WP/KE/Deshamanya HK Dharmadasa M.V.

WP/KE/Deshamanya HK Dharmadasa M.V.

Share

Education Institute

02/05/2024

" මුදු සෙනෙහෙ සැර වැරෙන් විටෙක වෙස් ගන්වා
අකුරකුදු නොසඟවා ඔබ සුරත පෑවා
තෙරුවනේ ගුණ බෙලෙන් දොස් දුරැර යේවා
ජයෙන් ජය ලබනු පුත දිනුම දුර නොවේවා..!"

~ දම්දස් නිවහනින් ලොවක් දිනන්නට
තටු විදහා යාමට සූදානම්

ආදර පුතණුවනි, දියණියනි,

ජය දද අරා ඔබ එනතුරු
අපි සෙනෙහසින් පෙරමඟ බලා සිටින්නෙමු...~' ❤️

( දම්දස් විදු පියසේ
ගුරු මව්පියවරු )

Photos from WP/KE/Deshamanya HK Dharmadasa M.V.'s post 08/08/2023

ඇඹිලිපිටිය නායකත්ව සංවර්ධන ජාතික මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් පවත්වනු ලැබූ අනාගතයට සූදානම් තරුණ නායකත්ව පුහුණු පාඨමාලාව සඳහා 2023.08.03 සහ 2023.08.04 යන දෙදින බප/කැල/ දේශමාන්‍ය එච්.කේ. ධර්මදාස විද්‍යාලයේ දරුවන් 53ක් නේවාසිකව සහභාගි වී එම පාඨමාලාව සාර්ථකව නිම කරන ලදී.

Photos from WP/KE/Deshamanya HK Dharmadasa M.V.'s post 27/05/2023

සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන දරුවන්ට දම්දස් ආශිර්වාදය ...

Photos from WP/KE/Deshamanya HK Dharmadasa M.V.'s post 06/05/2023

කිරිබත්ගොඩ වෙසක් කලාපයට සමගාමීව කැලණිය ප්‍රාදේශීය සභාව මගින් සංවිධානය කළ වෙසක් බැති ගී තරගාවලියේ ප්‍රථම ස්ථානය දිනා ගත් අප විද්‍යාලයීය බැති ගී කණඩායමට විද්‍යාලයීය විදුහල්පතිනිය ඇතුලු දම්දස් ප්‍රජාවගේ සුභ පැතුම්.....

ඒ සඳහා දරුවන් මෙහෙයවූ නාට්‍ය හා රංගකලා ආචාරිණි අශෝකා මහත්මියට, සංගීත ආචාරිණී සදුනිකා මෙනවිය හා එරන්දි මහත්මිය ඇතුළු සෞන්දර්ය අංශයේ ගුරුභවතුන්ට විශේෂ ස්තූතිය... 🙏🙏🙏

Photos from WP/KE/Deshamanya HK Dharmadasa M.V.'s post 05/05/2023

දම්දස් වෙසක් .......

Photos from WP/KE/Deshamanya HK Dharmadasa M.V.'s post 28/04/2023

වෙසක් උත්සවය තේමා වූ වැඩසටහන් මාලාවේ පලමු වැඩසටහන

උතුම් මානව ගුණාංග හමුවේ දණ නමනු
දියණයනි, පුතණුවනි..
අගයමි, හදවතින් පොහොසත් ඔබ සැම...

🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

සංවිධානය : විද්‍යාලයීය බෞද්ධ සංගමය හා උසස් පෙළ සිසුන්

Photos from WP/KE/Deshamanya HK Dharmadasa M.V.'s post 07/04/2023

දේශමාන්‍ය එච්.කේ. ධර්මදාස ප්‍රාථමික විද්‍යාලය, පෑලියගොඩ රෝමානු කතෝලික විද්‍යාලය හා වෙදමුල්ල විද්‍යාලය අතර තුන්කොන් ක්‍රිකට් තරඟාවලිය අද දින පෑලියගොඩ විජය කුමාරතුංග ක්‍රීඩාංගනයේදී පවත්වන ලදී.

Photos from WP/KE/Deshamanya HK Dharmadasa M.V.'s post 06/04/2023

දම්දස් අවුරුදු පොළ හා සැණකෙළිය 2023

සහය වූ සැමට විද්‍යාලයීය ස්තූතිය.....

2023.04.05

Photos from WP/KE/Deshamanya HK Dharmadasa M.V.'s post 06/04/2023

දම්දස් අවුරුදු උදානය 2023

31/03/2023

ඔබ සැමට ආරාධනා

26/03/2023

අභිනවයෙන් පත් වූ දේශමාන්‍ය එච්. කේ. ධර්මදාස විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ නිලධාරි මණ්ඩලයට විදුහල්පතිතුමිය ඇතුළු සමස්ත දම්දස් ප්‍රජාවගේ ම සුභාශිංසන ....

Want your school to be the top-listed School/college?

Website