වල හැසිරවීම සහ බලය ඇත්තේ දෙමල ශිශ්‍යයින්ට පමණි..ප්‍රධාන දූර සියල්ලම පාහේ හිමිවන්නේ ඔවුන්ටයි...
- ශිශ්‍ය සමිති සියල්ලම පාහේ ප්‍රසිද්ධියේ ත්‍රස්ථවාදය සමරති..වෙන එකක් පාසා වෛද්‍ය පීඨ ආපනශාලාව පුරා කොටින්ගේ මහ විරුවන්ගේ (උන්ට පමණි) පින්තූර එල්ලා තිබේ (ප්‍රසිද්ධියේ)
- කැපී පෙනෙන ශිශ්‍ය ශිශ්‍යාවන්ගේ (සිංහල) සාමාර්ථ වලට වෙන දේවල් කිසිවෙකු නොදනී..
- වෙනකක් තියා සිංහල සිසුවෙකුට 2018 දී නවකවධය දී ක්ලාන්ත වන තුරු පහර දී ශිශ්‍ය භාවය තාවකාලිකව තහනම් කල අයෙකු දැන් සහකාර කථිකාචාර්ය වරයෙකි..අදාල පීඩිත සිසුවා 2021 දී ශිශ්‍ය භාවය අතැර විශ්වවිද්‍යාලයීය ගමන සදහටම නතර කලේය..
මෙවැනි බොහෝ දේ ගැන ඔබටත් අත්දැකීම් ඇති බෙදාගමු... මේ යමර විශ්වවිද්‍යාලයීය තන්ත්‍රය විනාශ කරමු

20/05/2026

😂😂😂😂😂😂

20/05/2026

Sinhalese warriors 💀🔥🔥🔥🔥🔥🔥

( video credit goes to respective creators )

19/05/2026

කවුද බං උඹලගෙ නන්දිකඩාල් වල මලේ??😂😂

Happy may 18th❤️❤️❤️  💀🔥
18/05/2026

Happy may 18th❤️❤️❤️ 💀🔥

18/05/2026

Embrace the war heroes ❤️🔥

18/05/2026

War victory , විජයග්‍රහණයේ සැමරුම.💀🔥❤️
මව්බිම් නැතිනම් මරණය❤️❤️❤️

Address

Wellawatte

Website

Alerts

Be the first to know and let us send you an email when The People’s Flame posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share