Ran Ru Beauty Academy

  • Home
  • Ran Ru Beauty Academy

Ran Ru Beauty Academy Educational Academy of Hair Dressing , Beauty Culture & Bridal Dressing

24/05/2026
23/05/2026

❇️ PRACTICAL - Bearded Cut
❇️ BATCH - NVQ LEVEL 4 | HAIRDRESSERS

🔸Instructor - M.P.Ranga Madusanka
▪️NVQ Level 5 & 6 Cosmetology
( HND in Cosmetology )
▪️ ASSESSOR - NVQ Level 4 - HAIR & BEAUTY
( TVEC )
▪️ Qualified Aesthetician
▪️ Professional Cosmetologist
▪️ 12 Year Work Experience

☎️ 0711580059 | 0763330059

📍Ran Ru Beauty Academy - Kurunegala
📍රන් රූ බියුටි ඇකඩමි - කුරුණෑගල

වැඩිදුර තොරතුරු සදහා Whatsapp button එක හරහා සම්බන්ධ වෙන්න.


゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ

23/05/2026

රූපලාවණ්‍ය ශිල්පියෙක් කියන්නේම සේවාදායකයන් දහස් ගාණකගේ ඇහිබැම හැඩගන්වන කෙනෙක්.
ඕනෑම සේවාදායකයෙක් තමන්ගේ රූපලාවණ්‍ය අවශ්‍යතා ඉටු කරගන්න රූපලාවණ්‍යාගාරයක් තෝරාගනිද්දි
ඒ සදහා මුල වෙන්නේ මුල්ම වතාවට තමන්ගේ ඇහිබැම සකස් කරගත්ත අවස්ථාවේ ලබපු අත්දැකීම.
ඒ අත්දැකිම හොද එකක් වුණොත් ඉන් ඉදිරියට සම සදහා සත්කාර කරගන්න, මනාලියක් විදියට හැඩවෙන්න , අත් නිය අලංකාර කරගන්න කිසිම බියකින් තොරව ඒ ආයතනය තෝරගන්නවා.

එතකොට මේ අපි උත්සාහ කරන්නේ අනාගත සේවාදායකයන් තෘප්තිමත් කිරීමට ඉවහල් වල ප්‍රධාන සේවාවක් අති සාර්ථක කරගැනීමට.

අද වැරදෙන තැන් , අත රිදෙන අත් , අද තුවාල වෙන ඇගිලි ඔයාගේ හෙට දවස නිර්මාණය කරයි.

නූල අල්ලන ඉරියව්වේ ඉදලම වෙනස් වෙන්න ඕන තැන් , ඔයා ඉන්න ඉරියව්වේ ඉදලම හැදෙන්න ඕන තැන් ,
ඇහිබැමක හැඩය හදාගනිද්දි වරදින තැන් ,
හදාගන්න තමයි අපි මේ උත්සාහ කරන්නේ.

❇️ PRACTICAL - Eyebrows Threading
❇️ BATCH - NVQ LEVEL 4 | BEAUTICIAN

🔸Instructor - M.P.Ranga Madusanka
▪️NVQ Level 5 & 6 Cosmetology
( HND in Cosmetology )
▪️ ASSESSOR - NVQ Level 4 - HAIR & BEAUTY
( TVEC )
▪️ Qualified Aesthetician
▪️ Professional Cosmetologist
▪️ 12 Year Work Experience

☎️ 0711580059 | 0763330059

📍Ran Ru Beauty Academy - Kurunegala
📍රන් රූ බියුටි ඇකඩමි - කුරුණෑගල

වැඩිදුර තොරතුරු සදහා Whatsapp button එක හරහා සම්බන්ධ වෙන්න.


゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ

23/05/2026

❇️ PRACTICAL - Eyebrows Mapping
❇️ BATCH - NVQ LEVEL 4 | BEAUTICIAN

🔸Instructor - M.P.Ranga Madusanka
▪️NVQ Level 5 & 6 Cosmetology
( HND in Cosmetology )
▪️ ASSESSOR - NVQ Level 4 - HAIR & BEAUTY
( TVEC )
▪️ Qualified Aesthetician
▪️ Professional Cosmetologist
▪️ 12 Year Work Experience

☎️ 0711580059 | 0763330059

📍Ran Ru Beauty Academy - Kurunegala
📍රන් රූ බියුටි ඇකඩමි - කුරුණෑගල

වැඩිදුර තොරතුරු සදහා Whatsapp button එක හරහා සම්බන්ධ වෙන්න.


゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ

Hydra Dermabrasion  is Quick , Convenient ,Painless ,Immediately restoring younger ,Smoother Looking Skin ,Without the n...
22/05/2026

Hydra Dermabrasion is
Quick ,
Convenient ,
Painless ,
Immediately restoring younger ,
Smoother Looking Skin ,
Without the need for lasers or injectable Treatment.

Today They gain the Best theoretical knowledge & Hand on Training to provide the best service to their customers

Best of Luck !

❇️ Hydra Facial One Day Workshop

🔸Instructor - M.P.Ranga Madusanka
▪️NVQ Level 5 & 6 Cosmetology
( HND in Cosmetology )
▪️ ASSESSOR - NVQ Level 4 - HAIR & BEAUTY
( TVEC )
▪️ Qualified Aesthetician
▪️ Professional Cosmetologist
▪️ 12 Year Work Experience

☎️ 0711580059 | 0763330059

📍Ran Ru Beauty Academy - Kurunegala
📍රන් රූ බියුටි ඇකඩමි - කුරුණෑගල

වැඩිදුර තොරතුරු සදහා Whatsapp button එක හරහා සම්බන්ධ වෙන්න.


゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ

සම සදහා කෙරෙන රූපලාවණ්‍ය සත්කාර අතරින් හයිඩ්‍රා පේෂල් ( Hydra Facial ) නැත්නම් hydradermabrasion කියන්නේ ඉතාමත් සාර්ථක ප...
22/05/2026

සම සදහා කෙරෙන රූපලාවණ්‍ය සත්කාර අතරින් හයිඩ්‍රා පේෂල් ( Hydra Facial ) නැත්නම් hydradermabrasion කියන්නේ ඉතාමත් සාර්ථක ප්‍රථිපල ලබා දෙන සම පුනර්ජීවනය කිරිමේ ශල්‍ය නොවන ක්‍රමයක්.

මෙහිදි සම පිරිසිදු කිරීම , Exfoliate කිරීම සහ සම පුනර්ජීවනය විවිධ කරන serum වර්ග නිස්සාරණය කර බෙදා හැරීමක් සිදු වෙනවා.
මේ ඉතාමත් සරල පැහැදිලි කිරීමක්.

අද දවසේ පැවැත්වුණු එකදින පුහුණු වැඩසටහනෙදි ඉතාමත් සරලව පැහැදිලි කලා මේ සම්බන්ධ සියලුම කරුණු.

❇️ Hydra Facial One Day Workshop

🔸Instructor - M.P.Ranga Madusanka
▪️NVQ Level 5 & 6 Cosmetology
( HND in Cosmetology )
▪️ ASSESSOR - NVQ Level 4 - HAIR & BEAUTY
( TVEC )
▪️ Qualified Aesthetician
▪️ Professional Cosmetologist
▪️ 12 Year Work Experience

☎️ 0711580059 | 0763330059

📍Ran Ru Beauty Academy - Kurunegala
📍රන් රූ බියුටි ඇකඩමි - කුරුණෑගල

වැඩිදුර තොරතුරු සදහා Whatsapp button එක හරහා සම්බන්ධ වෙන්න.


゚viralシfypシ゚ ゚viralシfypシ゚viralシalシ

Address

Kurunagala

Opening Hours

Monday 09:00 - 16:30
Tuesday 09:00 - 16:30
Wednesday 09:00 - 16:30
Thursday 09:00 - 16:30
Friday 09:00 - 16:30
Saturday 09:00 - 16:30
Sunday 09:00 - 16:30

Telephone

+94763330059

Website

Alerts

Be the first to know and let us send you an email when Ran Ru Beauty Academy posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The School

Send a message to Ran Ru Beauty Academy:

Shortcuts

  • Want your school to be the top-listed School/college?

Share