Saman Kandage - Mathematics

Saman Kandage - Mathematics

Share

මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිසුන් තනන්නට.. Mathenatics-Saman Kandage

12/12/2025

📌️ 6-ශ්‍රේණිය 2026

📌️ නව විෂය නිර්දේශයට අනුව

📌️ ඔබේ දරුවා හරි පාරට වෙනස් වන එකම තැන

📍 ආරම්භය හෙට දහවල් 12.30 ට..
දැක්ම අධ්‍යාපනික ආයතනය-දෙයියන්දර

🔅ප්‍රමාද වී පසුතැවිලි නොවන්න

18/07/2025



ජීවිතේ තාමත් වැටෙන හැම තැනදිම හයියට ඉන්න...
ආයාලෙ ගිය ජීවිත ගොඩක් ගොඩ දැම්ම ගුරුවරයෙක්.......🖤✨

11/01/2025

කතාවෙන් නොව ක්‍රියාවෙන් පෙන්වූ අපේ ප්‍රතිඵල..❤️

06/12/2024

2025 අලුත් 6 ට

අලුත් විදියට ආරම්භයක්...

Saman kandage

27/10/2024

🟪 Online on video paper class🟪

---10-ශ්‍රේණිය----

🎯 සතියට දින 04 ක් හෝ 05 ක්
මාසයට දින 20 ක්

🎯 රාත්‍රී 9.00 - 10.30 දක්වා
(Video on කර සහභාගීවීම අනිවාර්ය වේ.)

🎯 මාසයකට පේපර් 40 ක් ලබා දෙනු ලැබේ..

🎯 අදාල දිනට සහභාගී වීමට නොහැකි නම් Recording ලබා දෙනු ලබයි

🎯 සම්බන්ද වීමට කැමති නම් දරුවාගේ නම, ශ්‍රේණිය, පාසල සදහන් කර WhatsApp පණිවුඩයක් යොමු කරන්න...

මනුෂ්‍යත්වයෙන් පිරි මිනිසුන් තනන්නට...

-ප්‍රවීණ දේශක-
සමන් කන්දගේ

14/09/2024

📌 ඔයා දක්ෂම විෂය ගණිතය වෙනවට ඔයා කැමතිද,

📌 අමාරුයි කියන ගණිතය තේරෙන සිංහලෙන්,

📌 O/L පේපර් එකේ රචනා ප්‍රශ්න එකක් කෙටි ප්‍රශ්න එකක් කුළක පාඩමෙන් අනිවාර්යයෙන්ම,

🟨 හරි පාර දැන ගෙන ඔයත් ඒ පාරෙන් එන්න.🎯

10/09/2024

📌 ජ්‍යාමිතිය අමාරුයි කිව්වට අමාරු නෑ,

📌 මුල ඉදන් දැනගත්තොත් තමා ලේසිම,

📌 සාමාන්‍ය පෙළ විභාගයේදි ලකුණු 20 කට වඩා වැඩී,

📝 හරි ⁣දේ ඉගෙන ගන්න ඔයාටත් අවස්ථාවක්

මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිසුන් තනන්නට..
සමන් කන්දගේ

08/09/2024

📌ඔයාගේ 10 -ශ්‍රේණිය දෙවන වාරේ ලකුණු අඩුවෙලාද..?

📌නින්ද ඔයාට ප්‍ර්ශ්නයක් ද

📌වැරදි ඔයාමද..?

⭕ 10-ශ්‍රේණිය සිසුන් වෙනුවෙන් On Video Paper Class එකක්,

⭕ 11 -ශ්‍රේණිය අඩු සාධන මට්ටමක් ඇති සිසුන්ටද සහභාගී විය හැක,

විශේෂතා,

📒 සතියට දින 4 ක් හෝ 5 ක් මාසෙට දින 20

📒 එක් කට්ටලයක ප්‍රශ්න පත්‍ර 20

📒 live පන්තියක අත්දැකීමක් online පන්තියක් තුලින්

📒 සිසුන් කෙරෙහි පූර්ණ අවධානය

📌ඔයාලා හොයන්නේ
මේ වගේ online paper class එකක් ද.?

💯එන්න අපි ජීවිතේ ගොඩයන්න මහන්සි වී වැඩ කරමු💯

🟧 පන්තියට සම්බන්ධ වීමට අවශ්‍ය අය ඉක්මනින් 077 10 62 670 ට WhatsApp පණිවුඩයක් එවන්න..

මනුෂ්‍යත්වයෙන් පිරිපුන් මිනිසුන් තනන්නට..
Saman Kandage

07/09/2024

පුතේ මගේ එක වචනයක් ඔයාලගේ ජීවිතයට ශක්තියක් වුනා නම් ඒ තරම් සතුටක් මට තව නෑ,
උඹලා දිනනකන් මං ඉන්නවා උඹලා එක්කම..❤️

-මනුෂත්වයෙන් පිරිපුන් මිනිසුන් තනන්නට-

Want your school to be the top-listed School/college?

Website