09/09/2023
Speed Revision පන්ති ආරම්භය 2023 සැප්තැම්බර් 10
2023 උසස් පෙළ විභාගය දක්වාම Speed Revision පන්තිය
සම්පූර්ණ නොමිලේ පැවැත්වේ
2024 A/L , 2025A/L , ළමුන් සඳහා වර්ෂයක් සඳහා පන්ති
ගාස්තුව රුපියල් 5000 යි
ඇතුල්වීමේ ගාස්තු නොමැත
මාසික ගාස්තු නොමැත
2024 A/L - Monday 7.30pm -10.30 pm
2025 A/L - Saturday 7.30pm -10.30 pm
Speed Revision පන්තිය Sunday , Tuesday and Thursday දින තුනම 7.30pm සිට 10.30pm දක්වා පන්ති පැවැත්වේ
පන්ති පැවැත්වෙන සෑම දිනකම 10.30 pm පසු එදින
උගන්වන ලද විෂය කරුණු වල නොතේරෙන කොටස්
නැවත පැහැදිලි කරගත හැක
විෂය කරුණු නොතේරෙන දරුවන් සඳහා Friday
7.30pm සිට10.30pm දක්වා අමතර විෂය කරුණු
ආවරණය කිරීම
2023, 2024,2025 උසස් පෙළ සංයුක්ත ගණිතය විෂය
හදාරන ඕනෑම දරුවෙකුට පහසුවෙන් තේරුම් ගැනීමට
හැකි අයුරින් මූලික විෂය කරුණු සමග සියලු පාඩම්
ආවරනය
076 725 7615 WhatsApp අංකයට නම , විභාගයට පෙනී සිටින වර්ෂය සහ වට්ස්ඇප් අංකය , යොමු කිරීමෙන් අදාල WhatsApp Group එකට ඇතුළත් කරනු ඇත