Akain Maths Academy -ගයාන් සර්

Akain Maths Academy  -ගයාන් සර්

Share

ජාතික පාසල් ආචාර්ය ගයාන් නිරෝෂන් සර් මෙහෙයවන 6-11 ගණිතය පන්ති. (physical /online )
ඇවිත් බලන්න .

09/05/2026

🎯 ගණිතය (සා.පෙළ) - ප්‍රශ්න පත්‍ර පන්තිය - Online

නොමිලේ

(මැයි මාසය පුරා)

📛 ඔබ 9,10,11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්ද?

🎯එහෙමනම් මේ ඔබේ අවස්ථාවයි.

🎯අඟහරුවාදා රෑ 9.00 ට zoom එකෙන් zoom වෙන්න...

🎯9 ශ්‍රේණියේ සිට සියලු ගණිත විෂය කරුණු ප්‍රශ්න මගින් විසඳගන්න

🎯පහලොස් වසරක් පුරා සුවහසක් දරුවන්ට ගණිතයේ දිනන මග කියාදුන අපේ ආදරණීය ගණිත පන්තියට අදම සම්බන්ධ වෙන්න.

🎯මෙහෙය වීම ජාතික පාසල් ආචාර්‍ය ගයාන් නිරෝෂන් ගුරුතුමා

🎯පන්තියට සම්බන්ධ වීමට නම,පාසල 0717199923 ට whatsapp කරන්න.

🎯ඇවිත් බලන්න...

🎯මග හරින්න නොසිතෙන ආදරණීය ගණිත පන්තිය....

🎯ගණිතය හරිම ලේසියි, මම ගණිතයට ආසයි.

0️⃣7️⃣1️⃣7️⃣1️⃣9️⃣9️⃣9️⃣2️⃣3️⃣

05/05/2026

ගණිතය (සා.පෙළ) - ප්‍රශ්න පත්‍ර පන්තිය - Online
නොමිලේ
(මැයි මාසය පුරා)
📛 ඔබ 9,10,11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවෙක්ද?
🎯එහෙමනම් මේ ඔබේ අවස්ථාවයි.
🎯අඟහරුවාදා රෑ 9.00 ට zoom එකෙන් zoom වෙන්න...
🎯9 ශ්‍රේණියේ සිට සියලු ගණිත විෂය කරුණු ප්‍රශ්න මගින් විසඳගන්න
🎯පහලොස් වසරක් පුරා සුවහසක් දරුවන්ට ගණිතයේ දිනන මග කියාදුන අපේ ආදරණීය ගණිත පන්තියට අදම සම්බන්ධ වෙන්න.
🎯මෙහෙය වීම ජාතික පාසල් ආචාර්‍ය ගයාන් නිරෝෂන් ගුරුතුමා
🎯පන්තියට සම්බන්ධ වීමට නම,පාසල 0717199923 ට whatsapp කරන්න.
🎯ඇවිත් බලන්න...
🎯මග හරින්න නොසිතෙන ආදරණීය ගණිත පන්තිය....
🎯ගණිතය හරිම ලේසියි, මම ගණිතයට ආසයි.
0️⃣7️⃣1️⃣7️⃣1️⃣9️⃣9️⃣9️⃣2️⃣3️⃣ See less

ගයාන් නිරෝෂන්
(ජාතික පාසල් ආචාර්‍ය)

30/08/2025

6 ශ්‍රේණිය - 2026
නව පන්තිය සදහා දැන් සිසුන් ලියාපදිංචි කෙරේ.
පන්තියට ඇතුලත්වීම සදහා සිසුවාගේ නම, 2026 -6 ලෙස ලියා 0717199923 අංකයට Whatsapp පණිවිඩයක් එවන්න.
ගණිතය හරිම ලේසියි, මම ගණිතයට ආසයි.්‍

Photos from Akain Maths Academy  -ගයාන් සර්'s post 28/03/2024

අවශ්‍ය දරුවන්ට

01/11/2023

නිසැක ජයක නියත විශ්වාසය ..
ගණිතය නම් ගයාන් සර්
0717199923 කතා කරන්න.
තනි හෝ කුඩා කණ්ඩායම් පන්ති (Online or Physical )

30/07/2023

හැමදේම..
අඩුවක් නැතිව..
හරියට..
ඉගෙන ගන්න..
ඔබත් ඔබේ දරුවාව සම්බන්ධ කරන්න..
නම,පාසල පන්තිය 0717199923 ට whatsApp කරන්න.

