07/11/2020
Let's learn English
Easy way to learn English ... Easy way to speak in English ...
07/11/2020
Lesson 01.
Prepositions
(නිපාත)
at
01. ස්ථානයක් සමග යෙදෙයි...
a). He is at home.
b). She was at the party.
c). Write it at the centre.
(ඒක මැදින් ලියන්න)
02. වෙලාව කියන විට at යොදාගනී
a). I get up at five o'clock.
(මම ඇහැරෙන්නේ පහට)
03. රැකියවක හෝ වැඩක යෙදී ඇතිවිට at යෙදෙයි ...
a). He is at work.
b). They are at play.
c). The chairman is at the conference.
(සභාපති සිටින්නේ සමුළුවේ)
04. වේගය සමග at යෙදෙයි ...
a). at a speed of 50KM per hour.
(පැයට කි.මී. 50 ක වේගයකින්)
05. දෙස, දිහා යන අර්ථයන් සදහා at යොදාගනී ...
a). He looked at me.
(ඔහු මා දෙස බැලුවා)
b). Look at the board.
(බෝර්ඩ් එක දිහා බලන්න)
ඉතිරි කොටස Lesson 2 වලින් බලාපොරොත්තු වන්න..
Good luck....
Prabhath Sanjeewa ....