03/04/2026
NEW CLASSES 📢
Chandi's Cakes & Academy -
🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
🔴 අප ආයතනය මගින් පවත්වනු ලබන නව පාඨමාලා සඳහා බඳවා ගැනීම් දැන් සිදු කෙරේ.
🔴 කොටස් පනහකටත් අධික විෂය මාලාවකින් යුතු අප පාඨමාලාව (Baking & Decorating Complete Course) තුලින් කේක් නිර්මාණ කලාව තුළ ඇති බොහෝ විෂය කරුණු පුළුල්ව ආවරණය කෙරේ. (03months)
🔴 සති අන්තයේ #සෙනසුරාදා සහ #ඉරිදා දිනයට අමතරව සතියේ දිනවල උදැසන ආරම්භ කිරීමට නියමිත කඩිනම් පාඨමාලාව සඳහාද දැන් ඔබට සම්බන්ද විය හැකිය.
🔴 සම්පූර්ණ පාඨමාලාවට (Baking & Decorating Complete Cours) අමතරව, Basic Cakes, Birthday Cakes, Birthday Sweets , Wedding Cakes යන පාඨමාලා ඔබේ අවශ්‍යතාව අනුව වෙන් වෙන් වශයෙන් හැදැරීමට ද හැකියාව සලසා ඇත.
🔴 සියලුම කේක් වර්ග සහ කේක් නිර්මාණ පන්ති කාමරය තුලදීම නිර්මාණය කරනු ලබන අතර එනිසාම සිසුන්ට එහිදී ඇති වන විවිධ ගැටලු එසැනින් විසඳා ගැනීමට ද අවකාශ හිමි වේ.
🔴 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර මුල සිට ඉතා සරලව , කුඩා කණ්ඩායම් ලෙස ඉගැන්වීම් සිදු කරනු ලබන බැවින් එක් එක් අය වෙනුවෙන් විශේෂ අවධානය යොමු කෙරේ.
🔴 සීමිත පිරිසක් බඳවා ගන්නා නිසා ඔබේ අවස්ථාව ඉක්මනින් වෙන් කරවා ගන්න.
🔴 පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවිය හැකි ය.
🔴 පාඨමාලාව අවසානයේ පිළිගත් සහතිකයක් හිමි වේ.
Conducted by- Damayanthi chandrika (professional cake designer, Diploma holder, NVQ level 4 qualified)
වැඩි විස්තර සඳහා අමතන්න 0712755321
පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුව වෙත...
👉 Chandi's Cakes & Academy - #කුලියාපිටිය
👉 Cake by, Chandi's

02/04/2026
Chandis cakes & Academy. Certificate awarding ceremony 2026
25/03/2026
Chandi's Cakes & Academy -
🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
🔴 අප ආයතනය මගින් පවත්වනු ලබන නව පාඨමාලා සඳහා බඳවා ගැනීම් දැන් සිදු කෙරේ.
🔴 කොටස් පනහකටත් අධික විෂය මාලාවකින් යුතු අප පාඨමාලාව (Baking & Decorating Complete Course) තුලින් කේක් නිර්මාණ කලාව තුළ ඇති බොහෝ විෂය කරුණු පුළුල්ව ආවරණය කෙරේ. (03months)
🔴 සති අන්තයේ #සෙනසුරාදා සහ #ඉරිදා දිනයට අමතරව සතියේ දිනවල උදැසන ආරම්භ කිරීමට නියමිත කඩිනම් පාඨමාලාව සඳහාද දැන් ඔබට සම්බන්ද විය හැකිය.(01 month)
🔴 සම්පූර්ණ පාඨමාලාවට (Baking & Decorating Complete Cours) අමතරව, Basic Cakes, Birthday Cakes, Birthday Sweets , Wedding Cakes යන පාඨමාලා ඔබේ අවශ්‍යතාව අනුව වෙන් වෙන් වශයෙන් හැදැරීමට ද හැකියාව සලසා ඇත.
🔴 සියලුම කේක් වර්ග සහ කේක් නිර්මාණ පන්ති කාමරය තුලදීම නිර්මාණය කරනු ලබන අතර එනිසාම සිසුන්ට එහිදී ඇති වන විවිධ ගැටලු එසැනින් විසඳා ගැනීමට ද අවකාශ හිමි වේ.