Photos from Akain Maths Academy  -ගයාන් සර්'s post 17/07/2023

බක බක....පුන්චි පැටවුන්ගේ ලෝකය හරිම ලස්සනයි ....❤️❤️❤️❤️

02/07/2023

ගණිතය අමාරුද?
නෑ ...කවුද කියන්නේ..

🥇ගණිතය හරිම ලේසියි🥇

ඔව් මම එහෙම කියනවා.හේතුව වසර දොලහකට අධික කාලයක් දරුවන් වෙනුවෙන් ඒ දේ කල නිසා.
අමාරුයි කියපු ගණිතය ඔවුන්ගේ ආසම විෂය කරන්න පුලුවන් වුන නිසා.
ගුරුවරයෙක් විදියට මා ලබන ලොකුම සතුට ඒකයි.


ඔව්.එන්න අපේ පන්තියට .
ඇවිල්ලම බලන්න.
ඒ වෙනස ....
දරුවන්ට අනවශ්‍ය පීඩනයක් ඇති නොකර.. ඔවුන්ගේ හැකියාවන් හඳුනාගනිමින්...
දුෂ්කරතා මගහරවාගනිමින්...
ගණිතයේ නිපුණයෙකු කිරීමේ වගකීම වගවීමෙන් අපේ පන්තිය භාර ගන්නවා.

මිටි ගණන්,කඳු ගණන් tute අපි දෙන්නේ නෑ.ඒත් දරුවන් දැනුමෙන් පෝෂණය වන අයුරු ඔබටම පෙනේවි.

නවමු අයුරකින් සරලව ,නිවැරදිව දරුවන්ට මග කියාදෙන අපේ ගණිතය පන්තිය ඔබේ දරුවාව දිනක් සම්බන්ධ කර බලන්න.

🥇 දරුවාගේ නම,පන්තිය සහ පාසල 0717199923 අංකයට whatsApp කරන්න.

🥇 අපේ පන්තිය හරහා සෑම සතියකම පසුගිය විභාග ප්‍රශ්නයක් සාකච්ඡා වෙනවා.

🤔 එකක්ද?

🙂 ඔව්.සතියට එකයි.අපි ඒකට කියන්නේ සතියේ ප්‍රශ්නය.
whatsApp හරහා දරුවන්ට ලැබෙන ඒ ප්‍රශ්නයේ පිලිතුරු ඊලඟ පන්ති දිනයේ අපි සාකච්ඡා කරනවා.

🥇 නොදැනීම වාරයක් අවසක් වෙද්දී අපි විභාග ප්‍රශ්න 15 ක් විතර කරලා ඉවරයි.

🤔 එච්චරයිද?

🙂 අපෝ නෑ..
සෑම වාරයකදීම පසුගිය පලාත් ප්‍රශ්න පත්‍ර,ඉලක්ක ප්‍රශ්න පත්‍ර අපි සාකච්ඡා කරනවා.

සෑම පාඩමකම වීඩියෝව දරුවන්ට ලැබෙනවා.

මේ හැමදේම අත්විඳින්න ඔබේ දරුවාව දිනක් සම්බන්ධ කර බලන්න.

ඔබේ ගුරුවරයා...
🥇ඔව් ඔහු ජාතික පාසල් ආචාර්යවරයෙක්.
🥇 සාමාන්‍ය පෙල හිටපු ගණිත පරීක්ෂකවරයෙක්.
🥇 උසස් පෙල සහකාර ඇගයීම් පරීක්ෂකවරයෙක් .
🥇 අධ්‍යාපන පශ්චාත් උපාධි ඩිප්ලෝමා ධාරියෙක්.
🥇 කලාපීය සහතික ලත් ගුරුවරයෙක්

මේ ඔක්කොටම වඩා ප්‍රතිඵල තුලින් දරුවන් දිනූ ගුරුවරයෙක් ..

ඉතින් තවත් පමා නොවී දැන්ම ඔබේ දරුවාගේ විස්තර whatsApp කරන්න.

මේ ඔබ ගත් හොඳම තීරණය වනවා නොඅනුමානයි .

🥇ගණිතය හරිම ලේසියි මම ගණිතයට ආසයි🥇

❤️නිසැක ජයක නියත විශ්වාසය සමගින් අනාගත ලෝකය දිනන්නට ආදරණීයව පාර කියාදෙන අපේ ගණිත පන්තිය❤️❤️❤️

කතා කරන්න...
ගයාන් නිරෝෂන් සර්
0717199923 / 0773379923

Want your school to be the top-listed School/college?

Telephone

Website