16/07/2021
My First Encyclopedia of Question & Answer Book
අවුරුදු 3ට වැඩි දරුවන්ගේ දැනුම වැඩි වර්ධනය කර ගැනීම සඳහා විශේෂයෙන් සකස් කරන ලද My First Encyclopedia of Question & Answer Book එක ✔️✔️✔️
හඳුන්වාදීමේ මිල 1850/-
අවුරුදු 3ට වැඩි දරුවන් නිතර අසන ප්‍රශ්න 500ක් සහ ඒවාට ලබා දිය යුතු නිවැරදි පිළිතුරු අලංකාරවත් පින්තූර සමග මාතෘකා 10 ක් යටතේ පිටු 160 ක Hard Cover Page පොතක් ලෙස දරුවන්ට දිගු කාලයක් පාවිච්චි කර හැකි ආකාරයෙන් නිර්මාණය කර ඇත 📚📚✅✅✅
කුඩාකල සිට දරුවන් පොත් කියැවීමට නැඹුරු කරවීමටත් ඔවුන්ගේ දැනුම වර්ධනය කිරීමටත් මෙම පොත උපකාරී වෙයි.🪐🌎🐇🐑🌸🚎💻✅✅✅
අන්තර්ගත මාතෘකා👉👉👉
🦋 Universe
🦋 Earth
🦋 Invention & Discoveries
🦋 Human Body
🦋 Plants
🦋 Animals
🦋 Science
🦋 Communication
🦋 Wonders of the World
🦋 Transport
හඳුන්වාදීමේ මිල රුපියල් 1850 /-
නිවසටම ගෙන්වා ගත හැක
ඇණවුම් කිරීමට ඔබගේ
👉නම
👉ලිපිනය
👉දුරකථන අංකය
inbox කරන්න