🔴 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර මුල සිට ඉතා සරලව , කුඩා කණ්ඩායම් ලෙස ඉගැන්වීම් සිදු කරනු ලබන බැවින් එක් එක් අය වෙනුවෙන් විශේෂ අවධානය යොමු කෙරේ.
🔴 සීමිත පිරිසක් බඳවා ගන්නා නිසා ඔබේ අවස්ථාව ඉක්මනින් වෙන් කරවා ගන්න.
🔴 පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවිය හැකි ය.
🔴 පාඨමාලාව අවසානයේ පිළිගත් සහතිකයක් හිමි වේ.
වැඩි විස්තර සඳහා අමතන්න 0712755321
පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුව වෙත...
👉 Chandi's Cakes & Academy - #කුලියාපිටිය
👉 Cake by, Chandi's
27/02/2026
NEW CLASSES 📢
Chandi's Cakes & Academy -
🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
🔴 අප ආයතනය මගින් පවත්වනු ලබන නව පාඨමාලා සඳහා බඳවා ගැනීම් දැන් සිදු කෙරේ.
🔴A/L,O/Lවිභාගයට පෙනී සිටි සිසුන් සදහාද අයදුම් කළ හැකිය.
🔴 කොටස් පනහකටත් අධික විෂය මාලාවකින් යුතු අප පාඨමාලාව (Baking & Decorating Advance Course) තුලින් කේක් නිර්මාණ කලාව තුළ ඇති බොහෝ විෂය කරුණු පුළුල්ව ආවරණය කෙරේ. (03months)
🔴O/L අවසන් සිසුන් සඳහා සැකසුන විශේෂ පාඨමාලාවක් සතියේ උදෑසන ආරම්භ වීමට නියමිත අතර එහිදී සිසුන්ගේ කැමැත්ත පරිදි අපගේ උසස් පාඨමාලාවක් උවද හැදැරීමට අවස්ථාව හිමි වේ.
🔴 සති අන්තයේ පාඨමාලාවන් සුපුරුදු පරිදි පැවැත්වේ.
🔴 සම්පූර්ණ පාඨමාලාවට (Baking & Decorating Advance Cours) අමතරව, Basic Cakes, Birthday Cakes, Birthday Sweets , Wedding Cakes යන පාඨමාලා ඔබේ අවශ්‍යතාව අනුව වෙන් වෙන් වශයෙන් හැදැරීමට ද හැකියාව සලසා ඇත.
🔴 සියලුම කේක් වර්ග සහ කේක් නිර්මාණ පන්ති කාමරය තුලදීම නිර්මාණය කරනු ලබන අතර එනිසාම සිසුන්ට එහිදී ඇති වන විවිධ ගැටලු එසැනින් විසඳා ගැනීමට ද අවකාශ හිමි වේ.
🔴 කිසිදු මූලික දැනුමක් අවශ්‍ය නොවන අතර මුල සිට ඉතා සරලව , කුඩා කණ්ඩායම් ලෙස ඉගැන්වීම් සිදු කරනු ලබන බැවින් එක් එක් අය වෙනුවෙන් විශේෂ අවධානය යොමු කෙරේ.
🔴 සීමිත පිරිසක් බඳවා ගන්නා නිසා ඔබේ අවස්ථාව ඉක්මනින් වෙන් කරවා ගන්න.
🔴 පාඨමාලා ගාස්තු කොටස් වශයෙන් ගෙවිය හැකි ය.
🔴 පාඨමාලාව අවසානයේ පිළිගත් සහතිකයක් හිමි වේ.
Conducted by- Damayanthi chandrika (professional cake designer, Diploma holder, NVQ level 4 qualified)
වැඩි විස්තර සඳහා අමතන්න 0712755321
පිවිසෙන්න අපගේ ෆේස්බුක් පිටුව වෙත...
👉 Chandi's Cakes & Academy - #කුලියාපිටිය
👉 Cake by, Chandi's
14/02/2026
Chandi's Cakes & Academy Cake by, Chandi's #කුලියාපිටිය